...පහුගිය දවසක මම ටොයිලට් එකට ගියා...
ඒ ගෙදරින් තව ගෙදරකට වතුර දීල තියනව..
.ඉතිං වැඩේ කරල වතුර ටැප් එක ඇරියට වතුර කලදක්වත් නැතෙයි කියහන්කො...
ටැංකිය පිරිල නැතුව..අනිත් ගෙදරට වතුර ගහල..
..ටික වෙලාවක් ඉදල බැරිම තැන යාලුවට ඇතුලෙ ඉදන්ම කතා කරල ටැංකියට වතුර ගහගත්ත....හප්පා..මාර හැපි ඉතිං..
.බලහං ඉතිං මං පව්නෙ...අරූට ආයෙම කතා කරන්නත් බෑනෙ...බලල බලල පැන්න එලියට..හුටාස්....ඒ ගෙදර පොඩි එකා දැක්ක..
.ඌට එච්චර ඔව්ව ගැන තේරැමක් නෑ...
මං දීව්ව ආයෙම අරක ඇතුලට..යන්තං ඇදගෙන ආව ඉතිං..පැය 02 ට විතර පස්සෙ...
- මගේ ජීවිතේ පට්ට අසරණ උන අවස්ථාවක්.
...පහුගිය දවසක මම ටොයිලට් එකට ගියා...
එදා දවසටම ගිය පලවෙනි වතාව..ඒ ගෙදරින් තව ගෙදරකට වතුර දීල තියනව..
.ඉතිං වැඩේ කරල වතුර ටැප් එක ඇරියට වතුර කලදක්වත් නැතෙයි කියහන්කො...
ටැංකිය පිරිල නැතුව..අනිත් ගෙදරට වතුර ගහල..
මට ඉතිං ඇඩුනා...ටික වෙලාවක් ඉදල බැරිම තැන යාලුවට ඇතුලෙ ඉදන්ම කතා කරල ටැංකියට වතුර ගහගත්ත....හප්පා..මාර හැපි ඉතිං..
පැයක් විතර ටොයිලට් එක ඇතුලෙනෙ...වතුර පිරුනට පස්සෙ ඒ වැඩෙත් කරගත්ත....පස්සෙ තමයි කෙලිය...ඒ ටොයිලට් එක පොඩි නිසා කලිසම කව්ල උඩිං තිව්වෙ...වතුර නැතුව දගලන වෙලාවෙ කලිසම එලියට වැටිලයි කියහංකො..බලහං ඉතිං මං පව්නෙ...අරූට ආයෙම කතා කරන්නත් බෑනෙ...බලල බලල පැන්න එලියට..හුටාස්....ඒ ගෙදර පොඩි එකා දැක්ක..

ඇවිත් මුකුත් නොවුනු ගානට හිටියා....උඹලට මේ වගේ වින්නැහි වෙලා නෑනේ????
නොවේවා කියල පතනව.
ඕම සින් එකක් උනා යක්කෝ මේ ඊයේ පෙරේදත්..
මට උදේ අග හොදද්දී මීටර් උනා සබන් එක ඉවරය් කියලා..
දැන් උද තියෙනවා එක ගෙන්න අමටක උනා කියහන්න්කෝ හවස අග හෝදන්න එද්දී..නෙදකින් විතරක් බෝකක් සෙට් උනා හවස ඕකත් බාල කියල ඇවිත් හෝදන්න බලද්දී නෙදකින් සබන් නෑ..පස්සේ හිමිට්ට ඉක්මන් කරලා ගෙදර හිටිය අය්යට කියලා සබන් එක ගෙන්න ගත්තේ..නෙදකින්

- මගේ ජීවිතේ පට්ට අසරණ උන අවස්ථාවක්.
...පහුගිය දවසක මම ටොයිලට් එකට ගියා...
එදා දවසටම ගිය පලවෙනි වතාව..ඒ ගෙදරින් තව ගෙදරකට වතුර දීල තියනව..
.ඉතිං වැඩේ කරල වතුර ටැප් එක ඇරියට වතුර කලදක්වත් නැතෙයි කියහන්කො...
ටැංකිය පිරිල නැතුව..අනිත් ගෙදරට වතුර ගහල..
මට ඉතිං ඇඩුනා...ටික වෙලාවක් ඉදල බැරිම තැන යාලුවට ඇතුලෙ ඉදන්ම කතා කරල ටැංකියට වතුර ගහගත්ත....හප්පා..මාර හැපි ඉතිං..
පැයක් විතර ටොයිලට් එක ඇතුලෙනෙ...වතුර පිරුනට පස්සෙ ඒ වැඩෙත් කරගත්ත....පස්සෙ තමයි කෙලිය...ඒ ටොයිලට් එක පොඩි නිසා කලිසම කව්ල උඩිං තිව්වෙ...වතුර නැතුව දගලන වෙලාවෙ කලිසම එලියට වැටිලයි කියහංකො..බලහං ඉතිං මං පව්නෙ...අරූට ආයෙම කතා කරන්නත් බෑනෙ...බලල බලල පැන්න එලියට..හුටාස්....ඒ ගෙදර පොඩි එකා දැක්ක..
.ඌට එච්චර ඔව්ව ගැන තේරැමක් නෑ...
මං දීව්ව ආයෙම අරක ඇතුලට..යන්තං ඇදගෙන ආව ඉතිං..පැය 02 ට විතර පස්සෙ...
ඇවිත් මුකුත් නොවුනු ගානට හිටියා....උඹලට මේ වගේ වින්නැහි වෙලා නෑනේ????
නොවේවා කියල පතනව.
- මගේ ජීවිතේ පට්ට අසරණ උන අවස්ථාවක්.
...පහුගිය දවසක මම ටොයිලට් එකට ගියා...
එදා දවසටම ගිය පලවෙනි වතාව..ඒ ගෙදරින් තව ගෙදරකට වතුර දීල තියනව..
.ඉතිං වැඩේ කරල වතුර ටැප් එක ඇරියට වතුර කලදක්වත් නැතෙයි කියහන්කො...
ටැංකිය පිරිල නැතුව..අනිත් ගෙදරට වතුර ගහල..
මට ඉතිං ඇඩුනා...ටික වෙලාවක් ඉදල බැරිම තැන යාලුවට ඇතුලෙ ඉදන්ම කතා කරල ටැංකියට වතුර ගහගත්ත....හප්පා..මාර හැපි ඉතිං..
පැයක් විතර ටොයිලට් එක ඇතුලෙනෙ...වතුර පිරුනට පස්සෙ ඒ වැඩෙත් කරගත්ත....පස්සෙ තමයි කෙලිය...ඒ ටොයිලට් එක පොඩි නිසා කලිසම කව්ල උඩිං තිව්වෙ...වතුර නැතුව දගලන වෙලාවෙ කලිසම එලියට වැටිලයි කියහංකො..බලහං ඉතිං මං පව්නෙ...අරූට ආයෙම කතා කරන්නත් බෑනෙ...බලල බලල පැන්න එලියට..හුටාස්....ඒ ගෙදර පොඩි එකා දැක්ක..
.ඌට එච්චර ඔව්ව ගැන තේරැමක් නෑ...
මං දීව්ව ආයෙම අරක ඇතුලට..යන්තං ඇදගෙන ආව ඉතිං..පැය 02 ට විතර පස්සෙ...
ඇවිත් මුකුත් නොවුනු ගානට හිටියා....උඹලට මේ වගේ වින්නැහි වෙලා නෑනේ????
නොවේවා කියල පතනව.
podi eka shok wenna athi 

podi eka shok wenna athi
![]()

මට වෙච්ච ඒවා කිව්වොත් එහෙම කිරියේ මාව දන්නා උන් ඇවිල්ල මෙතන ඉදන්ම මාව ලිඳේ දායි
ඒ හින්ද උබල දාපන් මම ඒවා බලන් ඉන්නන්![]()

Patta athal thread ban mewwa.
Mata wechchi dewal me loke wen ekektawath wela natUwa ati. Kotannath mokakda wage bn
amaaruma nam oken kiyanna, fake eka thamaa wisaduma.. 