මරාගේ_ශුක්‍රාණුව

anton_malli

Member
Sep 16, 2018
2,685
281
0
ඒ කාලෙම අයින් කරේ . ඒක එලියට දීපු නිසා තමා එලියන්ත වයිට්ට වෙඩි තිබ්බෙ .මැරුනෙ නෑනෙ :yes::yes::yes:

ඒක තමා. ඊයේ පෙරේදා මම අදුරන ටීවී චැනල් එකක එකෙක් උන් රෙකෝඩ් කරපු වීඩියෝ වගයක් පෙන්නුවා. මරා රැස්වීම වල, අරහේ මෙහා යනකොට කැමරා කාරයෝ ගත්තු වීඩියෝ.
ටීවී නිවුස් වලට එහෙම දෙන්නේ එඩිට් කරලනි. අරු මට පෙන්නුවේ එඩිට් නොකරපු එව්වා.

මරා දැන් මාර දුර්වලයි වගේ. ඇවිදින්න බෑ. පඩියක් නගින්නත් බැරි තරං. හැබැයි බල තන්හාව නං රනිල්ට වගේම තමයි.
 
Mr.Myself

Member
Apr 28, 2018
1,689
144
0
ස්වර්ණමහල් ජිගලෝගේ අදෝනාව :D
රනිල්ට විස්වස්ස එයාගේ ජනනේන්ද්රියේ ගූ ගාන අයවනේ :D
 
Last edited:

marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    ඇට දෙකවත් තියන එකෙක් මේක කිව්වනම් කමක් නෑ... ගූ නාල නාල ඉන්න ගමන් අනිත් එකාගෙ පඩේ ගද මෙශර් කරනව කියන්නෙ ඕකට තමයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    අනේද කියන්නේ......
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,367
    8,528
    113
    රූකඩ රාජ්ජේ
    ඇට දෙකවත් තියන එකෙක් මේක කිව්වනම් කමක් නෑ... ගූ නාල නාල ඉන්න ගමන් අනිත් එකාගෙ පඩේ ගද මෙශර් කරනව කියන්නෙ ඕකට තමයි.

    :rofl::rofl::rofl::rofl::rofl::lol::lol::lol::lol::lol:

    ඒවාට හුරේ දාන සෙට් එකකුත් මේකේ ඉන්නවා..

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113

    100% true

    දඩබ්බරයා;23756318 said:

    :):)

    ඇයි එයාල හොඳ කුලවල අය නිසාද? නැත්නම් මොලයක් ඇතුව තීරණ ගන්න අය කියල පෙන්නල තියෙන නිසාද? නැත්නම් ධර්මධර ලොකුම හාමුදුරුවරු නිසාද? කියහන් බලන්න හේතුව:D

    අතීතයෙයි වර්තමානයෙයි හැසිරෙන විදිහෙන් අනාගතය ගැන දළ අදහසක් ගන්න පුළුවන්නෙ. ඒක පාදක කරගෙනයි මම ඕක කිව්වෙ. උදාහරණයක් විදිහට කිව්වොත් උබ නැත්තටම නැති වෙන්න වැටිලා ඉන්න වෙලාවකදි, උබට අතට කන කර ගලවලා දෙන්නෙ උබේ කෙල්ල/ගෑණිටත් ඉස්සර වෙලා අම්මා තමයි. උබේ කොහොම වෙයිද හරියටම දන්නෙ නෑ මගේ අම්මා නම් ඔහොම තමයි වැඩ කරන්නෙ. ඒ වගේ තමයි, ආදරය කියන එක දැනෙන්නෙ ජීවිත පරිත්‍යාගයෙන් දෙයක් රැක්ක කෙනෙකුට/පිරිසකට මිසක් #කේ රැඩිකල් ටෝක් දිදි වටේ යන උන්ට නෙවේ.

    මේ කතාව අතීතයේ නං වලංගුයි. මොකද ඒ කාලේ රටේ මිනිස්සුන්ගෙන් දැනුමක් තිබ්බේ, අකුරු දැනගෙන හිටියේ හාමුදුරුවරු තමයි. ඒ නිසා රට පාලනය ගැන උපදෙස් දෙන්න දැනුමක් තිබ්බා.

    හැබැයි වර්තමානයේ එහෙම නෙමේ. වෛද්‍යවරු, ඉංජිනේරුවන්, මහාචාර්යවරු වෙන වෙන ක්ෂේත්‍ර වල දැන උගතුන් ඕනා තරම් ඉන්නවා.

    එහෙම තියෙද්දී හාමුදුරුවන්ගේ දැනුම මොකක්ද රටක් පාලනය කරන්න උපදෙස් දෙන්නේ? බහුතර හාමුදුරුවන් නූගත්. සිවුරක් දාගත්තා කියලා නුවණ පහල වෙන්නේ නෑනි. හැබැයි අපේ රටේ ඉන්න හාමුදුරුවරුත් හිතං ඉන්නේ සිවුර දාගත්තම පස්සේ තමන්ට එහා දැනුමත්තෙක් නැහැ කියලා.

    ඒ නිසා දේශපාලනය වෙන්න ඕනි කොහොමද කියලා සිට රටේ ගෑනුන්ට ළමයි කියක් හදන්න ඕනිද කියලා තරං උපදෙස් දෙන්න එනවා. ආර්ථිකය මෙහෙය වන හැටි ගැනත් උගන්නන එනවා.

    පන්සල විතරක් නෙම, ලංකාවේ ක්‍රිස්තියානි පල්ලියත් ඕකම කරනවා. උන්ගේ මහා එකා මැල්කම් රංජිත් කියන මොට්ටයා කිව්වේ මානව හිමිකම් එපා කියලා. පාප්තුමාටත් උගන්වයි දහම ගැන.

    ඒ තියා මතක ඇතිනේ, පහුගිය කාලේ ජාත්‍යන්තර පාසැලක ඉතාම හොද සෞඛ්‍ය දැනුමක් ලබා දෙන පාඩම් මාලාවක් පටන් අරං තිබ්බ. මේ පාඩම් සකසා තිබ්බේ විශේඥඥය වෛද්‍යවරු, මනෝ වෛද්‍යවරු, උගත් අධ්‍යාපනය විශේෂඥයන්ගේ මැදිහත් වීමෙන්. ඕකටත් කොක්ක දම්මනි මේ නූගත් සිවුරුකාරයෝ ටිකයි, මැල්කම් රංජිත් ගොබ්බයාගේ සෙට් ඒකයි රටේ සංස්කෘතියට හොද නැහැ කියලා.

    මුන්ට පේන්නේ නෑ ලංකාවේ වැඩිම ළමා අපචාර වෙන්නේ කිතුනු පල්ලියේ සහ පන්සලේ කියන ඒක.

    අනික බුදුහාමුදුරුවෝ ඒ කාලේ රටේ පාලකයාට උපදෙස් දුන්නේ නෑහැනි මෙහෙම රට පාලනය කරන්න ,අරහෙම කරන්න එපා කියලා. උන්වහස්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු උනොත් ඒක පහදලා දුන්නා එච්චරයි. ඒක පිළිපැදීම හෝ නොපැදීම පාලකයාගේ වැඩක්. ඒ කියලා මිනිස්සු උසිගන්නුවේ නෑනි.

    මේ රටේ පාලනය ගැන තීන්දු තීරණ ගන්නෙ ප්‍රධාන වශයෙන් කැබිනට් මණ්ඩලේ. මේවට මහානායක ස්වාමීන්වහන්සේලා කවදාවත් වැඩලා නෑ. උපදෙස් දෙන්න ඇවිල්ලා නෑ. රටට අයහපත් දෙයක් වෙනකොට උන්වහන්සේලා ඒවට අනුශාසනාවෙන් මැදිහත් වෙනවා. එච්චරයි. ඒ හැරෙන්න වෙන දෙයක් නෑ. උබලා කොහොම කිව්වත් බන් අපේ රටේ පාලනයට බුදු දහමෙන් කිසිම බලපෑමක් කරන්නෙ නෑ. අදටත් බලපන් ඇමරිකාවේ වගේ ඔය දියුනුයි කියන මහා ප්‍රජාතත්‍රවාදි රටවල් වලත් රොකට් එකේ ඉඳන් නැනෝ ටෙක් එකත් තියෙන රටවල් වලත් ජනාධිපතිවරු පත්වෙලා දිවුරුම් දීලා ඉවරකරන්නෙ "සෝ හෙල්ප් මී ගොඩ්" කියලා. අපේ උන් නිකමට හරි ආගමේ තියෙන වචනයක් වත් කියනවද?

