මරික්කාර් ?

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
සිඞ්හලු.. :dull: :dull:
මොකක්ද මගේ හිතෙත් මරික්කාර් කියන එකේ තේරුම ? :eek: :eek:
මරික්කාර් කියන වචනෙ තේරුම ? :eek: :eek:
 
541100

Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    සිඞ්හලු.. :dull: :dull:
    මොකක්ද මගේ හිතෙත් මරික්කාර් කියන එකේ තේරුම ? :eek: :eek:
    මරික්කාර් කියන වචනෙ තේරුම ? :eek: :eek:
    මරික්කාර් කියන්නේ උගේ නම බන්..
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඒක හිතේ තියෙන දෙයක්..
    මතුපිටට පේන්නෙ නැ
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ඉතා වැදගත් ප්‍රශ්නයක් ...මම හිතුව මේ වගේ ප්‍රශ්නයක් කවුරුහරි අහයි කියල

    මරී අක්කා කියන එක අ ලොප් වෙලා තමයි මරික්කාර් උනේ
    ඒ කියන්නේ මුගේ තාත්තට ස්කොට්ලන්තේ මරි කියල සුද්දීයෙක් දගෙන ඉදල තියනවලු (අනියම් සම්බන්දතා ) ..එකී මුගේ තාත්තට වැඩිය වයසයිලු ..දන්නවනේ බන් ඔය පිටරටවල උන්ට ඕවයේ ගානක් නැනේ .. මුන්ගේ තාත්ත ඉතින් කොච්චර ලව් උනත් ඉතින් වයසට ගරු කරලා කතා කරල තියෙන්නෙ අක්ක කියල ( වැඩිහිටියන්ට ගරු කිරීම ) ...ඒ මතකේ එක්ක තමයි මුට මරික්කාර් කියල දල තියෙන්නේ ...මරී අක්ක කිව්වම ගැනීට සින් එක මට්ටු වෙනවනේ (ටිකිරි මොලේ ) ..එකයි අ යන්න ලොප් කරලා තියෙන්නේ

    ඔය වගේ වැදගත් ප්‍රශ්න තව තියනවද උබට ?
     
    A. සිරියා

    Awrudu Games 2017 - Winners
  • ඉතා වැදගත් ප්‍රශ්නයක් ...මම හිතුව මේ වගේ ප්‍රශ්නයක් කවුරුහරි අහයි කියල

    මරී අක්කා කියන එක අ ලොප් වෙලා තමයි මරික්කාර් උනේ
    ඒ කියන්නේ මුගේ තාත්තට ස්කොට්ලන්තේ මරි කියල සුද්දීයෙක් දගෙන ඉදල තියනවලු (අනියම් සම්බන්දතා ) ..එකී මුගේ තාත්තට වැඩිය වයසයිලු ..දන්නවනේ බන් ඔය පිටරටවල උන්ට ඕවයේ ගානක් නැනේ .. මුන්ගේ තාත්ත ඉතින් කොච්චර ලව් උනත් ඉතින් වයසට ගරු කරලා කතා කරල තියෙන්නෙ අක්ක කියල ( වැඩිහිටියන්ට ගරු කිරීම ) ...ඒ මතකේ එක්ක තමයි මුට මරික්කාර් කියල දල තියෙන්නේ ...මරී අක්ක කිව්වම ගැනීට සින් එක මට්ටු වෙනවනේ (ටිකිරි මොලේ ) ..එකයි අ යන්න ලොප් කරලා තියෙන්නේ

    ඔය වගේ වැදගත් ප්‍රශ්න තව තියනවද උබට ?

    :baffled:
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    ඉතා වැදගත් ප්‍රශ්නයක් ...මම හිතුව මේ වගේ ප්‍රශ්නයක් කවුරුහරි අහයි කියල

    මරී අක්කා කියන එක අ ලොප් වෙලා තමයි මරික්කාර් උනේ
    ඒ කියන්නේ මුගේ තාත්තට ස්කොට්ලන්තේ මරි කියල සුද්දීයෙක් දගෙන ඉදල තියනවලු (අනියම් සම්බන්දතා ) ..එකී මුගේ තාත්තට වැඩිය වයසයිලු ..දන්නවනේ බන් ඔය පිටරටවල උන්ට ඕවයේ ගානක් නැනේ .. මුන්ගේ තාත්ත ඉතින් කොච්චර ලව් උනත් ඉතින් වයසට ගරු කරලා කතා කරල තියෙන්නෙ අක්ක කියල ( වැඩිහිටියන්ට ගරු කිරීම ) ...ඒ මතකේ එක්ක තමයි මුට මරික්කාර් කියල දල තියෙන්නේ ...මරී අක්ක කිව්වම ගැනීට සින් එක මට්ටු වෙනවනේ (ටිකිරි මොලේ ) ..එකයි අ යන්න ලොප් කරලා තියෙන්නේ

    ඔය වගේ වැදගත් ප්‍රශ්න තව තියනවද උබට ?

    :baffled::baffled::baffled::rofl::rofl:
    වැදගත් පැහැදිලි කිරීමක් .. හැබැයි seen එක .. උබ කොහොමද බන් ඔච්චර විස්තර දන්නේ උබ උන්ගේ අල්ලපු ගෙදරවත්ද හිටියේ :oo:
     
    KasbaalIkbaal

    Banned
    Aug 5, 2015
    10
    0
    0
    UNP එකෙන් කොළඹට ජන්දේ ඉල්ලනවා සිරස ටීවී එකේ කිලි මහරජාගේ වහලෙක් වෙන S.M මරික්කාර් කියන මිනිහා. අන්න ඒ මිනිහගේ පෝස්ටර් වල ගහලා තියෙන වාක්‍යය තමයි 'මගේ හිතෙත් මරික්කාර්' කියන එක.
     
    AnukD123

    Active member
  • Apr 20, 2015
    323
    74
    28
    10km radius
    සිඞ්හලු.. :dull: :dull:
    මොකක්ද මගේ හිතෙත් මරික්කාර් කියන එකේ තේරුම ? :eek: :eek:
    මරික්කාර් කියන වචනෙ තේරුම ? :eek: :eek:

    උඹලා මෙතන ඔය ගැන කතා කරනවා කියන්නෙ උගෙ campaign 1 successful.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    ඕකාට ඉතින් මාකටිං අපි කියලා දෙන්න ඕනැයි.., මේ වැඩ කරන්නේ ඒවා තමයි.. :lol::lol::lol:
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    11221952_1668985303337537_233845861673249063_n.jpg
     
    • Like
    Reactions: markhaloce

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මොකක්ද සිඞ්හලු මේ වුනේ :dull: :dull:
    උගෙ නම මරික්කාර් කියල දන්නව යකෝ මං අහන්නෙ ඇයි මගේ හිතෙත් මරික්කාර් කියන්නෙ කියල :dull: :dull:
    ඔන්න මගේ හිතෙත් unp මගේ හිතෙත් jvp වගේ කිව්වනං ඒ වාක්‍යයට මොකක් හරි තේරුමක් තියෙනව :dull: :dull: