මරාගේ_ශුක්‍රාණුව

KDH

Well-known member
  • Jul 4, 2014
    18,367
    8,525
    113
    රූකඩ රාජ්ජේ
    නාමල්ගෙ ගැලවෙන රෙදි අන්දවන්න වඳ රනිල්ව උඩට ගන්නෙ නැතුව බෑනේද බන්?

    නාමල්ගේ රෙද්ද ගූ ඇන් පී නඩය විසින් ගැලවූ එක් අසිරිමත් අවස්තාවක්

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    LAMBOGINI == FORD

    රනිල් රට විකුනන්නේ කාට ආදරේටද?ගූ ඇන් පී රැලට රෙද්දේ රෙවිලා ඉන්දෙද්දී තවත් ත්‍රෙඩ් දදා ආතල් දෙනවා......තවම ත් ඉන්නවනේ එහෙයි කියා ගනිපු සෙට් එකක්

    :rofl::rofl::rofl::rofl:

    ඇට දෙකවත් තියන එකෙක් මේක කිව්වනම් කමක් නෑ... ගූ නාල නාල ඉන්න ගමන් අනිත් එකාගෙ පඩේ ගද මෙශර් කරනව කියන්නෙ ඕකට තමයි.
     
    • Like
    Reactions: erozan

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    නාමල් ගැන කතා කරන්න තව කල් තියෙනව නේද බන්. ගොඩ ඉදන් අමුඩ ගහන්න කලින් රටට කෙලවිලා තියෙන එකෙන් ගොඩ දාගන්න ඕන නේද?....

    2010ටත් කලින් ඉඳන්නෙ බන් අමුඩ මහන්න ගත්තේ, ඒ අපිද?
    ඉන්දියාවට ගිහින් ඊලඟට අමුඩේ අඳින්න ඉන්න එකාවත් පෙන්නලා දීලා ආවේ අපිද?
    පත්තරේට අමුඩ ගහන්න තාම වයස මදියි කිව්වේ අපිද?

    නාමල්ගේ රෙද්ද ගූ ඇන් පී නඩය විසින් ගැලවූ එක් අසිරිමත් අවස්තාවක්

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    LAMBOGINI == FORD

    රනිල් රට විකුනන්නේ කාට ආදරේටද?ගූ ඇන් පී රැලට රෙද්දේ රෙවිලා ඉන්දෙද්දී තවත් ත්‍රෙඩ් දදා ආතල් දෙනවා......තවම ත් ඉන්නවනේ එහෙයි කියා ගනිපු සෙට් එකක්

    :rofl::rofl::rofl::rofl:

    උබටත් පුදුම කැක්කුමක් නේද බන් තියෙන රජ කුමරු ගැන :lol::lol:
     
    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    මම එහෙම කතා කරන එක අසාධාරණයි හෝ වැරදියි කියලා උබ හිතනවද?

    අපේ රටට අතීතයෙ ඉඳන් ආක්‍රමණිකයො ආවා විවිධ විවිධ කල්ලි මත දරණ කල්ලි කණ්ඩායම් හිටියා. මේ හැමෝම අමතක නොකරපු දෙකක් තමයි, ශ්‍රී මහා බෝධියයි, දළඳා හාමුදුරුවන්වයි. මොකද උන් දන්නවා බේස් එක තියෙන්නෙ ඔය තැන් දෙකේ බව. මෑත කාලයෙදිත් ඔළුව කුරුවල් වෙච්ච කොටි සංවිධානයයි ජවිපෙත් මාළිගාව ටාගට් කරා. තව පොඩ් පොඩි රැඩිකල් පොන්සියොත් ගල් කැට එකතු කරත් අත උස්සන්න තරම් උන්ට බලයක් නෑ. ඊට පස්සෙ මාළිගාවට මොනා හරි දෙයක් කරා නම් ඒ නාමල් තමයි. ඒ ඌ තනියම නෙවේ, ඌයි ඌගේ සහෝදරයො ටිකයි. මහින්ද අසරණයි. "අපේ හාමුදුරුවනෙ දරුවන්ගේ ආසාවට එක පාරයි". ගෝටා තමයි මහානායක ස්වාමීන්වහන්සේලාගෙ කටවල් වහලා බය කරලා අරුන්ට ඉඩ හදලා දුන්නෙ.

    මහින්දත් කටින්ම කියනව නම් නාමල්ට ජනාධිපතිකමට ඉල්ලන්න වයස මදියි කියලා, මහින්දගෙ ඇක්ශන් වලිනුත් ඒක තේරෙනව නම්, අපේ හිතටත් ඒක තේරෙනව නම්, මේ වගේ කලවම් වෙච්ච උද්දච්ච පඟර නැට්ටෙකුට රටේ ජනාධිපති කරන්න ඍජුව හෝ වක්‍රව හරි වචනයකින් හරි දායක වෙන්න හිතෙනව නම් මගේ ඔළුවත් කොටින්ටයි ජෙප්පොන්ටයි දෙවැනි නොවෙන්නම කුරුවල් වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා බෞද්ධයෙක් හැටියට මම ඔය නාමල් කියන එකාට විරුද්ධව කරන්න පුළුවන් උපරිමය කරනවා.

    PS: මේ රටේ මොන පක්ශෙකින් හරි ජනාධිපති කෙනෙක් පත් වෙනව නම්, ඒ පත් වෙන කෙනා අපේ මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා වලට යටහත්ව වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ.

    උබේ ඔය වචන ටිකට
    Respect Bro
     
    • Like
    Reactions: ruchira55

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    උබේ ඔය වචන ටිකට
    Respect Bro

    මම උබේ පක්ෂ පාට කුලයක් දන්නෙ නෑ. ඒත් උබ අනිවා බෞද්ධයෙක් වෙන්න ඕනේ. මම මේ කිව්වෙ කිසිම පක්ෂ පාට කුලයක් නැතුව සෑම බෞද්ධයෙක්ම හිතන්න ඕන තැනක් ගැන. ජාතියක් ජම්මයක් නැති උන් බඩගෝස්තර වාදය වෙනුවෙන් වැඩ කරන බහුතර සමාජයක මම කියපු දේ තේරුම් ගත්තු උබටත් හදවතින්ම පෙරලා මමත් ගරු කරනවා මචන්.
     
    • Like
    Reactions: shashindu77

    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    මේ කතාව අතීතයේ නං වලංගුයි. මොකද ඒ කාලේ රටේ මිනිස්සුන්ගෙන් දැනුමක් තිබ්බේ, අකුරු දැනගෙන හිටියේ හාමුදුරුවරු තමයි. ඒ නිසා රට පාලනය ගැන උපදෙස් දෙන්න දැනුමක් තිබ්බා.

    හැබැයි වර්තමානයේ එහෙම නෙමේ. වෛද්‍යවරු, ඉංජිනේරුවන්, මහාචාර්යවරු වෙන වෙන ක්ෂේත්‍ර වල දැන උගතුන් ඕනා තරම් ඉන්නවා.

    එහෙම තියෙද්දී හාමුදුරුවන්ගේ දැනුම මොකක්ද රටක් පාලනය කරන්න උපදෙස් දෙන්නේ? බහුතර හාමුදුරුවන් නූගත්. සිවුරක් දාගත්තා කියලා නුවණ පහල වෙන්නේ නෑනි. හැබැයි අපේ රටේ ඉන්න හාමුදුරුවරුත් හිතං ඉන්නේ සිවුර දාගත්තම පස්සේ තමන්ට එහා දැනුමත්තෙක් නැහැ කියලා.

    ඒ නිසා දේශපාලනය වෙන්න ඕනි කොහොමද කියලා සිට රටේ ගෑනුන්ට ළමයි කියක් හදන්න ඕනිද කියලා තරං උපදෙස් දෙන්න එනවා. ආර්ථිකය මෙහෙය වන හැටි ගැනත් උගන්නන එනවා.

    පන්සල විතරක් නෙම, ලංකාවේ ක්‍රිස්තියානි පල්ලියත් ඕකම කරනවා. උන්ගේ මහා එකා මැල්කම් රංජිත් කියන මොට්ටයා කිව්වේ මානව හිමිකම් එපා කියලා. පාප්තුමාටත් උගන්වයි දහම ගැන.

    ඒ තියා මතක ඇතිනේ, පහුගිය කාලේ ජාත්‍යන්තර පාසැලක ඉතාම හොද සෞඛ්‍ය දැනුමක් ලබා දෙන පාඩම් මාලාවක් පටන් අරං තිබ්බ. මේ පාඩම් සකසා තිබ්බේ විශේඥඥය වෛද්‍යවරු, මනෝ වෛද්‍යවරු, උගත් අධ්‍යාපනය විශේෂඥයන්ගේ මැදිහත් වීමෙන්. ඕකටත් කොක්ක දම්මනි මේ නූගත් සිවුරුකාරයෝ ටිකයි, මැල්කම් රංජිත් ගොබ්බයාගේ සෙට් ඒකයි රටේ සංස්කෘතියට හොද නැහැ කියලා.

    මුන්ට පේන්නේ නෑ ලංකාවේ වැඩිම ළමා අපචාර වෙන්නේ කිතුනු පල්ලියේ සහ පන්සලේ කියන ඒක.

    අනික බුදුහාමුදුරුවෝ ඒ කාලේ රටේ පාලකයාට උපදෙස් දුන්නේ නෑහැනි මෙහෙම රට පාලනය කරන්න ,අරහෙම කරන්න එපා කියලා. උන්වහස්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු උනොත් ඒක පහදලා දුන්නා එච්චරයි. ඒක පිළිපැදීම හෝ නොපැදීම පාලකයාගේ වැඩක්. ඒ කියලා මිනිස්සු උසිගන්නුවේ නෑනි.

    මචං උබ ඔය කියන්නෙ ලංකාවේ පොරවල් කියල හිතන් ඉන්න එක එක දේශපාලුවන්ට කඩේ යන චීවරධාරියො ගැනනෙ, මහ නායක ස්වාමීන් වහන්සේලා කවදාවත් පාලනයට ඇඟිලි ගහන්න ආවේ නෑ, උපදෙස් දුන්නා විතරයි
    අනික මචං දැන් ඔය ණයට කහින චීවර ධාරීන් එන්නෙ හුදෙක්ම ඔවුන්ගේ සුඛ විවරණය පිණිස සඳහා පමණයි, බොරුවට ආගම ඒක ඉස්සරහට දාගෙන අර බලේ මේ බලේ කියල හදාගෙන දේශපාලුවන්ගේ ඕනා එපාකම් කර කර සැපවත් ජීවිත ගත කරන්න මිසක් බුදු දහමට ආදරෙන් බුදු දහමේ පැවැත්ම වෙනුවෙන් නෙමේ,
     
    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0

    මල්වත්ත පන්සල කියන්නේ තනි යූඇන්පී පන්සල
    අස්ගිරිය කියන්නේ මරාගේ පන්සල.

    :P
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මල්වත්ත පන්සල කියන්නේ තනි යූඇන්පී පන්සල
    අස්ගිරිය කියන්නේ මරාගේ පන්සල.

    :P
    අස්ගිරියේ එක්කෙනා නේද කිවේ හිට්ලර් වෙලා හරි කමක් නෑ එන්න කියල ගෝඨාභයට
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    ඒ රටවල් වල ජනාධිපතිවරු එහෙම දිවුරුම් දුන්නට පල්ලියෙන් උපදෙස් දෙන්න එන්නේ නෑනි.

    අපේ රටේ වෙලා තියෙන්නේ හැම මගුලටම පල්ලියයි, පන්සලයි අත දාන එක. ඉස්සර මානව හිමිකම් එහෙම තිබුන නැති කාලෙට ඔය ආගම් තිබුනට කමක් නෑ. හැබැයි දැන් හොද නීති, මානව හිම්කම්, පරිසර හිමිකම් ආදිය තියෙද්දී ඔය මනෝ විකාර කරේ තියන් යන එකෙන් වෙන්නේ අර මොට්ට තම්බිලා ගානට වැටෙන එකම තමයි.

    මානව හිමිකම්,පටලවාගනද මේක ඇමරිකාව කියලා.

    උබට මානව හිමිකම් තේරුම්ගන්නගැන්න බෑ ගෙදරටවෙලා නිකන් හිටියොත්.
    රස්සාවට ගිහින් පාඩුවේ හවසට ගෙදර එන කෙනෙක්නම් ඒක තෙරිරෙන්නෑ.
    උබ පොලිස් නිලධාරියෙක්නම් සමහර විට කියයි රටේ මානව හිමිකම් තියනවා කියලා.
    උබ පූජකපක්ශයේනම් ලොකු ගැටලුවක් මානව හිමිකම්වල දැනෙන්නෑඉනෑ.
    උබට දේශපාලනය බලය තියනවානම්, සල්ලි බාගේ තියනවානම් කඩවෙන මානව හිමිකම් උබ හදාලා ඉස්සරහට යනවා.
    උබ තරග විභාගෙට ලියලා ( උදා රේගු කියමු ), ඔන්න ඇමතිගේ පලාතෙන් රේගුවට සෙට් එකක් එනවා වැඩට, උබ ගෙදර.ලිස්ට් එක කියන එක ඔනේන පොඩි එකෙක් දන්නවානේ ඇන්ටන් මල්ලි දන්නැතුවට.උබ තවත් කියනවා මානව හිමිකම් තියනවා කියලා. මොකද උබ එහෙම විභාගෙකට වාඩිවෙලා නැතුව ඇති.

    ඒනිසා ලන්කාවේ තත්වේ තේරුම්ගන්න වෙලට බනින්නම වෙනවා. නියරේ ඉදගන බෑ.නියරේ ඉදලා බලද්දී සියල්ල ඔකේ.ගොයම් කොලපාටයි ලස්සනයි.සමහර විට ඒකේ වැඩකරපු උන්ට කන්නත් නොදී මරවලා වැඩ අරන් තියෙන්නේ

    ඔය ලන්කාවට දාගන යනවනේ මානව හිමිකම් කේස් එකක්.ඔතන යුද්ධය කාලය ගැන විතරක් නෙවෙයි, වර්තමානයේ මානව හිමිකම් ගැනත් සැලකිල්ලට අරන්තියනවා, මම දන්න තරමට.
    යුද්දෙන් පස්සේ අපිට මානව හිමිකම් ගැන දෙන්න තිබ්බ කොල එලිය දෙන්න තරම් ගොන් ආන්ඩු , බලපෙරේත් දේශපාලකයන්ට බැරි උනා.
    සතුටට කාරනය , ඇන්ටන් මල්ලිට රටේ මානව හිමිකම් තිබීම. අනේ කමක්නෑ උබටහරි තියනවානේ.අපිට ඔනේනෑ අපිට කඩෙන්හරි ගන්න පුලුවන් උබට තියනවානම් ඇති.

    ----Fundamental Rights in Sri Lanka----
    Freedom of thought, conscience and religion.
    Freedom from torture or cruel, inhuman or degrading treatment.
    Right to equality before the law and the equal protection of the law.
    Right to non-discrimination on grounds of race, religion, language, caste, sex, political opinion or place of birth.

    -- human rights --
    On the other hand, human rights imply the rights that belong to all the human beings irrespective of their nationality, race, caste, creed, gender, etc.

    https://keydifferences.com/difference-between-fundamental-rights-and-human-rights.html
     
    Last edited:

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    මානව හිමිකම්,පටලවාගනද මේක ඇමරිකාව කියලා.

    උබට මානව හිමිකම් තේරුම්ගන්නගැන්න බෑ ගෙදරටවෙලා නිකන් හිටියොත්.
    රස්සාවට ගිහින් පාඩුවේ හවසට ගෙදර එන කෙනෙක්නම් ඒක තෙරිරෙන්නෑ.
    උබ පොලිස් නිලධාරියෙක්නම් සමහර විට කියයි රටේ මානව හිමිකම් තියනවා කියලා.
    උබ පූජකපක්ශයේනම් ලොකු ගැටලුවක් මානව හිමිකම්වල දැනෙන්නෑඉනෑ.
    උබට දේශපාලනය බලය තියනවානම්, සල්ලි බාගේ තියනවානම් කඩවෙන මානව හිමිකම් උබ හදාලා ඉස්සරහට යනවා.
    උබ තරග විභාගෙට ලියලා ( උදා රේගු කියමු ), ඔන්න ඇමතිගේ පලාතෙන් රේගුවට සෙට් එකක් එනවා වැඩට, උබ ගෙදර.ලිස්ට් එක කියන එක ඔනේන පොඩි එකෙක් දන්නවානේ ඇන්ටන් මල්ලි දන්නැතුවට.උබ තවත් කියනවා මානව හිමිකම් තියනවා කියලා. මොකද උබ එහෙම විභාගෙකට වාඩිවෙලා නැතුව ඇති.

    ඒනිසා ලන්කාවේ තත්වේ තේරුම්ගන්න වෙලට බනින්නම වෙනවා. නියරේ ඉදගන බෑ.නියරේ ඉදලා බලද්දී සියල්ල ඔකේ.ගොයම් කොලපාටයි ලස්සනයි.සමහර විට ඒකේ වැඩකරපු උන්ට කන්නත් නොදී මරවලා වැඩ අරන් තියෙන්නේ

    ඔය ලන්කාවට දාගන යනවනේ මානව හිමිකම් කේස් එකක්.ඔතන යුද්ධය කාලය ගැන විතරක් නෙවෙයි, වර්තමානයේ මානව හිමිකම් ගැනත් සැලකිල්ලට අරන්තියනවා, මම දන්න තරමට.
    යුද්දෙන් පස්සේ අපිට මානව හිමිකම් ගැන දෙන්න තිබ්බ කොල එලිය දෙන්න තරම් ගොන් ආන්ඩු , බලපෙරේත් දේශපාලකයන්ට බැරි උනා.
    සතුටට කාරනය , ඇන්ටන් මල්ලිට රටේ මානව හිමිකම් තිබීම. අනේ කමක්නෑ උබටහරි තියනවානේ.අපිට ඔනේනෑ අපිට කඩෙන්හරි ගන්න පුලුවන් උබට තියනවානම් ඇති.

    දැන් එතකොට ඕකට විසඳුම ආගම කරේ තියං යන එකද? :P:P
     
    shashindu77

    Active member
  • Oct 7, 2009
    209
    37
    28
    Piliyandala
    මල්වත්ත පන්සල කියන්නේ තනි යූඇන්පී පන්සල
    අස්ගිරිය කියන්නේ මරාගේ පන්සල.

    :P

    උන් වහන්සේලාටත් ඡන්දෙ දෙන්න අයිතියක් තියෙනවනෙ බං, ඕන කෙනෙක්ට ඡන්දෙ දෙන්නත් පුලුවන්, එහෙමයි කියල උන් වහන්සේල මාධ්‍ය සාකච්ඡා තියල එක එක දේශපාලුවට කඩේ යන්නෙ නෑනෙ බං, උන් වහන්සේලා හම්බ වෙන්න එන වෙලාවට උන් වහන්සේලා උපදෙස් දෙනවා විතරයි, ඒකට බුදු දහම ගැන පට්ට කැක්කුමක් තියෙන චීවරධාරීන් බලපන්කො, දේශපාලුවන්ගෙ ගෙවල් වල කාමර අස්සෙ ඉන්නෙ :lol::lol::lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    2010ටත් කලින් ඉඳන්නෙ බන් අමුඩ මහන්න ගත්තේ, ඒ අපිද?
    ඉන්දියාවට ගිහින් ඊලඟට අමුඩේ අඳින්න ඉන්න එකාවත් පෙන්නලා දීලා ආවේ අපිද?
    පත්තරේට අමුඩ ගහන්න තාම වයස මදියි කිව්වේ අපිද?

    රටක් විදියට අපි 2015 වෙනකම් හිටපු තැනවත් අද ඉන්නවද? මම කතා කලේ ඒ ගැන. උඹලත් ලදරු ටෝක් දෙන්නේ තියෙන පීඩනේ අඩු කරගන්න වගේනේ?.......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මහින්දට නම් ශුකාණු තිබිල තියෙනව, ඒත් ඔය ගොන්ජ නායකයා කියන එකාට ශුකාණු තියෙනවද ලොල් :lol::lol::lol::lol: ගෑනියෙක් උන්නට ළමයෙක් හදාගන්ඩ බැරි රනිලට වහල්කම් කර කරා අනුන්ට මඩ ගහන්ඩ හදනව පව් ගොන්ජා සහ උන්ගෙ පරවේණී වහල්ලු..:lol::lol::lol:
     
    • Like
    Reactions: Epoche97

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    මම එහෙම කතා කරන එක අසාධාරණයි හෝ වැරදියි කියලා උබ හිතනවද?

    අපේ රටට අතීතයෙ ඉඳන් ආක්‍රමණිකයො ආවා විවිධ විවිධ කල්ලි මත දරණ කල්ලි කණ්ඩායම් හිටියා. මේ හැමෝම අමතක නොකරපු දෙකක් තමයි, ශ්‍රී මහා බෝධියයි, දළඳා හාමුදුරුවන්වයි. මොකද උන් දන්නවා බේස් එක තියෙන්නෙ ඔය තැන් දෙකේ බව. මෑත කාලයෙදිත් ඔළුව කුරුවල් වෙච්ච කොටි සංවිධානයයි ජවිපෙත් මාළිගාව ටාගට් කරා. තව පොඩ් පොඩි රැඩිකල් පොන්සියොත් ගල් කැට එකතු කරත් අත උස්සන්න තරම් උන්ට බලයක් නෑ. ඊට පස්සෙ මාළිගාවට මොනා හරි දෙයක් කරා නම් ඒ නාමල් තමයි. ඒ ඌ තනියම නෙවේ, ඌයි ඌගේ සහෝදරයො ටිකයි. මහින්ද අසරණයි. "අපේ හාමුදුරුවනෙ දරුවන්ගේ ආසාවට එක පාරයි". ගෝටා තමයි මහානායක ස්වාමීන්වහන්සේලාගෙ කටවල් වහලා බය කරලා අරුන්ට ඉඩ හදලා දුන්නෙ.

    මහින්දත් කටින්ම කියනව නම් නාමල්ට ජනාධිපතිකමට ඉල්ලන්න වයස මදියි කියලා, මහින්දගෙ ඇක්ශන් වලිනුත් ඒක තේරෙනව නම්, අපේ හිතටත් ඒක තේරෙනව නම්, මේ වගේ කලවම් වෙච්ච උද්දච්ච පඟර නැට්ටෙකුට රටේ ජනාධිපති කරන්න ඍජුව හෝ වක්‍රව හරි වචනයකින් හරි දායක වෙන්න හිතෙනව නම් මගේ ඔළුවත් කොටින්ටයි ජෙප්පොන්ටයි දෙවැනි නොවෙන්නම කුරුවල් වෙලා තියෙන්න ඕනේ. ඒ නිසා බෞද්ධයෙක් හැටියට මම ඔය නාමල් කියන එකාට විරුද්ධව කරන්න පුළුවන් උපරිමය කරනවා.

    PS: මේ රටේ මොන පක්ශෙකින් හරි ජනාධිපති කෙනෙක් පත් වෙනව නම්, ඒ පත් වෙන කෙනා අපේ මහානායක ස්වාමීන්වහන්සේලාගේ අනුශාසනා වලට යටහත්ව වැඩ කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ.

    ubatat namal ta akamathi wenna mara hethuwakne tiyenne? adenawa machan.

    ane yako mahinda namalta kamathi wuna kiyala rate minissu uta chande denne na.

    kohomahari dan GuNP set eka gihilla Ponila ayn wuna nam ayeth lankawa nagitinawa. Ponila tama rata kanne.

    Namal gana hoyanna issella Ponilawa ayn karanna balanna.
     
    Last edited:
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    නාමල්ගේ රෙද්ද ගූ ඇන් පී නඩය විසින් ගැලවූ එක් අසිරිමත් අවස්තාවක්

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:

    LAMBOGINI == FORD

    රනිල් රට විකුනන්නේ කාට ආදරේටද?ගූ ඇන් පී රැලට රෙද්දේ රෙවිලා ඉන්දෙද්දී තවත් ත්‍රෙඩ් දදා ආතල් දෙනවා......තවම ත් ඉන්නවනේ එහෙයි කියා ගනිපු සෙට් එකක්

    :rofl::rofl::rofl::rofl:

    :rofl::rofl: මේක තමයි මරු වැඩේ ගූ ඇපි පී කාර්යො බලු උනා... :lol::lol::lol:
     
    • Like
    Reactions: Mr.Myself

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ubatat namal ta akamathi wenna mara hethuwakne tiyenne? adenawa machan.

    ane yako mahinda namalta kamathi wuna kiyala rate minissu uta chande denne na.

    kohomahari dan GuNP set eka gihilla Ponila ayn wuna nam ayeth lankawa nagitinawa. Ponila tama rata kanne.

    Namal gana hiyanna issella Ponilawa ayn karanna balanna.

    :yes::yes: ඔය ගූ ඇන් පී පොල් බූරුවො සෙට් එකට රෙද්දෙ රෙවිල ඉන්නෙ පොන්න රනිලගෙ කෙරුවාව නිසා, දැන් බලනව ඒක වහ ගන්ඩ නාමල්ගෙ ඇගේ එල්ලිලා..
     
    Epoche97

    Active member
  • Sep 9, 2018
    523
    51
    28
    මහින්දට නම් ශුකාණු තිබිල තියෙනව, ඒත් ඔය ගොන්ජ නායකයා කියන එකාට ශුකාණු තියෙනවද ලොල් :lol::lol::lol::lol: ගෑනියෙක් උන්නට ළමයෙක් හදාගන්ඩ බැරි රනිලට වහල්කම් කර කරා අනුන්ට මඩ ගහන්ඩ හදනව පව් ගොන්ජා සහ උන්ගෙ පරවේණී වහල්ලු..:lol::lol::lol:
    :rofl:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    අනුන්ගෙ ශුකාණු බොන පොන්නයට නායකය කියන, ගූ ඇන් පී මීහරක්ට මොනවද මචන් තවත් කතා කරන්ඩ ඉතුරුවෙලා තියෙන්නෙ ශුකාණු ගැන..:lol::lol::lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,101
    113
    දැන් එතකොට ඕකට විසඳුම ආගම කරේ තියං යන එකද? :P:P

    ඔනේනම් කරේ තියන් පලයන් බන්. :D
    මම පෙන්නුවේ, උබගේ ඔය කන්ක්ලූශන් එකට එන්න යොදාගත් උපකල්පනය වැරදී කියන එක.අපෝ බන් උබ.චාටර්. :P