~මරා ගැනිල්ල නවත්තමු~

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
~මරා ගැනිල්ල නවත්තමු~

දැන් ඔය මරාගන්න එක නවත්තමු නේද...
මැතිවරණ කොමසාරිස් කිව්වනෙ සරත් ෆොන්සේකට ජනධිපතිවෙන්න පුලුවන් කියලා..
ඉතින් අපි අවසන් තීරනෙ එනකම් ඉමු මෙතන මරාගන්නෙ නැතිව...
මෙ ටිකට ත්‍රෙඩ්ස් කීයක් දැම්මද ???
තීරණය දුන්නට පස්සෙ ජය පරාජය විද ගත්තනම් හොදයි කියලයි මට හිතෙන්නේ..
අපි තාම දන්නේ නෑනෙ කවුද දිනුම් කියලා...
මේක සරත් ෆොන්සේකාගෙ පාක්ශිකයෙක් හැටියට මන් දෙපැත්තෙම කට්ටියගෙන් ඉල්ලන්නෙ..
පොඩි දේකට වියරු වැටිල වගේ කෑ ගහන්න එපා මහින්දගේ සපෝටර්ස්ලා
කට්ටිය කැමතිනම් කියන්න...​

Stop.jpeg
 
  • Like
Reactions: Planthis

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
27 වන දා සිට මෙහි දේශපාලනය වෙනුවෙන් මරා ගන්නා අයට එරෙහිව ව්යාපාරයක් ආරම්භ කිරීමට මෙහි සහෝදරවරැ කිහිපදෙනෙක්ම සැදී පැහැදී සිටී....
 

Djram

Member
Mar 23, 2007
24,304
1,652
0
37
PaNaDuRa : The City of HeAvEn
27 වන දා සිට මෙහි දේශපාලනය වෙනුවෙන් මරා ගන්නා අයට එරෙහිව ව්යාපාරයක් ආරම්භ කිරීමට මෙහි සහෝදරවරැ කිහිපදෙනෙක්ම සැදී පැහැදී සිටී....

eka nam ahannath sathutui missaka ayya...
GT athula kandayama bawa saka natha :yes:
 

fernandokasu

Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    hehe mallii.. oya kiyana de hariyata harii..
    bt oka kattiya ahaeda kiyala prashne.
    mokada kiyana de ahanna therenne nethi modayo meke baageta baagayak inne :dull:
    mokada ohoma wenawanam wenna thibbe godaak kalinn ;)
     

    Enn_2012

    Member
    Dec 8, 2009
    778
    85
    0
    27 වන දා සිට මෙහි දේශපාලනය වෙනුවෙන් මරා ගන්නා අයට එරෙහිව ව්යාපාරයක් ආරම්භ කිරීමට මෙහි සහෝදරවරැ කිහිපදෙනෙක්ම සැදී පැහැදී සිටී....

    :P:yes::yes::yes:
     

    mylove

    Member
    Jun 12, 2007
    4,576
    102
    0
    kattiyata mahiwarana commasarisge katawen wadak na
    awashya une anith ayawa nond karanna hetuwak
    dan aaka badagena dagalanawa