මරිසි වැඩ - II

nh562

Member
Apr 7, 2015
5
1
0
මරිසියක් කියලා සිරාද? ඔය වගේ සමාන කතා ගොඩක් අහලා තියෙනවා....
:lol::lol::lol::rofl::rofl:
ඕක වෙලා දැන් අවුරුදු 12ක් විතර වෙනවා..මටත් හිතාගන්න බෑ වෙච්චදෙ..උබල විස්වාස කරනවනම් විසවාස කරපන්..
හුත්තෝ ඔය කතාව මම කියෙව්වෙ ඉස්කෝලේ යන දවස් වල වැල පත්තරේක.. ඕක උඹට උනා එකක්නම් දැන් තොට 50 විතර ඇති වයස :lol::lol:
මේකම කියල ශුවර් ද උබට?මේකතාව නිකන් වැල පත්තෙරේක සීන් එකක් කියල උබලට හිතෙන්නෙ උබලට එහෙම ආතල් සෙට් වෙලා නැති නිසා..අනික් උන්ට ඉරිසියා කරන්න එපා..මම සාමන්යෙන් මම ගත්ත ආතල් කියන්නෙ නෑ...කෙල්ලො කැමති නෑ අපි උන් එක්ක ගත්ත ආතල් තව එකෙක්ට කියනවට..උන්ට අපිව විශ්වාස නම් උන් අපිට සැප දෙනවා..මෙවයි ඉන්න ගොඩක් උන් හිතන් ඉන්නෙ ඕව වෙන්නෙ වැල පත්තර වලමයි කියල..උන් ඉතින් ගෑනියෙක් හෙලුවවත් දැකල නෑ වැලක් නැත්තන්..මම කිව්වෙ මේක මට උන හොදම මරිසිය කියල..

dreezone

Well-known member
  • Sep 18, 2006
    1,374
    80
    48
    හීන-ලන්තය
    ඕක වෙලා දැන් අවුරුදු 12ක් විතර වෙනවා..මටත් හිතාගන්න බෑ වෙච්චදෙ..උබල විස්වාස කරනවනම් විසවාස කරපන්.

    මේකම කියල ශුවර් ද උබට?මේකතාව නිකන් වැල පත්තෙරේක සීන් එකක් කියල උබලට හිතෙන්නෙ උබලට එහෙම ආතල් සෙට් වෙලා නැති නිසා..අනික් උන්ට ඉරිසියා කරන්න එපා..මම සාමන්යෙන් මම ගත්ත ආතල් කියන්නෙ නෑ...කෙල්ලො කැමති නෑ අපි උන් එක්ක ගත්ත ආතල් තව එකෙක්ට කියනවට..උන්ට අපිව විශ්වාස නම් උන් අපිට සැප දෙනවා..මෙවයි ඉන්න ගොඩක් උන් හිතන් ඉන්නෙ ඕව වෙන්නෙ වැල පත්තර වලමයි කියල..උන් ඉතින් ගෑනියෙක් හෙලුවවත් දැකල නෑ වැලක් නැත්තන්..මම කිව්වෙ මේක මට උන හොදම මරිසිය කියල..

    ඉරිසියා කරන්නේ නෑ බන්.... පිස්සුද...
     
    dasun1992

    Junior member
  • Nov 20, 2014
    109
    12
    18
    මරුසි කෝට් නොකරන්නේ ත්‍රෙඩ් එක දිග වැඩි වෙන නිසා බව කරුණාවෙන් සලකන්න...
     
    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේකත් අලුත් අවුරුද්දක වෙච්චි දෙයක්.
    මම හය වසරේ විතර හිටියේ එතකොට.
    හැම පාරම සිංහල අවුරුද්දට අපේ අම්මලාගේ මහ ගෙදර යනවා අපි ඔක්කොම.
    අම්මගේ සහෝදර සහෝදරියන්ගේ පවුල් වල සෙට් එකත් එනවා.
    කොහොමහරි අවුරුදු දවසේ රෑ ගත කරන්නේ ආච්චිලගේ ගෙදර ඉඳන් තමයි.
    ඉතින් සුපුරුදු පරිදි අවුරුද්දේ පිස්සු කෙළලා ඉවරවෙලා රෑ නිදාගන්න ටයිම් එක ඔන්න.
    අපේ ලොකු මාමා කුර්දිස්තාන් වෙන්න බීලා හිටියේ එදා.
    පොර කා එක්ක හරි ගේමකට පැටලෙන්න පුල පුලා හිටියේ.
    වැඩේ කියන්නේ මෑන්ස්ගේ හැටි දන්නා හින්ද කවුරුවත් මිනිහගේ වැඩ පයිසෙකට ගණන් ගත්තේ නෑ.
    දැන් පොරට තවත් මල.
    ඒ අස්සේ අපේ මලයට කුප්ප අයිඩියාවක් ඇවිල්ලා, මූ මට කියනවා.
    "මාම කාරයට මොකක් හරි ටොමැක් එකක් සෙට් කරමුද කියල"
    මමත් ඉතින් ඔව්වට එක පයින්ම නේ.
    මොකද්ද කරන්නේ කියකියා කල්පනා කර කර ඉන්නකොට මගේ පුංචි ඔලුගෙඩියට ආව හොඳ අයිඩියාවක්. එදා කොහොමහරි අවුරුද්ද දවසේ ටෙලිකොම් එකෙන් නොමිලේ කෝල් ගන්න දීල තිබ්බ.
    ගෙදර ටෙලිෆෝන් එකෙන් ගත්ත කෝල් එකක් ඔහේ හිතට ආපු නොම්මරේකට කතා කරා.
    කොල්ලෙක් ආන්සර් කරේ.
    "අයියේ ගිනි නිවන හමුදාවෙන්ද" කියල ඇහුව මම.
    ඌත් හොඳට ගසලද කොහෙද හිටියේ එවෙලේ.
    "ඔව් ඔව් මල්ලි ඇයි උඹේ පුක ගිනි අරගෙනද" කියල ඇහුව.
    මම කිව්වා ඌට "නෑ අයියේ මේ @ දෙක ගිනි ගන්න වගේ, ඉක්මනට ගිනි ලොරියක් එවහන්කෝ " කියල, "මාමේ මෙන්න කෝල් එකක් කියල " මාමට කතාකරා.
    "මොකාද බං මේ වෙලාවේ " කියාගෙන පොර ආව ටෙලිෆෝන් එක ලඟට.
    මල්ලියි මමයි ශේප් එකේ ගිහින් නිදි වගේ පෙරලුන ඇඳේ.
    දැන් අපිට සාලේ දිහයින් ඇහෙනවා.
    "තොගේ අම්මට @#$!$ %$^@%# ගේ පුතා,මම තොට @#$@%වා අහු උනොත් දැනගනින්.
    තෝ කවුද යකෝ මට එහෙම කියන්න අවලං සක්කිලි $%#%යා තෝ දැනගනින් මම තොට කරන දේ පැහැර මූසලයා................@$^%^&#^&$*^ "
    දැන් අනිත් පැත්තේ ඉන්න එකාත් ෆෝම් වෙලා ඌ නවත්තන්නෙත් නැහැ.
    දැන් දෙන්නගේ වැඩේ යනවා දිගටම. එකෙක්වත් නවත්තන පාටක් නම් නැහැ.
    මුළු ගෙදරම කුණුහරුප වලින් පිරිලා.
    අම්මල, ලොකුඅම්මල,පුංචි අම්මල,පොඩි මාමල, ආච්චියි සෙට් එකක් දැන් එතන වට වෙලා ඉන්නවා.
    ම්හු! මොන පිස්සුද අපේ මාම නෙවෙයි සටන අතෑරියේ.
    අන්තිම චූ බින්දුව දක්වා සටන් කරන්න තරයේ අදිටන් කරගෙන හිටියා වගේ මාම ගේම අතාරින්නෙම නෑ.
    කොහොමහරි එදා දවසේ පැය එකහමාරක විතර සුමධුර පරම ප්‍රනීත ශුද්ධ විශුද්ධ විරල සිංහල වචන රාශියක පහස විඳින්න තරම් අපේ සවන් පත් පින් කරලා තිබුණා.
    හැබැයි පස්සෙන්ද උදේ මාමාව ඇවිස්සීමේ ගෞරවය මල්ලිටයි මටයි හිමිවෙලා තිබ්බ හින්ද අපි දෙන්න එදා දවසෙම හිටියේ ගෙදරින් කට්ටි පැන පැන.
    කලින්දා රෑ නිදාගන්න බැරිවෙච්චි එකේ මලට අපි දෙන්නව දැක්කාම ගෙදර ඔක්කොටම අපි එක්ක ඔරොප්පුයි.

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo

    :lol:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපි කොළඹ වැඩ කරන කාලේ එහෙ ඉන්න යාලුවෙක්ගෙ මාම කෙනෙක්ගේ ගෙදර යන්න උනා පොඩි වැඩකට....
    ඒ අන්කල් කාරය හොස්පිටල් එකේ ඇටෙන්ඩන්ට් කෙනෙක්...
    එදා අපි එන නිසාම ගෙදර හිටියේ...
    ඉතින් අපිත් සුපුරුදු පරිදි ගිහිං කතා කර කර ඉන්න ගමන්,
    අන්කල් කාරය ඇඳ යටින් බෝතලයක් ඇදල ගත්තා...
    මමයි යාළුවයි දෙන්නත් ටිකක් සපෝට් එකක් දුන්න..
    නැත්නම් හරි නැහැනේ...
    අන්කල්ගේ නම සුසා කියල හඳුන්වන්නම්...
    කොහොම හරි අපි දෙන්න එකතු වෙලා සුසා ට හොඳටම පෙවුව..
    දැන් සුසා බුදි බීම පෙරලිලා..
    අරූ අහනවා සුසාගේ මුහුණේ රූප අඳිමුද කියලා..
    පොඩි එවුන් කරන වැඩ කරන්නේ නැතිව අපී ඉතින් කොලු ෆන් එකක් ගන්න හිතාගෙන,
    මම වැඩේට බැස්ස..
    මම සුසාගේ පිටිපස්සේ ඉඳගෙන..
    සුසා සුසා ඔන්න ලෙඩෙක් ගෙනාව, කියලා කලබලෙන් කිවුවා...
    සුසා දඩ බඩ ගාල නැගිටලා
    සරම හද හදා කෝ කෝ කියා කියා වට පිට බලනවා...
    එතකොට යාළුවා කියනවා සුසා නිදාගන්න මම ලෙඩා ගෙනියන්නම් කියලා...
    දැන් සුසා අයිත් නිදි...
    ගොරවන ටයිප් එකට ආවම මම අයිත් කියනවා ලෙඩෙක් ගෙනාව කියලා....
    සුසා නැගිට්ට උඩ පැනල..
    හරි පුතා මේ වතාවේ මම ගෙනියන්නම්..
    එහෙම කියලා කෝ හූ#තෝ මෙතන තිබුන රෝද පුටුව කියල මගෙන් අහනවා...
    මූට අමතකයි ඉන්නේ උගේ ගේ ඇතුලේ කියලා...
    අරුටයි මටයි හිනා..
    හරි පුතා අපි නියම විදියට වැඩ කරන මිනිස්සු,
    කෑවට බිවුවට රාජකාරිය අකුරට කරන මිනිස්සු ,
    රෝද පුටු ඕන නැහැ මම පුතාව කරෙන් එක්කන් යන්නම් කියලා,
    අන්කල් කාරය අපේ යාළුවා උස්සල ගත්ත..
    දැන් දෙන්න එක්ක යනවා අන්කල්ගේ කාමරේට...
    ගිහිං ඇඳෙන් තිබ්බා..
    අන්කල් වට පිට බැලුව...
    යකෝ ඉස්පිරිතාලෙත් මගේ කාමරේ වගේමයිනේ කියලා කිවුවා....
    එතකොටම ඇන්ටි ආව...
    මේ ඔයත් ආවද ලෙඩ්ඩු බලන්න කියල අන්කල් ඇහුව..
    තමුසෙට පයිත්තියන්ද ඕයි, මොන ලෙඩ්ඩුද කියල ඇන්ටි ඇහුව...
    එහෙම කියල ඇන්ටි ඇතුලට ගියා..
    මම අන්කල්ට කිවුව අන්කල් පොඩ්ඩක් අද වැඩි වෙලා නේද,
    ඒ අන්කල්ගේ නෝනා නෙවි,
    නර්ස් කෙනෙක් ආවේ.
    අන්කල් එහෙම කතා කරපු එක වැරදියි කියල කනට කරලා කිවුව...
    එතකොට අයිත් ඇන්ටි ආව...
    අනේ මැඩම් සමාවෙන්න ඕන,
    අපේ ගෑණිගේ වගේ වලතු කටක් තිබුන නිසා මම හිතුවේ ගෑණි කියලමයි...
    කියලා අන්කල් කියවනවා...
    කාගේද යකෝ වලතු කට කියල ඇන්ටි කොන්ඩේ එහෙම ගැට ගහද්දි මම ශේප් එකේ අරූවත් හලලා හෙමින් මාරු වෙලා ආව...

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,863
    6,497
    113
    ගග අද්දර

    උබල දෙන්න අයියයි මල්ලි වෙන්ඩ ඕනි ගිය ආත්මේ...
     
    • Like
    Reactions: labu gediya

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    අපේ ෆැක්ටරි මැනේජර් ටික්ක, මම ලබ්බ, යාළුවා පොඩ්ඩ ලෙසත් හඳුන්වන්නම්...
    අපි ගියා ලොකු පාටියකට..
    සාමාන්‍යයෙන් පාටි වලදී ටික්ක වෙරි වෙන්න වෙන්නම මගේ කරට අත දානවා...
    මුහුණත් ඉඹිනවා..
    අපි ලොක්ක නිසා ඉවසල ඉන්නව ඉතින්....
    එදත් පාටියට ගිහිං ඉන්න අතරේ මූ කන සාක්කුවේ වැටෙන ගානට බිවුව..
    මමයි පොඩ්ඩයි කලේ විකාර කතා කියා කියා පොවපු එක...
    උඩ තට්ටුවේ ඉඳල පහල තට්ටුවට එන්න පොඩි පඩි පෙළක් එළියෙන් තියෙනවා....
    පහල තට්ටුවේ පපර බෑන්ඩ් එකකුත් ගහනවා..
    දැන් ටික්කට එන්න ඕනලු නටන්න පපර සද්දෙට...
    මම කිවුව කෙල්ලොත් ඉන්න නිසා මෙන්න මෙහෙට වෙලා ඉඳින් කියලා....
    මූ කියන දේ අහන්නේ නැතිව ගිහිං පඩි පෙලෙන් අඩියක් තියනවා දැක්ක ,
    ලිස්සුව පහලට පෙරලිලා පෙරලිලා ගියා...
    ගිහිං අන්තිම පඩියේ වාඩි කෙරුනා...
    පුසෙක් අල්ලලා එක ළඟ වට 10ක් කරකැවිල බීම තිවුවම උගේ ඔලුව කැරකෙනවා වගේ ටික්කගේ ඔලුවත් කැරකෙනවා...
    පපර ගහන එවුන්ගේ ට්‍රම්පට් ගහන එකාට ඒ මගුල පිඹගන්න බැහැ හිනාවට....
    අපිත් පහලට ගිහිං අමාරුවෙන් අරූ අල්ලලා නැගිට්ටවල ගත්ත...
    මට කියනවා ඔලුව කැරකෙන නිසා නටන්න බැහැ,
    පුළුවන් නම් ටිකක් නටවන්න කියලා..
    මටත් ඒ වචනේ එනකන් හිටියේ...
    මම කිවුව සර්ගේ ඇඟේ මඩ ගෑවිලා නිසා පොඩ්ඩක් හොදන් ඉන්න කියලා...
    ඒ පාර ඇහුව කොහෙන්ද හෝදන්නේ කියලා...
    මම පෙන්නුවා අල්ලපු වත්තේ තිබුනේ ස්විමිං පූල් එකක්...
    මූ ගිහිං පූල් එක ළඟ වාඩි වෙලා මඩ හෝදනවා පුල් එකට..
    ඒක බලාගන්න එකා ඇවිල්ල, සිකුරිටි එකට කතා කරලා අරුව අල්ලාගෙන ගියා..
    ඒ පාර අපි ගිහිං එයාගේ තනතුර කියලා එක්කගෙන ආවා...
    ඒ එන ගමන් අයිත් මූට බොන්න ඕන...
    අපි කිවුව ඇති කියලා..
    නැත්නම් ගෙදර එක්කන් යන්නත් ඕන අපි...
    උගේ ගෑණි බනින්නේ අපිට...
    බීල බීල වෙලාව රෑ 12ත් පහු උනා...
    ටික්ක කියනවා උගේ කාර් එකෙන් ගෙදරට එක්කන් ගිහිං අපිට එතනට වාහන එක්කන් ඇවිත් ඌව ගෙදර ඇඳට දාල අපිට යන්න කියලා...
    බල්ලට ගැහුවා නම් අදින්නත් ඕන නිසා ටික්ක දිගට හාන්සි කළා උගේ පිටිපස්සේ සිට් එකේ...
    ගෙදරට යනකන් මග දිගට කුණුහරුප විදිනවා....
    අන්තිමට ගේ කිට්ටු වෙද්දී ඩොක් ගාල සද්දයක ආව...
    බලද්දී පොර සිට් එකෙන් වැටිලා උඩ අතට නිදි...
    උගේ ගේ ලඟට ආවට,
    ටිකි පවුලගේ කටේ රමණිය බව දන්නා නිසා එකෙක් වත් යන්න කැමති නැහැ..
    අන්තිමට යන්න උනේ මට...
    මම ගිහිං බෙල් ඒක ගැහුවා...
    ටිකි එලියට ආව..
    කෝ ඔයාල තනියෙන් ,
    ටික්ක මහත්තය ආවේ නැත්ද කියල ඇහුව...
    මම හිනාව තද කරගෙන,
    දුක් මුහුණක් හදාගත්ත...
    සර් ඉන්නවා මැඩම්....
    මැඩම් කලබල වෙන්න එපා..
    ඉපදුන හැමෝටම මේ දේ පොදුයි මැඩම්...
    අපේ සර් ගොඩක් හොඳ කෙනෙක් මැඩම්...
    මට කියල ඉවර කරන්නත් කලින්,
    අනේ....
    අද උදේ මගේ ඔලුවත් අතගාල එලියට බැහැල ගියේ ඔහොම එන්නද මගේ රත්තරනේ...
    අනේ මාවත් ඇරගෙන යන්න තිබුනනේ...
    අනේ අයි මාව දාල ගියේ...
    කියා කියා ටිකි කොන්ඩේ කඩාගෙන මගේ අගට වාරු වෙලා ගියා වාහනේ ලඟට...
    ටිකි ලස්සනයි..
    පට්ට කෑල්ල....
    මමත් නිකන් දෙන නිසා ආතල් එකේ හිටියා..
    අපේ අනිත් එවුන් හොල්මන් වෙලා මොකක්ද වෙන්න යන්නේ කියල හිතාගන්න බැරිව....
    ඒ පාර ටිකි කාර් එකේ දො‍ර ඇරියම,
    ටික්ක ඇස් දෙකට උඩට කරගෙන කට බාගෙට ඇරගෙන ඉන්නවා....
    අයිත් ටිකි ටික්කගේ කකුල් අල්ලාගෙන අඬනවා....
    ඒ සද්දෙට අහල පහල එවුනුත් ඇවිත්....
    එකෙක් සුදු කොඩියක් අරගෙනම ඇවිත්...
    අනේ ඔයා මාවත් එක්කම ගියානම් මොකද වෙන්නේ රත්තරනේ...
    කියල ටිකි කියනකොට ටික්ක නැගිට්ටා...
    ඔයා ඉතින් බොන්නේ නැහැනේ,
    මම ඒ නිසා තනියෙන් බිවුව,
    කියල කියාගෙන ටික්ක නැගිට්ටා....
    ටිකි බය වෙලා...
    මමත් එතනට ගිහිං HR ලොක්කට කතා කරලා,
    අනේ සර් මෙන්න අපේ ලොක්කට සිහිය ඇවිත් කියල කිවුව..
    තමුසේ තමුසේ කන මදය වගේ බීල ආව මදිවට ගමේ එවුන්ටත් මාව නොන්ඩි කරලා එනවද බබා වෙන්න කියල ටික්කගේ බෙල්ලෙන් අල්ලලා ඇදගෙන ගීය ගේ ඇතුලට....
    මම ඇහුව සර් උදවුවක් එහෙම ඕනනම් කියන්න අපි එළියේ ඉන්නම් කියලා...
    ටිකි කියනවා ඔතන තියෙන සුදු රෙද්දී එළියෙන් කොඩියක් වගේ එල්ලලා තමුසෙලා යනවල,
    මම අද මූ මරනවා කියල ටිකි දඩොන් ගාල දොර වැහුව....
    කරන්න දෙයක් නැති නිසා කියපු දේ කරන්නත් ඕනනේ.
    සුදු රෙද්ද මමයි පොඩ්ඩයි එකතු වෙලා ටික්කලගේ ගේ ඉස්සරහ ලණුවකින් ඇදලා ගෙවල් වල ගියා...
    පස්සෙන්ද ගේ පිරිලාලු සුදු ඇඳුම් කාරයෝන්ගෙන්...
    හැමෝම හිතල තියෙන්නේ ඇත්තටම මල ගෙයක් කියලා...
    ටික්ක නම් කියන්නේ ගෑනිට ළඟ නැති නිසා දුකට එහෙම කිවුවේ කියලා...
    ඒත් එදා අපි නම් දැක්කේ කඩෙන් බත් ගෙන්නවාගෙන උදේට දවල්ට කනවා...:D

    • Like
    Reactions: .::J@S::.

    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මේ කියන්න යන හාමුදුරුවො දෙන්නම දැන් සිවුරු ඇරලා...
    ඒ නිසයි මම මේ කතාව කියන්න හිතුවේ....
    අපි ඒක පලාතක ඉන්නකොට හවසට කොල්ලෝ ටික පොඩ්ඩක් විතර සෙට් වෙනවා පුළුවන් වෙලාවට..
    ගොඩක් එවුන් දුර ඉඳල එන එවුන් නිසා ගෙවල් වල යන්නේ සති අන්තෙට...
    මමත් එහෙමයි....
    ඉතින් ඔහොම ඉන්නකොට ඒක දවසක් බොන්න ගිහිං ගලක් ගෙනාව....
    මේක බොන්න බලද්දී,
    ඉස්සරහ පන්සලේ හාමුදුරුවො දෙනමක් ඉන්නවා ටිකක් දුකෙන් වගේ...
    අපි බොන එක නවත්තල ගියා බලන්න...
    පන්සල ඇතුලේ බෝල ගහන්න ගිහිං,
    ලොකු හාමුදුරුවො බැට් එක කඩල ලිපට දාල,
    බොලෙත් හිල් කරලා....
    බැනල ගිහිං..
    අපේ එකෙක් කිවුව හිතේ අමාරුව යන්න පොඩ්ඩක් දාගමු කියලා..
    ඒ වෙද්දී අපිටත් ටිකක් හරි වගේ...
    හමුදුරුවොන්ට ඇත්තටම දෙන්න ඕන දෙයක් නෙවි උනත්,
    වෙලාවේ හැටියට කියලයි කතා කලේ...
    සිවුර පැත්තක තියා අඳනය පිටින් ඔන්න හමුදුරුවෝ දෙන්නත් අඩිය ගහනවා..
    ඒ දෙන්නට අපි කිවුවේ ගිහිං නිදියන්න කියලා...
    ඉතින් බෝතලේ ඉවර උනාම දෙන්න එක්ක සිවුරු දාගෙන ගියා.....
    ටිකකින් පාර පැත්තේ කවුරු හරි කුණු හරුප කියා කියා කෑ ගහන සද්දේ ඇහෙනවා...
    අපි දුවල ගියා...
    එක හාමුදුරු කෙනෙක් සරම අල්ලගන්න වගේ සිවුර අතින් අල්ලාගෙන
    ලොකු පොල්ලක් ඇරගෙන පාරේ එහෙට මෙහෙට යනවා
    ලොකු හමුදුරුවොන්ගේ අම්මට අහවල් එක කරනවා කියා කියා...
    අනිත් හාමුදුරුවො පන්සලේ තාප්පේ උඩ වාඩි වෙලා භාවනා කරනවා...
    එයා තව චුට්ටකින් රහත් වෙනවලු,
    ඊට පස්සේ ලොකු හාමුදුරුවො මරනවලු එර්දි බලෙන්.....
    අපි බය වෙලා අමාරුවෙන් එක්කන් ගිහිං දෙන්නවම ඇඳෙන් හාන්සි කෙරෙවුව....
    අපිට කුණු හරුප විද විද දෙන්න නිදාගන්න ගියේ....
    නැත්නම් අනිවා අපි සේරටම මාර පර්ප්පුව කන්න වෙන්නේ...
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    කොළඹ ඉඳල නිවාඩුවට ගෙදර එනකන් ඉතින් මග බලන් ඉන්නේ කොච්චර ආසාවෙන්ද..
    ඒ වෙලාවට චු බරක් තිබුනත් තද කරගෙන තමයි බස් එකේ වාඩි වෙන්නේ..
    කලින් යන බස් එකේ තමයි හැමෝම යන්න හදන්නේ...
    මමත් වෘත්තීය පුහුනු එකේ ඉඳල අවුරුදු නිවාඩුවට ගෙදර එන්න ආව ගොඩගම බස් එකේ කොටුවට...
    වෙලාව පාන්දර 5ට විතර ඇති...
    බස් එක එනවා නෙවි මග කොටනවා...
    මම වාඩි වෙලා හිටියේ පිටිපස්සේ සිට් එකේ දොර ළඟ තැන...
    මගේ උකුලේ තිබුනේ මගේ බෑග් එක..
    පට්ට චු බරක් ආවත් කොටුවට ගිහිං දානවා කියල හිතාගෙන ආවේ...
    චු බර අමතක වෙන්න කියල හිතාගෙන මම ක්‍රිකට් මැච් එකක් එහෙම හිතින් සෙල්ලම් කර කර ආවේ...
    බස් එකේ එච්චර සෙනග හිටියෙත් නැහැ..
    ඒත් පිටිපස්සේ සිට් එකේ 5ක් හිටියා....
    ඉන්න එවුනුත් නිදි...
    ලයිට් උනත් ඩිම් කරලා තිබුනේ...
    එන්න එන්නම චු බර වැඩි වෙනවා...
    මම ඇඹරෙනවා ...
    අනේ දෙවියනේ කලිසම තෙමන්න නම් එපා කියල දෙවියෝ සේරටම කියා කියා හිට්යේ...
    ඒ මදිවට තිබහයි...
    ගත්ත වතුර බෝතලේ...
    එක හුස්මට බිවුව....
    ඉතුරු ටික වීදුරුවෙන් එලියට හැලුව...
    අයිත් දෙපාරක් හිතුවේ නැහැ...
    සිප් එක ඇරලා ගත්ත එලියට...
    බෑග් එක තියාගත්තා දකුණු කකුල උඩින්...
    බෝතලේ ජුන්ඩගේ කට ලඟින් තිවුව...
    ශේප් එකේ චු කළා...
    ශා....
    දැනුන සනීපෙ...
    වැඩ ඉවර වෙලා ජුන්ඩ ඇතුලට දාගෙන,
    බෝතලේ වහල එලියට විසි කළා....
    මට නෙවි වගේ මම කොටුවට ගිහිං ගෙදර ආව...
     
    හප්පොච්චියේ..
    :lol: :D
     
    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මේ කියන්න යන හාමුදුරුවො දෙන්නම දැන් සිවුරු ඇරලා...
    ඒ නිසයි මම මේ කතාව කියන්න හිතුවේ....
    අපි ඒක පලාතක ඉන්නකොට හවසට කොල්ලෝ ටික පොඩ්ඩක් විතර සෙට් වෙනවා පුළුවන් වෙලාවට..
    ගොඩක් එවුන් දුර ඉඳල එන එවුන් නිසා ගෙවල් වල යන්නේ සති අන්තෙට...
    මමත් එහෙමයි....
    ඉතින් ඔහොම ඉන්නකොට ඒක දවසක් බොන්න ගිහිං ගලක් ගෙනාව....
    මේක බොන්න බලද්දී,
    ඉස්සරහ පන්සලේ හාමුදුරුවො දෙනමක් ඉන්නවා ටිකක් දුකෙන් වගේ...
    අපි බොන එක නවත්තල ගියා බලන්න...
    පන්සල ඇතුලේ බෝල ගහන්න ගිහිං,
    ලොකු හාමුදුරුවො බැට් එක කඩල ලිපට දාල,
    බොලෙත් හිල් කරලා....
    බැනල ගිහිං..
    අපේ එකෙක් කිවුව හිතේ අමාරුව යන්න පොඩ්ඩක් දාගමු කියලා..
    ඒ වෙද්දී අපිටත් ටිකක් හරි වගේ...
    හමුදුරුවොන්ට ඇත්තටම දෙන්න ඕන දෙයක් නෙවි උනත්,
    වෙලාවේ හැටියට කියලයි කතා කලේ...
    සිවුර පැත්තක තියා අඳනය පිටින් ඔන්න හමුදුරුවෝ දෙන්නත් අඩිය ගහනවා..
    ඒ දෙන්නට අපි කිවුවේ ගිහිං නිදියන්න කියලා...
    ඉතින් බෝතලේ ඉවර උනාම දෙන්න එක්ක සිවුරු දාගෙන ගියා.....
    ටිකකින් පාර පැත්තේ කවුරු හරි කුණු හරුප කියා කියා කෑ ගහන සද්දේ ඇහෙනවා...
    අපි දුවල ගියා...
    එක හාමුදුරු කෙනෙක් සරම අල්ලගන්න වගේ සිවුර අතින් අල්ලාගෙන
    ලොකු පොල්ලක් ඇරගෙන පාරේ එහෙට මෙහෙට යනවා
    ලොකු හමුදුරුවොන්ගේ අම්මට අහවල් එක කරනවා කියා කියා...
    අනිත් හාමුදුරුවො පන්සලේ තාප්පේ උඩ වාඩි වෙලා භාවනා කරනවා...
    එයා තව චුට්ටකින් රහත් වෙනවලු,
    ඊට පස්සේ ලොකු හාමුදුරුවො මරනවලු එර්දි බලෙන්.....
    අපි බය වෙලා අමාරුවෙන් එක්කන් ගිහිං දෙන්නවම ඇඳෙන් හාන්සි කෙරෙවුව....
    අපිට කුණු හරුප විද විද දෙන්න නිදාගන්න ගියේ....
    නැත්නම් අනිවා අපි සේරටම මාර පර්ප්පුව කන්න වෙන්නේ...
    :lol::lol: අනේ යකෝ තොපි කරල තියෙන ජාති...

    එයා තව චුට්ටකින් රහත් වෙනවලු :lol::lol::lol::lol:
     
    Last edited:

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    මේකත් පුංචිම කාලේ කරපු කුප්ප වැඩක්.
    එතකොට පහ වසරේ විතර ඇති මම.
    සුපුරුදු පරිදි මේකත් කරේ අපේ ආච්චිලගේ ගෙදර ගියපු වෙලාවක.
    අපේ මහප්පා අපේ මලයට ගෙනත් දීල තිබ්බ පොඩි රබර් නයි පැටියෙක්.:yes::yes:
    ඕක රට ගිහින් ආපු කවුරුහරි දීපු එකක්.
    රබර් උනාට මූ ඇත්තම නයි පැටියෙක් වගේමයි.;)
    දවසක් උදේ වරුවක අපිට හිතුනා මේ නයි පැටියා නිකං මෙහෙම ඉන්න එක පව්!:sorry::sorry:
    මුගෙන් මොකක් හරි ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියල.:cool::cool:;)
    අපේ ආච්චිලගේ ගෙදර තියෙන්නේ මහ පාර අයිනේ.
    මහා පාරෙන් එහාපැත්තෙ තියෙනවා ටිකක් උඩින් තේ වත්තක්.
    ඒ පැත්තේ රබර් වතුත් තියෙනවා අම්බානෙකට.
    ඉතින් උදේට රබර් කිරි කපාගෙන පනිට්ටු වලට දාගෙන දෙමළ ගෑණු උදවිය යනවා පැක්ටේරියට.
    පෙළ සැදිලා යන්නේ ඉතින් බලන්න සිරියාවේ බෑ.(සිරියාව කිව්වේ රට නෙවෙයි ඈ):lol::lol::lol:
    අපි මොකද කරේ උදේම අවදි වෙලා අර නයාගේ බෙල්ලේ කළු නූලක් ගැට ගහල පාරෙන් එහාපැත්තෙ තේ වත්තේ කන්ඩිය අස්සේ දාල නූලේ මෙහා කෙලවර පාරෙන් අනිත් පැත්තට,ඒ කියන්නේ අපි ඉන්න පැත්තට අරගෙන කෙලවර අතේ තියාගෙන හිටියා අර කිරි කපාගෙන එන ගෑනු සෙට් එක එනකං.(උදේට කන්නෙත් නැතුව තමයි වැඩේට ඇටෙන්ඩ් උනේ.ඒ තරම් ඔයවගේ වැඩ වලට අපි උනන්දුයි. ):nerd:
    අපේ ආච්චිලගේ ගෙදර තිබුනෙත් පාරෙන් ටිකක් විතර උඩින්.
    ඉස්සරහ කණ්ඩිය උඩ තිබ්බ පතරංග කජ්ජක් එහෙම නැත්තන් කජු ගහක්.
    දැන් මමයි මලයයි කජ්ජේ දෙබලක් අස්සේ මුවා වෙලා අර නූලත් අතේ තියන් මග බලං ඉන්නවා රැකසිට පහර දෙන්න.:lol::lol::lol:
    ඔන්න ඉතින් පෝලිමේ එනවා පේනවා ඈතින් අර ගෑනු කස්ටිය.
    ඒ කාලේ පාරේ වාහනත් අදවගේ නැහැ.
    දැන් ඔන්න ගෑනු ටික අතනින් යනවත් එක්කම අපි නයාගේ බෙල්ලේ ගටගපු නූලෙන් හිමීට අදින්න ගත්තා.:lol::lol::lol:
    දැන් අපේ නාග පෝතකයා පාර තරණය කරනවා හෙමි හෙමිහිට.
    එක පාරටම එක ගෑණියෙක් දැක්ක මේක.
    නූල කළු හින්ද නූල පේන්නෙත් නෑ.
    ඇත්තටම නයි පැටියෙක් පාර හරහට ඇදීගෙන එනවා වගේ පේන්නෙත්.
    අර ගෑනි උඩ පැනපි එක පාරටම.
    අනිත් උනුත් කලබල වෙලා රෙදි උස්සන් දඟලනවා.
    ඒ අස්සේ තව ගෑණියෙක් මොර දෙනවා
    "මාතියා මාතියා පාම්බු පාම්බු" කියල.
    ගෑනු ටික පාර පුරා දුවනවා.
    අරූටයි මටයි හෙන කික් එක දැන්.
    ඒ අස්සේ එතනින් යන්න ආව හම්බර් පාගල් එකක් පැදගෙන පොරක්.
    මෑන්ස් එකපාරටම ගැස්සිලා පාගල් එකත් එක්ක දොයිය පතං පාර හරහට.
    හෙන ගහන්න වගේ නැගිට්ට පොර එක පාරටම.
    නැගිට්ට වෙලේ මිනිහගේ සරම පැටලුන පාගල් එකේ හැඩල් එකේ.
    මිනිහා එකත් ඇදගෙන දුවනවා පිස්සු ගෑණියෙක් ඔලුවට *ජ්ජ කරලා වගේ.
    සරම ගැලවිලා වැටුනා දැන්.
    ඒ අස්සේ දෙමළ ගෑණු ටික ඒක දැකලා තවත් කෑ ගහන්න ගත්ත පාර පුරා දුව දුව.
    ඇයි දැන් නයි දෙන්නෙක් නේ.:lol::lol::lol::lol::lol:
    අරූයි මමයි දැන් බිම පෙරලි පෙරලි හිනාවෙනවා.
    පාරේ ගාලගෝට්ටිය ඇහිලා අපේ මහප්ප දුවගෙන ආව එතනට.
    පොර දැක්ක අපි කරන වැඩේ.
    පොරත් එතනට ඇවිල්ල හිනාවෙවී අපිට සප් එක දෙනව දැන්.
    ඒ අස්සේ කඩා පාත් වෙච්චි ලොකු අම්ම.
    තුන් දෙනාම ආගිය අතක් නෑ දැන්.
    තාමත් ඔය සිද්ධිය මතක් කරලා මගෙයි මල්ලිගෙයි ගුණ වරුණ අගයනවා අපේ නෑදෑ පරපුරම.
    මොකද කියනවනං ඒ කාලේ ඉඳලම අපි දෙන්න වගේ පුත් රුවන් දෙකක් හිටියේ නෑ පරම්පරා හතකම.
    ඇද්දොත් අංචියක්- කරොත් කුප්ප වැඩක්

    ප.ලි- ඔය නයාගේ අවසානය උදා උනෙත් අපේ කුප්ප වැඩකින් තමයි.
    දවසක අපේ ලොකු මාම කන් දෙක සාක්කුවේ දාගෙන ඉන්න වෙලාවක මිනිහව බය කරන්න ගිහින් මිනිහ දීපු මන්න පාරකින් හිස කඳින් වෙන් වීම නිසා අපේ ආදරණීය නාග පෝතකයා අවසන් ගමන් ගියා.:(:(:(:(:sorry::sorry::sorry:
     
    Last edited:

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    අපේ ෆැක්ටරි මැනේජර් ටික්ක, මම ලබ්බ, යාළුවා පොඩ්ඩ ලෙසත් හඳුන්වන්නම්...
    අපි ගියා ලොකු පාටියකට..
    සාමාන්‍යයෙන් පාටි වලදී ටික්ක වෙරි වෙන්න වෙන්නම මගේ කරට අත දානවා...
    මුහුණත් ඉඹිනවා..
    අපි ලොක්ක නිසා ඉවසල ඉන්නව ඉතින්....
    එදත් පාටියට ගිහිං ඉන්න අතරේ මූ කන සාක්කුවේ වැටෙන ගානට බිවුව..
    මමයි පොඩ්ඩයි කලේ විකාර කතා කියා කියා පොවපු එක...
    උඩ තට්ටුවේ ඉඳල පහල තට්ටුවට එන්න පොඩි පඩි පෙළක් එළියෙන් තියෙනවා....
    පහල තට්ටුවේ පපර බෑන්ඩ් එකකුත් ගහනවා..
    දැන් ටික්කට එන්න ඕනලු නටන්න පපර සද්දෙට...
    මම කිවුව කෙල්ලොත් ඉන්න නිසා මෙන්න මෙහෙට වෙලා ඉඳින් කියලා....
    මූ කියන දේ අහන්නේ නැතිව ගිහිං පඩි පෙලෙන් අඩියක් තියනවා දැක්ක ,
    ලිස්සුව පහලට පෙරලිලා පෙරලිලා ගියා...
    ගිහිං අන්තිම පඩියේ වාඩි කෙරුනා...
    පුසෙක් අල්ලලා එක ළඟ වට 10ක් කරකැවිල බීම තිවුවම උගේ ඔලුව කැරකෙනවා වගේ ටික්කගේ ඔලුවත් කැරකෙනවා...
    පපර ගහන එවුන්ගේ ට්‍රම්පට් ගහන එකාට ඒ මගුල පිඹගන්න බැහැ හිනාවට....
    අපිත් පහලට ගිහිං අමාරුවෙන් අරූ අල්ලලා නැගිට්ටවල ගත්ත...
    මට කියනවා ඔලුව කැරකෙන නිසා නටන්න බැහැ,
    පුළුවන් නම් ටිකක් නටවන්න කියලා..
    මටත් ඒ වචනේ එනකන් හිටියේ...
    මම කිවුව සර්ගේ ඇඟේ මඩ ගෑවිලා නිසා පොඩ්ඩක් හොදන් ඉන්න කියලා...
    ඒ පාර ඇහුව කොහෙන්ද හෝදන්නේ කියලා...
    මම පෙන්නුවා අල්ලපු වත්තේ තිබුනේ ස්විමිං පූල් එකක්...
    මූ ගිහිං පූල් එක ළඟ වාඩි වෙලා මඩ හෝදනවා පුල් එකට..
    ඒක බලාගන්න එකා ඇවිල්ල, සිකුරිටි එකට කතා කරලා අරුව අල්ලාගෙන ගියා..
    ඒ පාර අපි ගිහිං එයාගේ තනතුර කියලා එක්කගෙන ආවා...
    ඒ එන ගමන් අයිත් මූට බොන්න ඕන...
    අපි කිවුව ඇති කියලා..
    නැත්නම් ගෙදර එක්කන් යන්නත් ඕන අපි...
    උගේ ගෑණි බනින්නේ අපිට...
    බීල බීල වෙලාව රෑ 12ත් පහු උනා...
    ටික්ක කියනවා උගේ කාර් එකෙන් ගෙදරට එක්කන් ගිහිං අපිට එතනට වාහන එක්කන් ඇවිත් ඌව ගෙදර ඇඳට දාල අපිට යන්න කියලා...
    බල්ලට ගැහුවා නම් අදින්නත් ඕන නිසා ටික්ක දිගට හාන්සි කළා උගේ පිටිපස්සේ සිට් එකේ...
    ගෙදරට යනකන් මග දිගට කුණුහරුප විදිනවා....
    අන්තිමට ගේ කිට්ටු වෙද්දී ඩොක් ගාල සද්දයක ආව...
    බලද්දී පොර සිට් එකෙන් වැටිලා උඩ අතට නිදි...
    උගේ ගේ ලඟට ආවට,
    ටිකි පවුලගේ කටේ රමණිය බව දන්නා නිසා එකෙක් වත් යන්න කැමති නැහැ..
    අන්තිමට යන්න උනේ මට...
    මම ගිහිං බෙල් ඒක ගැහුවා...
    ටිකි එලියට ආව..
    කෝ ඔයාල තනියෙන් ,
    ටික්ක මහත්තය ආවේ නැත්ද කියල ඇහුව...
    මම හිනාව තද කරගෙන,
    දුක් මුහුණක් හදාගත්ත...
    සර් ඉන්නවා මැඩම්....
    මැඩම් කලබල වෙන්න එපා..
    ඉපදුන හැමෝටම මේ දේ පොදුයි මැඩම්...
    අපේ සර් ගොඩක් හොඳ කෙනෙක් මැඩම්...
    මට කියල ඉවර කරන්නත් කලින්,
    අනේ....
    අද උදේ මගේ ඔලුවත් අතගාල එලියට බැහැල ගියේ ඔහොම එන්නද මගේ රත්තරනේ...
    අනේ මාවත් ඇරගෙන යන්න තිබුනනේ...
    අනේ අයි මාව දාල ගියේ...
    කියා කියා ටිකි කොන්ඩේ කඩාගෙන මගේ අගට වාරු වෙලා ගියා වාහනේ ලඟට...
    ටිකි ලස්සනයි..
    පට්ට කෑල්ල....
    මමත් නිකන් දෙන නිසා ආතල් එකේ හිටියා..
    අපේ අනිත් එවුන් හොල්මන් වෙලා මොකක්ද වෙන්න යන්නේ කියල හිතාගන්න බැරිව....
    ඒ පාර ටිකි කාර් එකේ දො‍ර ඇරියම,
    ටික්ක ඇස් දෙකට උඩට කරගෙන කට බාගෙට ඇරගෙන ඉන්නවා....
    අයිත් ටිකි ටික්කගේ කකුල් අල්ලාගෙන අඬනවා....
    ඒ සද්දෙට අහල පහල එවුනුත් ඇවිත්....
    එකෙක් සුදු කොඩියක් අරගෙනම ඇවිත්...
    අනේ ඔයා මාවත් එක්කම ගියානම් මොකද වෙන්නේ රත්තරනේ...
    කියල ටිකි කියනකොට ටික්ක නැගිට්ටා...
    ඔයා ඉතින් බොන්නේ නැහැනේ,
    මම ඒ නිසා තනියෙන් බිවුව,
    කියල කියාගෙන ටික්ක නැගිට්ටා....
    ටිකි බය වෙලා...
    මමත් එතනට ගිහිං HR ලොක්කට කතා කරලා,
    අනේ සර් මෙන්න අපේ ලොක්කට සිහිය ඇවිත් කියල කිවුව..
    තමුසේ තමුසේ කන මදය වගේ බීල ආව මදිවට ගමේ එවුන්ටත් මාව නොන්ඩි කරලා එනවද බබා වෙන්න කියල ටික්කගේ බෙල්ලෙන් අල්ලලා ඇදගෙන ගීය ගේ ඇතුලට....
    මම ඇහුව සර් උදවුවක් එහෙම ඕනනම් කියන්න අපි එළියේ ඉන්නම් කියලා...
    ටිකි කියනවා ඔතන තියෙන සුදු රෙද්දී එළියෙන් කොඩියක් වගේ එල්ලලා තමුසෙලා යනවල,
    මම අද මූ මරනවා කියල ටිකි දඩොන් ගාල දොර වැහුව....
    කරන්න දෙයක් නැති නිසා කියපු දේ කරන්නත් ඕනනේ.
    සුදු රෙද්ද මමයි පොඩ්ඩයි එකතු වෙලා ටික්කලගේ ගේ ඉස්සරහ ලණුවකින් ඇදලා ගෙවල් වල ගියා...
    පස්සෙන්ද ගේ පිරිලාලු සුදු ඇඳුම් කාරයෝන්ගෙන්...
    හැමෝම හිතල තියෙන්නේ ඇත්තටම මල ගෙයක් කියලා...
    ටික්ක නම් කියන්නේ ගෑනිට ළඟ නැති නිසා දුකට එහෙම කිවුවේ කියලා...
    ඒත් එදා අපි නම් දැක්කේ කඩෙන් බත් ගෙන්නවාගෙන උදේට දවල්ට කනවා...:D

    :shocked: Boruwak da manda :rofl:
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    :shocked: Boruwak da manda :rofl:

    ගොඩක් දෙනෙක් පිළිගන්නේ නැහැ බං. ඒත් කරන්න දෙයක් නැහැනේ... සිරාවට වෙච්ච ගොඩක් දේ තියෙනවා, කිවුවෝතින් පිළිගන්නේ නැහැ කවුරුවත්...
     
    madusha.stranger

    Active member
  • Feb 4, 2012
    717
    163
    43
    36
    Near the hell
    ගොඩක් දෙනෙක් පිළිගන්නේ නැහැ බං. ඒත් කරන්න දෙයක් නැහැනේ... සිරාවට වෙච්ච ගොඩක් දේ තියෙනවා, කිවුවෝතින් පිළිගන්නේ නැහැ කවුරුවත්...

    පිත්තු කෙලින්න එපා. කියපන් ඔක්කොම. :angry::angry:

    You must spread some Reputation around before giving it to labu gediya again. :sorry:
     
    • Like
    Reactions: labu gediya