මරා දිනනවලු ඇත්තද ?
ළමයිනේ අපි කවුරුත් මහින්දට අකමැතියි. මොකද මහින්ද යුද්දේ දින්න බව ඇත්ත. එහෙත් පහු පහු වෙනකොට කොහු කොහු වෙන්නා වගේ මහින්දත් අන්තිමට කොහු කොහු වුනා, දැන් නව පරපුරේ ත්රෙන්ඩ් එක මයිත්‍රී යුගයකටයි.
එහෙත් මම ඊයේ ඉහ මොළ රත්වෙන හීනයක් දැක්කා. 9 වෙනිදා පිටවන ප්‍රතිපල මෙන්න මේවගේ වුනා
මහින්ද රාජපක්ෂ - 53% - 54% අතර චන්ද ප්‍රතිශතයක්
මයිත්‍රී පාල සිරිසේන - 44% - 45% අතර චන්ද ප්‍රතිශතයක්
මේ ප්‍රතිපලේ දැකපු මාට හින් දාඩිය දැම්මා
ඔයාලටත් එහෙමද

Last edited: