මරා කපුටෙක් වෙලා ඉපදෙයිද?

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මරා කපුටෙක් වෙලා ඉපදෙයිද?

13256504_1747117318903861_7578972917576957108_n.jpg
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මේ ආත්මේ ‍රැස් කරගෙන ඉන්න පව් කන්දරාව අනුව කපුටෙක් උනොත් ඒකත් ලොකු දෙයක්.
 
amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මෛත්‍රිපාල සහ රනිල් එන ආත්මේ තුසිත භවනේ තමයි නවතින්නේ
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    මෛත්‍රිපාල සහ රනිල් එන ආත්මේ තුසිත භවනේ තමයි නවතින්නේ

    තුසිත කියන එකා කොලු කාරයෙක්ද බං ? එහෙනං මොන්ගලයත් එහෙ තමයි නවතින්නේ. උඹවත් එක්කං යයි :cool:
     
    • Like
    Reactions: vito

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    තුසිත කියන එකා කොලු කාරයෙක්ද බං ? එහෙනං මොන්ගලයත් එහෙ තමයි නවතින්නේ. උඹවත් එක්කං යයි :cool:

    චාතුම්මහා රාජිකය, තාවංතිසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවත්ති යනුවෙන් හැඳින්වෙන්නේ සදෙව්ලොව ...
    දිව්‍ය ලෝක
    :frown:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,568
    22,261
    113
    Gotland
    චාතුම්මහා රාජිකය, තාවංතිසය, යාමය, තුසිතය, නිම්මාණරතිය, පරනිම්මිත වසවත්ති යනුවෙන් හැඳින්වෙන්නේ සදෙව්ලොව ...
    දිව්‍ය ලෝක
    :frown:

    දැන් උඹ කියන්නේ සිරිසේන රනිල දිවිය ලෝකේ යනව කියලද ? අලියගේ නැට්ටේ එල්ලිලා
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    දැන් උඹ කියන්නේ සිරිසේන රනිල දිවිය ලෝකේ යනව කියලද ? අලියගේ නැට්ටේ එල්ලිලා
    රනිල් අලියගේ පිටේ ඉන්නේ දැන්:angry:

    4. තුසිතය

    තමන් ලැබූ සම්පත්තියෙන් ඔද වැඩී ප්‍රීතියට පත්ව සතුටුවන දෙව් පිරිසක්‌ සිටින තැන යන අර්ථයෙන් තුසිත යන නාමය ලැබී ඇත. යාම දෙව්ලොව සිට යොදුන් දාහත් ලක්‌ෂ අසූඅට දහස්‌ අටසීයක්‌ දුරින් තුසිත දෙව්ලොව පිහිටා තිබේ.