මරාට_ඒකත්_නෑ

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015

    විපක්ෂනායක ධූරය සම්බන්ධයෙන් තීරණය කිරීමට පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් පත් කරන්නැයි ඉල්ලා මන්තී‍්‍රවරුන් 09දෙනෙකු කතානායකවරයා වෙත අද (19) යෝජනාවක් භාර දී තිබෙනවා.

    නිරවුල් තීරණයකට එළඹෙන තෙක් විපක්ෂනායක ධූරය මාස 02කට තාවකාලිකව අත්හිටුවන්නැයිද මෙමගින් ඉල්ලා ඇති බවයි වාර්තා වන්නේ.

    එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් 08දෙනෙකු හා දෙමළ ජාතික සන්ධානය නියෝජනය කරමින් එම් ඒ සුමන්තිරන් මන්තී‍්‍රවරයා මෙම යෝජනාව භාර දී ඇතැයිද වාර්තා වනවා.

    යෝජනාව භාර දී ඇති එක්සත් ජාතික පක්ෂයේ මන්තී‍්‍රවරුන් වන්නේ මහාචාර්ය ආශු මාරසිංහ, රෝහිණී කුමාරි, එම් එස් තවුෆික්, නාලක ප‍්‍රසාද් කොළඹගේ, රන්ජන් රාමනායක, ජයම්පති වික‍්‍රමරත්න, පාලිත රංගේබණ්ඩාර යන අයයි.

    මේ අතර විපක්ෂනායක ධූරය මහින්ද රාජපක්ෂ මහතාට ලබා නොදීමට එක්සත් ජාතික පක්ෂය සහ දෙමළ ජාතික සන්ධානය විවිධ තර්ක ඉදිරිපත් කරන්නේ ඊලාම් අරමුණු ඉටු කර ගැනීමට බවත්, එක්සත් ජාතික පක්ෂය ඇතුළු පාර්ශව ප‍්‍රජාතන්ත‍්‍රවාදය පිළිබඳ කතා කළත් ඔවුන් කටයුතු කරන්නේ ප‍්‍රජාතන්ත‍්‍රවාදයට එරෙහිව බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා. ඔවුන් අද පැවැත්වූ මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කළා.
     
    JBLs

    Well-known member
  • May 6, 2018
    3,558
    3,365
    113
    උඹල ඔය ‌මොනව කිව්වත් රටේ ජනමතය බ‌ොලාට නෑ :yes::yes:
     
    Bizzare_Art

    Well-known member
  • May 7, 2017
    2,820
    1
    2,824
    113
    Rathmalana
    keranna tiyana okkoma kerela MR wa talala podi kerela nathima kerela damma kiyamuko. ethakota attetama mokakda labana jayagrahanaya rate minissu.matanam hitaganna ba attetama mokakda me wela tiyenne kiyala. parliment eke TNA un natanawa wadi habai. ekanam ona ekekta penawa mona kannadi dammath mona paatin hari.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹට එපා වෙන්නැද්ද බං ඔච්චර දේශපාලනේ ගැනම ත්‍රෙඩ් දාන්න ? :confused:
     
    Enthiran

    Well-known member
  • Dec 19, 2018
    742
    567
    93
    උඹල ඔය ‌මොනව කිව්වත් රටේ ජනමතය බ‌ොලාට නෑ :yes::yes:

    සිරා දීපූ ගොං ආතල් නිසා වෙල්ගම කිව්වා වගේ මහන්දගේ ජනප්‍රියත්වය දැන් හොදටම බාල වෙලා ඉවරයි. ජනමතය කෙසේ වතෙත් දැන් හර්යට පක්ෂයක් වත් නැහැනේ පිපුණු පොහොට්ටුවකුත් නැහැ, නිදහස් පක්ෂයත් නැහැ. ඒක තමයි පුතේ කියන්නේ රජ කම් කලත් කල කම් පලදෙයි. අනික වපුරන දේ තමයි කපා ගන්න වෙන්නේ. ඒ සත්‍යතාවයෙන් ගැලවෙන්න මේ ලෝකයේ කාටවත්ම බැහැ.

    0sKK3g4.jpg
     
    • Like
    Reactions: Smartm

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    සිරා දීපූ ගොං ආතල් නිසා වෙල්ගම කිව්වා වගේ මහන්දගේ ජනප්‍රියත්වය දැන් හොදටම බාල වෙලා ඉවරයි. ජනමතය කෙසේ වතෙත් දැන් හර්යට පක්ෂයක් වත් නැහැනේ පිපුණු පොහොට්ටුවකුත් නැහැ, නිදහස් පක්ෂයත් නැහැ. ඒක තමයි පුතේ කියන්නේ රජ කම් කලත් කල කම් පලදෙයි. අනික වපුරන දේ තමයි කපා ගන්න වෙන්නේ. ඒ සත්‍යතාවයෙන් ගැලවෙන්න මේ ලෝකයේ කාටවත්ම බැහැ.

    0sKK3g4.jpg

    :yes::love:
     
    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    සිරා දීපූ ගොං ආතල් නිසා වෙල්ගම කිව්වා වගේ මහන්දගේ ජනප්‍රියත්වය දැන් හොදටම බාල වෙලා ඉවරයි. ජනමතය කෙසේ වතෙත් දැන් හර්යට පක්ෂයක් වත් නැහැනේ පිපුණු පොහොට්ටුවකුත් නැහැ, නිදහස් පක්ෂයත් නැහැ. ඒක තමයි පුතේ කියන්නේ රජ කම් කලත් කල කම් පලදෙයි. අනික වපුරන දේ තමයි කපා ගන්න වෙන්නේ. ඒ සත්‍යතාවයෙන් ගැලවෙන්න මේ ලෝකයේ කාටවත්ම බැහැ.

    0sKK3g4.jpg

    :lol::lol::lol: