මරිසි වැඩ - II

labu gediya

Well-known member
  • Dec 14, 2012
    8,594
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    ඇවිල්ලා හොරෙන් බලල ගියා. 🤣 දාමුද කතා ටිකක්. පරණ සෙට් එක එකතු කරගන්න පුලුවන් නම් රණ්ඩු වෙවී ඉන්න පුලුවන්. රෙප් නෑනෙ දැන්. නැත්නම් එක කතාවට බැනුම් කෝටියයි. රින රෙප් ලෝකයයි.🤣🤣
    Ammo 🙄 koheda hitiye mechchara ka
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,816
    113
    ගෙදර/බෝඩිමේ
    කලින් ත්‍රෙඩ් එක දැන් එච්චර බම්ප් වෙන්නේ නැති නිසය් අලුත් එකක් දැම්මේ..

    හා ඉතින් දැන් කස්ටිය පුරුදු පරිදි තමන්ට වෙච්චි..



    • ආතල් සින් :rolleyes:
    • බොද්දි ගත්තු ආතල් :eek:
    • හද්ද චෝස් සින් :sorry:
    • කෑලි ටෝක් වෙච්චි ඒවා :)
    • ටෝක් කරන්න ගිහින් නාගත්තුවා :lol:
    • වෙන වෙන සින් (if you know what i mean) :rolleyes::D:rolleyes:



    ඔක්කොම හා හපුරා කියලා මෙතන ශෙයා කරගමු..




    :lol::lol::lol::lol:


    that_awkward_moment_by_bloodrose1993-d57196z3.jpg






    2015 උබ 3 වසරෙ නේද 💔
     

    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,192
    1,880
    113
    මාතොට
    ආවා කට්ටිය බලලා යන්න. ඩේටා ගාස්තුව වැඩි කලොත් එන එක අමාරුයි නෙ.
    🤬🤬

    ආවා කට්ටිය බලලා යන්න. ඩේටා ගාස්තුව වැඩි කලොත් එන එක අමාරුයි නෙ.
    🤬🤬
    ------ Post added on Aug 30, 2022 at 9:33 PM
     
    • Haha
    Reactions: labu gediya