මරා දිනනවලු ඇත්තද ?

  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    අඩෝ උඹලට ඕවත් හීනෙන් පේනවද.. දේශපාලනය කියන දේ වැඩිය ඔළුවට ගන්න එපා බං.. අන්තිමට උඹලා මැරුන දවසටවත් මිනිස්සුන්ගෙන් හොඳක් අහන්න ලැබෙන්නෑ..:yes:

    ඔය මොකා දින්නත් හැමදාම අපි පරාදයි..;)

    ;) උඹට නම් මොලේ තියනවා මෙතන ඉන්න මීහරක් ට වඩා.
     

    audiR8

    Well-known member
  • Nov 24, 2012
    1,185
    157
    63
    ඔය මොකා දින්නත් හැමදාම අපි පරාදයි..
     

    Dreams001

    Member
    Dec 6, 2008
    15,966
    939
    0
    - ElaKiri Radio -
    uba oya dakke giya paara palaath saba mathiwara result matto! eda UNP ekai ohoma chanda gatthe.eda UNP ekka maithree naha..chandrika naha..mangala naha..hakeem ..faiser..rishad..hela urumaya ..rawana balaya..champika..tamil sanwidaaana ..thawath rajaye manthreen 35 k saha sesu manthreen 400+ hitiye naha..wenasakat une Harin aawa eccharai..edaama UNP eka thaniwama 44 gattha(ranil moke unath UNP ekata thawama kapuwath kola janatha balaya thiyenawa)ithin UNP eka thaniwama 44 - 45 gatthe eke dan inna mahaa bala manthreen set ekatha ekka mahinda mona meeyek da ban:lol:
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඒ හීනෙ හැබෑ උනොත් ඉතින් 2021 වෙනකම් මහින්දය එලවන්නෙ කොහොමද කියල හීන දකින්න වෙයි:no::no::no: