මරා රටටම ජරා කර ඇත.. ජරා වලක සිටින සම හරක් ගේ මොල මරා ශෝදා ජරා වද රසක් ලෙස වපුරා ඇත.. ඒ ජරාව බුදිමින්, මුලාවේ වැටෙන දහදුරා හරක්ට සිරාට වඩා මරා සිරාය..අරා ජිත වෙන රට යහමගට ගැනීමක් කරා ගෙන යෑමට මරා සිරාවටම අරාජික කරන පොරක් වටා එක් විය යුතුය..
මරා ඔයා කොරා ඇති..
හොරා කෑවාද ඇති..
තවත් වරක් දුන්නොත් ජනතාව නොමරා මරා දැමෙනු ඇත..අබ සරනයි
100% ක්ම මරාට කඩේ යන්නේ මරා පැරදුනොත් යනඑන මන් නැතිවෙන කුඩු කාරයෝ හොරු සහ මිනීමරුවෝ. උන් දන්නවා මරා පැරදුනොත් යන්න වෙන්න හොම්බෙන් කියල. එකයි පුළුවන් තරම් මරා දිනනවා දිනනවා කිය කිය එළකිරි එකේ පොස්ට් දාන්නේ.





දෙන්න එකෙක් නැහැ චන්දිකාගෙ රනිල්ගෙ අත කොලු වලට දෙන්නත් බැහැ සිරා හොද උනත් මහින්දගෙ ආන්ඩුවෙත් දුශන උතුරලා කුඩු කාරයොයි මැරයොයි ඉන්නවා
