මරා දිනනවලු ඇත්තද ?

mhdsuranga

Active member
  • Oct 23, 2008
    266
    127
    43
    මරා දිනනවලු ඇත්තද ?

    ළමයිනේ අපි කවුරුත් මහින්දට අකමැතියි. මොකද මහින්ද යුද්දේ දින්න බව ඇත්ත. එහෙත් පහු පහු වෙනකොට කොහු කොහු වෙන්නා වගේ මහින්දත් අන්තිමට කොහු කොහු වුනා, දැන් නව පරපුරේ ත්රෙන්ඩ් එක මයිත්‍රී යුගයකටයි.

    එහෙත් මම ඊයේ ඉහ මොළ රත්වෙන හීනයක් දැක්කා. 9 වෙනිදා පිටවන ප්‍රතිපල මෙන්න මේවගේ වුනා

    මහින්ද රාජපක්ෂ - 53% - 54% අතර චන්ද ප්‍රතිශතයක් :growl:
    මයිත්‍රී පාල සිරිසේන - 44% - 45% අතර චන්ද ප්‍රතිශතයක් :shocked:

    මේ ප්‍රතිපලේ දැකපු මාට හින් දාඩිය දැම්මා :dull:

    ඔයාලටත් එහෙමද :confused:
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    දැකපු හීනයක් ගොඩක් වෙලාවට හැබෑ වෙන්න පුලුවන්ලු රාත්‍රී කාලයේ වෙලාවක් තියෙනවා මට මතක නෑ බං වෙලාව. ඒත් ඒ හීනය මතක තියන් කාට හරි කිවොත් වෙන්නේ නැතිලු.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    මම දැක්කා මහින්දටයි , ශෂින්ද්‍රටයි කවුද පොරක් Acid ගහනව .:no::baffled:
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    මම දැක්කා මහින්දටයි , ශෂින්ද්‍රටයි කවුද පොරක් Acid ගහනව :yes:

    ඒක නම් කැත වැඩක් බන්, acid වැදිච්ච පොරවල් උබලා දැකලා තියෙනවද? මම නම් හතුරෙකුටත්වත් එහෙම වෙන්න හිතන්නේ නෑ.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    ඒක නම් කැත වැඩක් බන්, acid වැදිච්ච පොරවල් උබලා දැකලා තියෙනවද? මම නම් හතුරෙකුටත්වත් එහෙම වෙන්න හිතන්නේ නෑ.
    මමත් පිලිගන්නෙ නැ මචන් , මම ඇත්තටම හිනෙන් දැක්කා
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,084
    5,873
    113
    canada
    නිදාගන්න ඉස්සෙලා ඉතිපිසෝ ගාථාව 3 පාරක් කියන්න
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අඩෝ උඹලට ඕවත් හීනෙන් පේනවද.. දේශපාලනය කියන දේ වැඩිය ඔළුවට ගන්න එපා බං.. අන්තිමට උඹලා මැරුන දවසටවත් මිනිස්සුන්ගෙන් හොඳක් අහන්න ලැබෙන්නෑ..:yes:

    ඔය මොකා දින්නත් හැමදාම අපි පරාදයි..;)
     
    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ළමයිනේ අපි කවුරුත් මහින්දට අකමැතියි. මොකද මහින්ද යුද්දේ දින්න බව ඇත්ත. එහෙත් පහු පහු වෙනකොට කොහු කොහු වෙන්නා වගේ මහින්දත් අන්තිමට කොහු කොහු වුනා, දැන් නව පරපුරේ ත්රෙන්ඩ් එක මයිත්‍රී යුගයකටයි.

    එහෙත් මම ඊයේ ඉහ මොළ රත්වෙන හීනයක් දැක්කා. 9 වෙනිදා පිටවන ප්‍රතිපල මෙන්න මේවගේ වුනා

    මහින්ද රාජපක්ෂ - 53% - 54% අතර චන්ද ප්‍රතිශතයක් :growl:
    මයිත්‍රී පාල සිරිසේන - 44% - 45% අතර චන්ද ප්‍රතිශතයක් :shocked:

    මේ ප්‍රතිපලේ දැකපු මාට හින් දාඩිය දැම්මා :dull:

    ඔයාලටත් එහෙමද :confused:

    තෝ කොහොමද පෝස්ට් 224 ඔච්චර රේටිං එකක් ගන්නෙ? තෝනං රේප් රජෙක්.
     
    SLinKy

    Active member
  • Jul 6, 2014
    666
    89
    28
    අඩෝ උඹලට ඕවත් හීනෙන් පේනවද.. දේශපාලනය කියන දේ වැඩිය ඔළුවට ගන්න එපා බං.. අන්තිමට උඹලා මැරුන දවසටවත් මිනිස්සුන්ගෙන් හොඳක් අහන්න ලැබෙන්නෑ..:yes:

    ඔය මොකා දින්නත් හැමදාම අපි පරාදයි..;)

    AGREED!!! :yes::yes::yes::yes:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ළමයිනේ අපි කවුරුත් මහින්දට අකමැතියි. මොකද මහින්ද යුද්දේ දින්න බව ඇත්ත. එහෙත් පහු පහු වෙනකොට කොහු කොහු වෙන්නා වගේ මහින්දත් අන්තිමට කොහු කොහු වුනා, දැන් නව පරපුරේ ත්රෙන්ඩ් එක මයිත්‍රී යුගයකටයි.

    එහෙත් මම ඊයේ ඉහ මොළ රත්වෙන හීනයක් දැක්කා. 9 වෙනිදා පිටවන ප්‍රතිපල මෙන්න මේවගේ වුනා

    මහින්ද රාජපක්ෂ - 53% - 54% අතර චන්ද ප්‍රතිශතයක් :growl:
    මයිත්‍රී පාල සිරිසේන - 44% - 45% අතර චන්ද ප්‍රතිශතයක් :shocked:

    මේ ප්‍රතිපලේ දැකපු මාට හින් දාඩිය දැම්මා :dull:

    ඔයාලටත් එහෙමද :confused:

    Mitreepala kiyanne mokekda ban. Weswalagatta chandrika neda?
     
    • Like
    Reactions: samanx and kinkon

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,902
    2
    115,958
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    තෝ කොහොමද පෝස්ට් 224 ඔච්චර රේටිං එකක් ගන්නෙ? තෝනං රේප් රජෙක්.
    avatar53885_1.gif
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    මම දැක්කා මහින්දටයි , ශෂින්ද්‍රටයි කවුද පොරක් Acid ගහනව .:no::baffled:

    එපා බං. හැබැයි සොන්නවංශට, හඩ්සන් සොන්නයට නම් ඇසිඩ් ගහන්න ඕනා
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ උඹලට ඕවත් හීනෙන් පේනවද.. දේශපාලනය කියන දේ වැඩිය ඔළුවට ගන්න එපා බං.. අන්තිමට උඹලා මැරුන දවසටවත් මිනිස්සුන්ගෙන් හොඳක් අහන්න ලැබෙන්නෑ..:yes:

    ඔය මොකා දින්නත් හැමදාම අපි පරාදයි..;)

    Finally a word of wisdom​

    :yes::yes::yes::yes: