මරා එලවිල්ල........
මේක කතන්දරයක්.
ඔන්න එකපාරක් අපි විධායක මරා එලෙව්වා.
ඊට මාස හතකට පස්සේ දැන් වෙන්ට අගමැති මරා එලවනවා.
බැරිවෙලාවත් මේකා අගොස්තු 17 දිනුවොත්...?
එතකොට ආයෙ චන්දයක් එනකං ඉඳලා ආපහු එලෝනවා....
හරි ෂෝක් ඉතින් (වෙන වැඩ නැත්තං)
ආපහු කතන්දරේට....
ජනවාරි වල මරා එලෙව්වට ගියේ නෑ.
ඇයි ඒ?
ඇත්ත මරා කියන්නේ අපි එලවපු වයසක මනුස්සයා නෙමෙයි.
දුමියගේ සල්ලි....
ජොනියගේ සල්ලි...
දිලිත්ගේ සල්ලි....
චීන කොමිස් සල්ලි.... වල ඉඳන්,
ගම්වල පාරවල් කොන්ක්‍රීට් කල උන්ගේ සිල්ලර සල්ලි දක්වා....
සල්ලි ගොඩකට.
හරි හරි... අගෝස්තු 17 'මරා' පැරදුනොත්.... ?
ඒත් වැඩි වෙනසක් නෑ. මහින්ද ගෙදර යයි. 'මරා' සල්ලි ගොඩ රනිල් ලඟට යයි.
ඊටපස්සේ අපිට ඊළඟ චන්දෙන් මරා-රනිල් එලවන්න තියෙනෝ.
අවුලක් නෑ. වෙන වැඩ තියෙන එකක්යැ?

(this is a FB status from "charmi sam" posting because its funny and truth)