~මරා ගැනිල්ල නවත්තමු~
දැන් ඔය මරාගන්න එක නවත්තමු නේද...
මැතිවරණ කොමසාරිස් කිව්වනෙ සරත් ෆොන්සේකට ජනධිපතිවෙන්න පුලුවන් කියලා..
ඉතින් අපි අවසන් තීරනෙ එනකම් ඉමු මෙතන මරාගන්නෙ නැතිව...
මෙ ටිකට ත්රෙඩ්ස් කීයක් දැම්මද ???
තීරණය දුන්නට පස්සෙ ජය පරාජය විද ගත්තනම් හොදයි කියලයි මට හිතෙන්නේ..
අපි තාම දන්නේ නෑනෙ කවුද දිනුම් කියලා...
මේක සරත් ෆොන්සේකාගෙ පාක්ශිකයෙක් හැටියට මන් දෙපැත්තෙම කට්ටියගෙන් ඉල්ලන්නෙ..
පොඩි දේකට වියරු වැටිල වගේ කෑ ගහන්න එපා මහින්දගේ සපෝටර්ස්ලා
කට්ටිය කැමතිනම් කියන්න...

ow ow balaganna puluwan

.....ආපහු එළකිරි එක එළකිරියට හදලා ගමු....