මරුටි, ඇල්ටෝ, K10, ZEN, WAGON-R නව මිල මෙන්න
ලක්ෂ 05 ත් 08 ත් අතර අගයකින් මිල නගී පසුගියදා රජය විසින් වාහනවල බදු වැඩිකිරීම නිසා ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගම අලෙවි කරන මෝටර් රථවල මිල වැඩිවී තිබෙන ආකාරය පිළිබඳව එහි වෙළඳ කළමනාකරු හෙළිදරව් කළේය.
එම සමාගමේ වෙළඳ කළමනාකරු රෙජිනල්ඩ් හේසර් “විමසුම“ ට පැවසුවේ රුපියල් 12,80,000 කට තිබූ මරුටි රථයක් රුපියල් 17,85,000 ක් දක්වා මිල වැඩිවී තිබෙන බවයි.
ඇල්ටෝ රථයක මිල 21,65,000 ක් දක්වා වැඩිවී තිබෙන අතර පරණ මිල රුපියල් 15,65,000 කි.
අල්ටෝK10 රථයක මිල රුපියල් 23,60,000 ක් දක්වා වැඩිවී තිබෙන්නේ රුපියල් 17,75,000 ක මිලක සිටයි.
මීට අමතරව, ZEN රථයක මිල 20,70,000 ක සිට රුපියල් 26,50,000 ක් දක්වා වැඩිවී තිබෙන අතර WAGON-R රථයක මිල රුපියල් 22,00,000 සිට 30,50,000 ක් දක්වා වැඩිවී තිබේ.
http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=4276&Itemid=56