මරා ඔයා කොරා ඇති

sylar**

Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    මරා රටටම ජරා කර ඇත.. ජරා වලක සිටින සම හරක් ගේ මොල මරා ශෝදා ජරා වද රසක් ලෙස වපුරා ඇත.. ඒ ජරාව බුදිමින්, මුලාවේ වැටෙන දහදුරා හරක්ට සිරාට වඩා මරා සිරාය..අරා ජිත වෙන රට යහමගට ගැනීමක් කරා ගෙන යෑමට මරා සිරාවටම අරාජික කරන පොරක් වටා එක් විය යුතුය..

    මරා ඔයා කොරා ඇති..
    හොරා කෑවාද ඇති..

    තවත් වරක් දුන්නොත් ජනතාව නොමරා මරා දැමෙනු ඇත..අබ සරනයි

    100% ක්ම මරාට කඩේ යන්නේ මරා පැරදුනොත් යනඑන මන් නැතිවෙන කුඩු කාරයෝ හොරු සහ මිනීමරුවෝ. උන් දන්නවා මරා පැරදුනොත් යන්න වෙන්න හොම්බෙන් කියල. එකයි පුළුවන් තරම් මරා දිනනවා දිනනවා කිය කිය එළකිරි එකේ පොස්ට් දාන්නේ.
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    සිරා ඇවිත් චන්දිකා රනිල් සමග අපිව සුකිත මුදිත කරනු ඇත :rofl:

    ගයා ඇවිත් එලකිරිය ෆෙක් වලින් ගූ කර ඇත :lol:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    සිරිසේනට චන්දෙ දෙන්නෙ නෑ ඕයි කී පාරක් නම් කියන්නද? වඩැක් නැත්නම් ගිහින් බුදිය ගනින්කෝ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ගයා ඇවිත් එලකිරිය ෆෙක් වලින් ගූ කර ඇත :lol:
    :no::no: මගෙ ෆෙක් එකක්වත් නැහැ මරාට චන්දෙ දෙන්නෙ කියලා මෙකෙන් බෙරිහන් දෙනවා දැක්කෙ නැද්ද:lol::lol::lol: අයෙ ෆෙක් හදන්නෙ මොකටද අනික ෆෙක් එකෙක් කියන එවා ගොඩාක් අය ගනන් ගන්නෙත් නැති කොට දෙපැත්තෙම ෆෙක් තියෙනවා බන් සමහරෞන්වනම් මම දන්නවා ෆෙක් රන් කරන :lol::lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    :no::no: මගෙ ෆෙක් එකක්වත් නැහැ මරාට චන්දෙ දෙන්නෙ කියලා මෙකෙන් බෙරිහන් දෙනවා දැක්කෙ නැද්ද:lol::lol::lol: අයෙ ෆෙක් හදන්නෙ මොකටද අනික ෆෙක් එකෙක් කියන එවා ගොඩාක් අය ගනන් ගන්නෙත් නැති කොට දෙපැත්තෙම ෆෙක් තියෙනවා බන් සමහරෞන්වනම් මම දන්නවා ෆෙක් රන් කරන :lol::lol:

    :lol:
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    :no::no: මගෙ ෆෙක් එකක්වත් නැහැ මරාට චන්දෙ දෙන්නෙ කියලා මෙකෙන් බෙරිහන් දෙනවා දැක්කෙ නැද්ද:lol::lol::lol: අයෙ ෆෙක් හදන්නෙ මොකටද අනික ෆෙක් එකෙක් කියන එවා ගොඩාක් අය ගනන් ගන්නෙත් නැති කොට දෙපැත්තෙම ෆෙක් තියෙනවා බන් සමහරෞන්වනම් මම දන්නවා ෆෙක් රන් කරන :lol::lol:

    avatar312790_52.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ado Gayya uba one man show ekak ney gahanne :P
    :lol::lol::lol: ආන්ඩු පාක්ශිකයො මැර ප්‍ර්හාර වලින් අඩ පන වෙලා ඉන්නෙ අලුත් එකවුන්ට් ඔක්කොම රතු වෙලා කතා කරන එකාගෙත් රෙප් 300/400 කැපිලා :lol::lol::lol: පොස්ට් එකක් දාන්න කලින් බත් ගොට්ටෙක් බත් බැලයෙක් කඩෙ යන්නෙක් කියලා ටැග් වැටිලා :lol::lol::lol:
    තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ ;):lol:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    :lol::lol::lol: ආන්ඩු පාක්ශිකයො මැර ප්‍ර්හාර වලින් අඩ පන වෙලා ඉන්නෙ අලුත් එකවුන්ට් ඔක්කොම රතු වෙලා කතා කරන එකාගෙත් රෙප් 300/400 කැපිලා :lol::lol::lol: පොස්ට් එකක් දාන්න කලින් බත් ගොට්ටෙක් බත් බැලයෙක් කඩෙ යන්නෙක් කියලා ටැග් වැටිලා :lol::lol::lol:
    තනිකර භිශනයක් යන්නෙ එලකිරියෙ ;):lol:

    lol sira sira habai mey para chandey denna ekek naha ban , MR ge dushanaya wadi yuddey ivara kara witharai eeta passe kisima progress ekak naha ban ratey.. anith pathen ,MY3 ge watey inna set eka hari naha
    so ookun dennama hari yanne naha :cool:

    PS : ubawath awilla illapan chandey ethakota salakala balannam :P
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    lol sira sira habai mey para chandey denna ekek naha ban , MR ge dushanaya wadi yuddey ivara kara witharai eeta passe kisima progress ekak naha ban ratey.. anith pathen ,MY3 ge watey inna set eka hari naha
    so ookun dennama hari yanne naha :cool:

    PS : ubawath awilla illapan chandey ethakota salakala balannam :P

    සිරාවටම ඇත්ත මචන් :yes: දෙන්න එකෙක් නැහැ චන්දිකාගෙ රනිල්ගෙ අත කොලු වලට දෙන්නත් බැහැ සිරා හොද උනත් මහින්දගෙ ආන්ඩුවෙත් දුශන උතුරලා කුඩු කාරයොයි මැරයොයි ඉන්නවා
    උන් මොන ආන්ඩුවක් තිබුනත් එ පැත්තට හෙත්තු වෙනවා ජවාරම් කාරයො දිනන පැත්තට හෙත්තු වෙනවා අඩුම හානියක් වෙයි කියලා හිතන මනුස්සයාට දෙනවා :cool:

    :lol::lol: මම චන්දෙ ඉල්ලුවොත් ඇපත් නැති වෙන්නෙ
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුකිත මුදිත නොකලත් කමක් නෑ යන පාර පොඩ්ඩක් හරි ට්‍රැක් එකකට දැම්මොත් ඇති බං..
    දායි දායි.. බලං හිටපංකො..:lol: ඔක්කොම එකයි.. නම් විතරයි වෙනස්..:rofl:
    ඒපාර කියයි මහින්ද හොදායි කියලා..:baffled:
    චෞර රැජින ගේමට බැස්සෙ නිකන් නෙමේනේ..:cool:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    ජනතාවගේ ප්‍රශ්නවලට රාජපක්ෂගේ පිළිතුරු
    ප්‍රශ්නය : හැම තැනම කුඩු?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විභාග වංචා වලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: අධිකරණය ස්වාධීන නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: බඩු මිල දරා ගැනීමට අපහසුයි.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නීතිය ක්‍රියාත්මක කරවා ගැනීමට අපහසුයි. ඇයි ඒ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ ව්‍යාපෘති වල අක්‍රමිකතා පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: කෝප් වාර්තාවේ සඳහන් දූෂණ පිළිබඳව සොයා බලනවාද?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: සේවක අර්ථසාධක අරමුදලට මොකද වෙන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: විදේශ වෙළඳ පොලේ තෙල්, කිරිපිටි මිල 50% කට වඩා අඩුවී තිබෙනවා.
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: නිලධාරීන් අල්ලස් ගැනීම ගැන මොකද්ද කියන්නේ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: ආගමික නිදහසක් නෑ?
    පිළිතුර: යුද්දෙ දින්නා. පාරවල් හැදෙනවා. දැවැන්ත සංවර්ධනයක් සිදුවෙනවා.
    ප්‍රශ්නය: රටේ යහ පාලනය සම්පූර්ණයෙන්ම බිඳ වැටිලා?
    පිළිතුර: අන්න.... ජ්‍යාත්‍යන්තර කුමන්ත්‍රණ! විදේශ බලවේග!... මාතෘ භූමිය... දිනු නිදහස... ඩොලර් කුට්ටි... විදේශ පිල්ලි... ඇමරිකානු බළල් අත්... විදුලි පුටුවට ගෙන යාමේ ඊනියා කුමන්ත්‍රණය... අද උපදින දරුවාගේ අනාගතය... NGO... රට පාවා දීමට... අශුද්ධ සන්ධාන... කොටි සෙවනැළි... ඩයස්පෝරාව... ජ්‍යාත්‍යන්තර අධිකරණය... නිදහසේ පාරේ බැහැලා යනවා... ඊනියා මානව හිමිකම්... කැස කවනවා... අම්මේ තාත්තේ... ඔබේ දරුවා මගෙත් දරුවා...

    Anura Kumara Dissanayake