මරා වරායටත් ගිනි තියන්න හදන්නේ

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මරා වරායටත් ගිනි තියන්න හදන්නේ

කොළඹ වරාය ඇතුළුව මෙරට සියලුම වරායවල ආරක්ෂාව සුරක්ෂිත කිරීම උදෙසා වහාම පියවර ගන්නැයි වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සිය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

වරාය සහ නාවික අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ අද (08) පැවැති රැස්වීමකදී හෙතෙම මේබව පැවසූ අතර හෙතෙම වැඩිදුරටත් පැවසුවේ කොළඹ වරායේ ආරක්ෂාව සුරක්ෂිත කිරීමේදී විවිධ අභියෝගවලට මුහුණ දීමට සිදුව ඇති බවයි.

එහෙත් යම්දෙයක් සිදු වන්නට පෙර සූදානම් වීම සහ ගැටළු හඳුනා ගැනීම වැදගත් බවද අමාත්‍ය අර්ජුන රණතුංග අමාත්‍යවරයා පැවසීය.

“දෙයක් සිද්ධවුණාමයි අපිට ඇස් ඇරෙන්නේ. ළඟම උදාහරණය පසුගියදා ආයුධ ගබඩාවක ඇතිවූ ප්‍රශ්නය. අපිත් එයින් පාඩම් ඉගෙන ගත යුතුයි. අපේ වරායේ දෙයක් වුණාට පසු සාකච්ඡා කිරීමට වඩා එය වළක්වා ගැනීම ඉතා වැදගත්.

විශේෂයෙන්ම මේ වන විට වරාය ගුවන් තොටුපළ වැනි ස්ථාන ගැන විශේෂ අවධානය යොමු කරන්න කියලා ජනාධිපතිතුමා අපිව දැනුවත් කරලා තියෙනවා.

දැන් අපිට තියෙන එක ප්‍රශ්නයක් තමයි රක්ෂණය. වරාය රක්ෂණය කරන්න ගියොත් අවුරුදු 05 කට ලැබෙන ආදායමත් මදි වාරික ගෙවන්න. මේ නිසා අපිට වරාය රක්ෂණය කරලත් බැහැ. නොකරත් බැහැ. නමුත් අපි මේ වන විට මේ ප්‍රශ්න විසඳා ගැනීමට සුදුසු පියවර ගනිමින් සිටිනවා.... ” යනුවෙන්ද අර්ජුන රණතුංග අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අනේ හුකහං පොන්නයා අදේම ගජබින්නාලංකාරෙ දාන්නේ නැතුව........

    ප.ලි.
    තෝ ගැන, තෝ මේකේ දාන ගජ බින්න ගැන අදාල තැන් වලට යවල තියෙන්නේ. තෝව වරායට ඇවිත් @ දෙකෙන් කුදලං ගියදාට බලමු තොගේ මූණ!
     
    • Like
    Reactions: EUMA175

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ හුකහං පොන්නයා අදේම ගජබින්නාලංකාරෙ දාන්නේ නැතුව........ප.ලි.
    තෝ ගැන, තෝ මේකේ දාන ගජ බින්න ගැන අදාල තැන් වලට යවල තියෙන්නේ. තෝව වරායට ඇවිත් @ දෙකෙන් කුදලං ගියදාට බලමු තොගේ මූණ!

    :rofl::rofl::rofl::yes::yes::yes:
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    nikan palayan awi gabadawa gini thiibbe me anduwenmai. dan balapanko hamuda kadawuru ain karaganna hati uthuren ithuru tikath:yes: ubala wage gonnu nisa ayth kelaweganayanne:yes:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    Elkhorn-Mountains-Pano-Tight-123114.jpg