මරුටියක Engine Control Unit රෙපෙයාර් Place
මචංලා මගේ යාලුවෙක්ට තියනවා මරුටියක් 2006 ඉන්දියන් එකක්. මේකේ කන්ට්රොල් බෝඩ් (Engine Control Unit )එකේ පොඩි අවුලක් ගිහිල්ලා..දැනගත්ත විදියට කන්ට්රෝල් බෝඩ් එකේ ඇතුලේ තියන සර්කිට් බෝඩ් එකේ චිප් එකට කෙල වෙලා..
මේකට රී කන්ඩිශන් කරපු පාට් එකක් දාගන්න හරි අලුතෙන් කෑල්ලක් දාගන්න හරි තැනක් හොයා ගන්න ඕනි.මේවා රෙපෙයාර් කරන එලකිරි ප්ලේස් තිබේද.ඉන්දියන් මරුටි වල වැඩ කරුවෙක් නම් වඩා හොදයි..දන්න කියන අය ඉන්නව නම් කන්ටැක්ට් ඩීටේල්ස් දෙනවද