මරැසිරා

Fire_Bird

Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ගයියට වගේ අනිත් උන්ට තරහා කාරයෝ නැ බන්... මේක ගයියට මඩ ගහන්න කරපු වැඩක්...
    ගයියා වැරදි කාරයෙක් කියලා ඔප්පු කරන්න සි.අයි.ඩී. එකටවත් සාක්ෂි නැ.. ලොල්... :D:D:D

    CID ekata nathi unaata u deface karapu sites and u karanawa kiyapuwage voice cut okkoma thiyenawa u math ekka gema adapu hinda mama ewa ekathu kala :P
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth

    ගයියා මචන් ලංකාවේ කිසිම වෙබ් අඩවියකට අත තියලා නැ...

    ලංකාවේ රජයේ වෙබ් අඩවි දිගට හරහටඉන්දියන්, බංගලි,පකිස්තාන්,බ්‍රසීල්, වලින් පහු ගිය ටිකේ ඩි ෆේස් වෙද්දී.. ගයන්, සහ මරුසිරා එකේ කොල්ලෝ 5ක් විතරයි හිටියේ උන්ට රිටන් එක දෙන්න....
    එතකොට තමා උනුත් බය උනේ ලංකාවේ සයිට් වලට අත තියන්න...
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    සුදු රෝස;14905157 said:
    අත්අඩංගුවට ගත්ත එක හොඳයි එයා කරපු වැඩේ නවත්තන්න. ඒත් ඉතින් hacking, cyber attacks නවත්තන එක ජීවිතේට කරන්න බෑ. මෙහෙන් networks, clouds secure කරගෙන යනකොට ඒ හා සමානව attacking techniques දියුණු වෙනවා. අත්අඩංගුවටඅරන් නිකං ඔහේ අත් දෙක බැඳලා ඒ ලමයව හිරේක පල වෙන්න අරිනාවට වඩා හොඳයි මම හිතන්නේ එයාගේ දැනුම මොකක් හරි වැදගත් විදියට යොදාගත්තොත්........ ලංකාවේ මිනිස්සුන්ට හොඳ මොළ තියෙනවා..... ඒවා ප්‍රයෝජනෙට නොගන්න එක නෙව ප්‍රස්නේ.... :yes::yes::yes:
    aparade honda mola nikan nasti wenawa..kohoma unath marusira gana danagatte mehema deyak una nisa mam nam ..issara hoo gala pm awa e site ekata enna kiyala...:baffled:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ගයියා මචන් ලංකාවේ කිසිම වෙබ් අඩවියකට අත තියලා නැ...

    ලංකාවේ රජයේ වෙබ් අඩවි දිගට හරහටඉන්දියන්, බංගලි,පකිස්තාන්,බ්‍රසීල්, වලින් පහු ගිය ටිකේ ඩි ෆේස් වෙද්දී.. ගයන්, සහ මරුසිරා එකේ කොල්ලෝ 5ක් විතරයි හිටියේ උන්ට රිටන් එක දෙන්න....
    එතකොට තමා උනුත් බය උනේ ලංකාවේ සයිට් වලට අත තියන්න...

    :oo::oo::oo::oo::oo:
    නොදන්නෝ නොදනිති. එම නිසා ඇන්දෙති. :rolleyes:
    දන්නෝ දනිති එම නිසා අන්දති. :baffled:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ගයියා මචන් ලංකාවේ කිසිම වෙබ් අඩවියකට අත තියලා නැ...

    ලංකාවේ රජයේ වෙබ් අඩවි දිගට හරහටඉන්දියන්, බංගලි,පකිස්තාන්,බ්‍රසීල්, වලින් පහු ගිය ටිකේ ඩි ෆේස් වෙද්දී.. ගයන්, සහ මරුසිරා එකේ කොල්ලෝ 5ක් විතරයි හිටියේ උන්ට රිටන් එක දෙන්න....
    එතකොට තමා උනුත් බය උනේ ලංකාවේ සයිට් වලට අත තියන්න...

    atha thiyala na virtual ewata kohe atha thiyannada bun ewa deface kala witharai. wadipurama porawal wenna giye uge set eke hitapu podi un.

    un ape sites deface karapu ekata apith unge site deface karala wadak na coz government eka neweine ewa karanne. ekata karanna thiyena hodama de e hacking team eka hoyaagena unta ridenna mokak hari karana eka.

    පූස්;14905323 said:
    :baffled::baffled::P:P:P:P voice eka uge neme kiyaida?:P

    podi ekaage wage voice eka u kohe na kiyannada :P ubata e voice eka mathaka athine?
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    aparade honda mola nikan nasti wenawa..kohoma unath marusira gana danagatte mehema deyak una nisa mam nam ..issara hoo gala pm awa e site ekata enna kiyala...:baffled:

    අක්කි පැටියා ආසද මරු සීරාව බඳින්න. ඕනෙ නං කියන්න මම ZonTa සෙට් කරල දෙන්නං. :baffled::baffled::P
    තව මොහොතකින් අක්කියා මට ජාතිය අමතනු ලැබේ. මට මේ අවස්ථාවේදී පළමු සිද්ධිය මතක් වේ. :dull::dull::P
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    atha thiyala na virtual ewata kohe atha thiyannada bun ewa deface kala witharai. wadipurama porawal wenna giye uge set eke hitapu podi un.

    un ape sites deface karapu ekata apith unge site deface karala wadak na coz government eka neweine ewa karanne. ekata karanna thiyena hodama de e hacking team eka hoyaagena unta ridenna mokak hari karana eka.

    podi ekaage wage voice eka u kohe na kiyannada :P ubata e voice eka mathaka athine?

    :baffled::baffled::baffled::baffled: ඔව් ඔව්. හිටිය තමා ඉස්සර. :P
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    un ape sites deface karapu ekata apith unge site deface karala wadak na coz government eka neweine ewa karanne. ekata karanna thiyena hodama de e hacking team eka hoyaagena unta ridenna mokak hari karana eka.

    lankave gov site hack veddi.. lankave rajaya monada ban kale kiyapan.. nikan uda balan hitiya vitharay.. poddak ridenna hari marusira eke set eka thama unge gov site valata ringala sadda damme ape evata gahawvoth apith gahanava.. kiyalaa
     
    sayu11111

    Member
    May 28, 2011
    12,961
    285
    0
    Japan
    පූස්;14905359 said:
    අක්කි පැටියා ආසද මරු සීරාව බඳින්න. ඕනෙ නං කියන්න මම ZonTa සෙට් කරල දෙන්නං. :baffled::baffled::P
    තව මොහොතකින් අක්කියා මට ජාතිය අමතනු ලැබේ. මට මේ අවස්ථාවේදී පළමු සිද්ධිය මතක් වේ. :dull::dull::P
    ah matta awada mata magul jodu karanna. dup :angry::angry::angry:
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    lankave gov site hack veddi.. lankave rajaya monada ban kale kiyapan.. nikan uda balan hitiya vitharay.. poddak ridenna hari marusira eke set eka thama unge gov site valata ringala sadda damme ape evata gahawvoth apith gahanava.. kiyalaa

    mamanam godak kamathi lankaawe sites hack wechcha ekata. mokada me gon government ekata IT side eken mole paadenna ehema wela madi. bank walata kelawena kelawillenwath mun therum ganne na lankaawe IT side eka ballata gihin thiyenne kiyala.
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    පූස්;14905389 said:
    :baffled::baffled::baffled: විහිලුවටනේ සුදු අක්කෙ කිව්වෙ. ඕනෙ නං අර උඩ ඉන්න ගිනි කුරුල්ලා සෙට් කරල දෙන්නං :dull::dull::rolleyes::P

    ane me tho mage me athal eke 10k 15k ekka inna single life ekatath kelinnada hadanne :P
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    mamanam godak kamathi lankaawe sites hack wechcha ekata. mokada me gon government ekata IT side eken mole paadenna ehema wela madi. bank walata kelawena kelawillenwath mun therum ganne na lankaawe IT side eka ballata gihin thiyenne kiyala.

    ow ban ekanam aththa.. api erro hoya hoya report karaddi un sathekata ganan gaththe na.. passe ara kohevath inna hambayangen illan kava..
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    ow ban ekanam aththa.. api erro hoya hoya report karaddi un sathekata ganan gaththe na.. passe ara kohevath inna hambayangen illan kava..

    mama personally bank 3ka vln report karala thiyenawa un kalin ewa hadaagaththanam commercial, sampath walata million ganan kelawenne na. mata oya errors ahu una kiyanne wena real hacker kenekuta (script kiddieslata newei :P) ooka nothing

    mama hari kamathi thawa sites digata hack wenawata ethakotawath mun IT gana therum aran security team ekata wada puluwan ewun tikak daai ne.
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ane me tho mage me athal eke 10k 15k ekka inna single life ekatath kelinnada hadanne :P

    මගෙ අක්කියා දිහා උඹ බලන්නවත් එපා. උඹ අහල තියේද උරචක්කර මාලේ ගැන. :baffled:
    උඹ බෝගම්බර හිරගෙදරට හිරකාරයෙක් විදියට යමන් ඒක සැපයි මීට වඩා. :P
    හෙන වසයි බං. :dull:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    mama personally bank 3ka vln report karala thiyenawa un kalin ewa hadaagaththanam commercial, sampath walata million ganan kelawenne na. mata oya errors ahu una kiyanne wena real hacker kenekuta (script kiddieslata newei :P) ooka nothing

    mama hari kamathi thawa sites digata hack wenawata ethakotawath mun IT gana therum aran security team ekata wada puluwan ewun tikak daai ne.

    අපේ ගස් ලබ්බෝ දන්නෙ වැරද්දක් පෙන්නුවම අපේ එකාටම අරින්න. වෙන උන් ඇවිල්ල ඇරියම හැලි සෝයි කියල ඇරගන්න :dull::dull::dull::P:baffled:
     
    rRASHENTHA

    Well-known member
  • Aug 31, 2007
    1,651
    316
    83
    Earth
    mama personally bank 3ka vln report karala thiyenawa un kalin ewa hadaagaththanam commercial, sampath walata million ganan kelawenne na. mata oya errors ahu una kiyanne wena real hacker kenekuta (script kiddieslata newei :P) ooka nothing

    mama hari kamathi thawa sites digata hack wenawata ethakotawath mun IT gana therum aran security team ekata wada puluwan ewun tikak daai ne.

    ow bn aththa kathava Qvoth lankavenam godak site vulnerability hoyana eka maha loku gemak neme ban... podi ekekta unath karanna puluvan e athin lankave gov site vala securty nam antheemay machan
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    පූස්;14905453 said:
    මගෙ අක්කියා දිහා උඹ බලන්නවත් එපා. උඹ අහල තියේද උරචක්කර මාලේ ගැන. :baffled:
    උඹ බෝගම්බර හිරගෙදරට හිරකාරයෙක් විදියට යමන් ඒක සැපයි මීට වඩා. :P
    හෙන වසයි බං. :dull:

    pusa thawa sulu welawakin kelleku athin awasan gaman yana bawa karunaawen salakanna
     
    Fire_Bird

    Well-known member
  • Feb 13, 2009
    8,840
    1
    1,046
    113
    පූස්;14905458 said:
    අපේ ගස් ලබ්බෝ දන්නෙ වැරද්දක් පෙන්නුවම අපේ එකාටම අරින්න. වෙන උන් ඇවිල්ල ඇරියම හැලි සෝයි කියල ඇරගන්න :dull::dull::dull::P:baffled:

    yup defa අපේ government එකේ ඉන්න පො*නයෝ දන්නෙ කෙලවුනහම කෙලවුනා කියන්න විතරයි. කලින් බේරෙන විදිය කියපුවම කෙලින්න එන්නෙ අපිටමයි.

    ow bn aththa kathava Qvoth lankavenam godak site vulnerability hoyana eka maha loku gemak neme ban... podi ekekta unath karanna puluvan e athin lankave gov site vala securty nam antheemay machan

    sampath, commercial banks wala thaama vln eka fix karala na anaatha haththa.