    ළමයින්ට හරි හමන් අද්‍යපනයක් දීගන්න බැරි උනහම දෙමව්පියෝ අසරණ වෙනවා
    ඒ අතින් මහින්ද පව්
    :yes::yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    දැන් අපේ රට පාලනය කරන දේශපාලකයන්ට වඩානම් හාමුදුරුවරු, කතෝලික සභාව එහෙම උගත් මචන්.. දේශපාලනය කරන එවුන්ට වඩා හොද හැදියාවකුත් තියනව ඒ අයට.. :yes:
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    :):)

    අතීතයෙයි වර්තමානයෙයි හැසිරෙන විදිහෙන් අනාගතය ගැන දළ අදහසක් ගන්න පුළුවන්නෙ. ඒක පාදක කරගෙනයි මම ඕක කිව්වෙ. උදාහරණයක් විදිහට කිව්වොත් උබ නැත්තටම නැති වෙන්න වැටිලා ඉන්න වෙලාවකදි, උබට අතට කන කර ගලවලා දෙන්නෙ උබේ කෙල්ල/ගෑණිටත් ඉස්සර වෙලා අම්මා තමයි. උබේ කොහොම වෙයිද හරියටම දන්නෙ නෑ මගේ අම්මා නම් ඔහොම තමයි වැඩ කරන්නෙ. ඒ වගේ තමයි, ආදරය කියන එක දැනෙන්නෙ ජීවිත පරිත්‍යාගයෙන් දෙයක් රැක්ක කෙනෙකුට/පිරිසකට මිසක් #කේ රැඩිකල් ටෝක් දිදි වටේ යන උන්ට නෙවේ.

    මේ රටේ පාලනය ගැන තීන්දු තීරණ ගන්නෙ ප්‍රධාන වශයෙන් කැබිනට් මණ්ඩලේ. මේවට මහානායක ස්වාමීන්වහන්සේලා කවදාවත් වැඩලා නෑ. උපදෙස් දෙන්න ඇවිල්ලා නෑ. රටට අයහපත් දෙයක් වෙනකොට උන්වහන්සේලා ඒවට අනුශාසනාවෙන් මැදිහත් වෙනවා. එච්චරයි. ඒ හැරෙන්න වෙන දෙයක් නෑ. උබලා කොහොම කිව්වත් බන් අපේ රටේ පාලනයට බුදු දහමෙන් කිසිම බලපෑමක් කරන්නෙ නෑ. අදටත් බලපන් ඇමරිකාවේ වගේ ඔය දියුනුයි කියන මහා ප්‍රජාතත්‍රවාදි රටවල් වලත් රොකට් එකේ ඉඳන් නැනෝ ටෙක් එකත් තියෙන රටවල් වලත් ජනාධිපතිවරු පත්වෙලා දිවුරුම් දීලා ඉවරකරන්නෙ "සෝ හෙල්ප් මී ගොඩ්" කියලා. අපේ උන් නිකමට හරි ආගමේ තියෙන වචනයක් වත් කියනවද?

    :yes::yes:

    වෙන මුකුත් Example ඕනි නැ බන්.. US dollar එකේ උඩම ගහල තියෙන්නෙ මොකක්ද කියල බැලුවම තේරෙනව.. "In god we trust"

    563px-US_one_dollar_bill%2C_reverse%2C_series_2009.jpg
     
    ඒ රටවල් වල ජනාධිපතිවරු එහෙම දිවුරුම් දුන්නට පල්ලියෙන් උපදෙස් දෙන්න එන්නේ නෑනි.

    අපේ රටේ වෙලා තියෙන්නේ හැම මගුලටම පල්ලියයි, පන්සලයි අත දාන එක. ඉස්සර මානව හිමිකම් එහෙම තිබුන නැති කාලෙට ඔය ආගම් තිබුනට කමක් නෑ. හැබැයි දැන් හොද නීති, මානව හිම්කම්, පරිසර හිමිකම් ආදිය තියෙද්දී ඔය මනෝ විකාර කරේ තියන් යන එකෙන් වෙන්නේ අර මොට්ට තම්බිලා ගානට වැටෙන එකම තමයි.
     
    ඉතිං? ඒ රට වලට නීති හදන්න ඕනි විදිය, රට පාලනය කරන්න ඕනි විදිය ගැන උපදෙස් දෙන්න පල්ලිය එනවද?

    ලංකාවේ තමයි මැල්කම් රංජිත් ගොබ්බයාත් ආණ්ඩුකරන හැටි ගැන උගන්වන්න එන්නේ. අපිට නිතිය උගන්නන්න එන්නේ.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දැන් අපේ රට පාලනය කරන දේශපාලකයන්ට වඩානම් හාමුදුරුවරු, කතෝලික සභාව එහෙම උගත් මචන්.. දේශපාලනය කරන එවුන්ට වඩා හොද හැදියාවකුත් තියනව ඒ අයට.. :yes:

    48ට පස්සෙ අද දක්වාම ඔහොම තමයි :yes::yes:

    වෙන මුකුත් Example ඕනි නැ බන්.. US dollar එකේ උඩම ගහල තියෙන්නෙ මොකක්ද කියල බැලුවම තේරෙනව.. "In god we trust"

    563px-US_one_dollar_bill%2C_reverse%2C_series_2009.jpg

    අනේද කියන්නෙ බන්. අපේ රටේ තියෙන තරමක් නැට්ටුවොයි කුරුල්ලොයි තමයි වැඩියෙන්ම ඉන්නෙ. එහෙව් අහිංසකයොන්ට එල්ල කරන චෝදනා.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    ඒ රටවල් වල ජනාධිපතිවරු එහෙම දිවුරුම් දුන්නට පල්ලියෙන් උපදෙස් දෙන්න එන්නේ නෑනි.

    අපේ රටේ වෙලා තියෙන්නේ හැම මගුලටම පල්ලියයි, පන්සලයි අත දාන එක. ඉස්සර මානව හිමිකම් එහෙම තිබුන නැති කාලෙට ඔය ආගම් තිබුනට කමක් නෑ. හැබැයි දැන් හොද නීති, මානව හිම්කම්, පරිසර හිමිකම් ආදිය තියෙද්දී ඔය මනෝ විකාර කරේ තියන් යන එකෙන් වෙන්නේ අර මොට්ට තම්බිලා ගානට වැටෙන එකම තමයි.

    උබ කොහොමද බන් නෑයි කියන්නෙ? මේ වගේ අවස්ථාවලට ගමේ ගොඩේ මිනිස්සු කියන්නෙ නියර මෙහෙම නම් වෙල කොහොම ඇත්ද කියලයි. පිටට පේන්න දිවුරුම් දෙන්නෙ ඔහොම නම්, ඇතුලෙ කොහොම ඇත්ද? දියුනු රටවල් ඕක කියන්නෙ කට කහනවටැයි බන්. දැන් කියාන්කො පුළුවන් නම් උන්ගෙ සංස්කෘතියෙ පුරුද්දට කරනවයි කියලා. ඇමරිකාව එච්චර මෝඩ රටක්නෙ පරණ දේවල් කරන් යන්න.
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    උබ කොහොමද බන් නෑයි කියන්නෙ? මේ වගේ අවස්ථාවලට ගමේ ගොඩේ මිනිස්සු කියන්නෙ නියර මෙහෙම නම් වෙල කොහොම ඇත්ද කියලයි. පිටට පේන්න දිවුරුම් දෙන්නෙ ඔහොම නම්, ඇතුලෙ කොහොම ඇත්ද? දියුනු රටවල් ඕක කියන්නෙ කට කහනවටැයි බන්. දැන් කියාන්කො පුළුවන් නම් උන්ගෙ සංස්කෘතියෙ පුරුද්දට කරනවයි කියලා. ඇමරිකාව එච්චර මෝඩ රටක්නෙ පරණ දේවල් කරන් යන්න.

    උබ කියනවා නං පිළිගන්නං. ඔබට සතුටුයිද දැන්? :baffled::baffled:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    උබ කියනවා නං පිළිගන්නං. ඔබට සතුටුයිද දැන්? :baffled::baffled:

    සතුටු නෑ මචන් :oo::oo: උබ මෙහෙම කිව්වෙ මොකක් දැනගෙනද කියලා උබ මට කිව්වෙ නෑනේ :D:D

    "ඒ රටවල් වල ජනාධිපතිවරු එහෙම දිවුරුම් දුන්නට පල්ලියෙන් උපදෙස් දෙන්න එන්නේ නෑනි."
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    සතුටු නෑ මචන් :oo::oo: උබ මෙහෙම කිව්වෙ මොකක් දැනගෙනද කියලා උබ මට කිව්වෙ නෑනේ :D:D

    "ඒ රටවල් වල ජනාධිපතිවරු එහෙම දිවුරුම් දුන්නට පල්ලියෙන් උපදෙස් දෙන්න එන්නේ නෑනි."

    අල්ලාහ් දෙයියෝ ඇවිත් කිවේ මට. :P
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    නාමල්ගෙ ගැලවෙන රෙදි අන්දවන්න වඳ රනිල්ව උඩට ගන්නෙ නැතුව බෑනේද බන්?

    නාමල් ගැන කතා කරන්න තව කල් තියෙනව නේද බන්. ගොඩ ඉදන් අමුඩ ගහන්න කලින් රටට කෙලවිලා තියෙන එකෙන් ගොඩ දාගන්න ඕන නේද?....