මරුටි, ඇල්ටෝ, K10, ZEN, WAGON-R නව මිල මෙන්න

mj0554

Member
Jan 18, 2008
113
7
0
singapore
මරුටි, ඇල්ටෝ, K10, ZEN, WAGON-R නව මිල මෙන්න

ලක්ෂ 05 ත් 08 ත් අතර අගයකින් මිල නගී පසුගියදා රජය විසින් වාහනවල බදු වැඩිකිරීම නිසා ඇසෝෂියේටඩ් මෝටර්වේස් සමාගම අලෙවි කරන මෝටර් රථවල මිල වැඩිවී තිබෙන ආකාරය පිළිබඳව එහි වෙළඳ කළමනාකරු හෙළිදරව් කළේය.

එම සමාගමේ වෙළඳ කළමනාකරු රෙජිනල්ඩ් හේසර් “විමසුම“ ට පැවසුවේ රුපියල් 12,80,000 කට තිබූ මරුටි රථයක් රුපියල් 17,85,000 ක් දක්වා මිල වැඩිවී තිබෙන බවයි.
ඇල්ටෝ රථයක මිල 21,65,000 ක් දක්වා වැඩිවී තිබෙන අතර පරණ මිල රුපියල් 15,65,000 කි.
අල්ටෝK10 රථයක මිල රුපියල් 23,60,000 ක් දක්වා වැඩිවී තිබෙන්නේ රුපියල් 17,75,000 ක මිලක සිටයි.
මීට අමතරව, ZEN රථයක මිල 20,70,000 ක සිට රුපියල් 26,50,000 ක් දක්වා වැඩිවී තිබෙන අතර WAGON-R රථයක මිල රුපියල් 22,00,000 සිට 30,50,000 ක් දක්වා වැඩිවී තිබේ.



http://www.vimasuma.com/index.php?option=com_content&view=article&id=4276&Itemid=56
 
  • Like
Reactions: malakadss

WICKILEAKS

Well-known member
  • Jan 5, 2011
    15,008
    1,672
    113
    Lion always in his den
    මගේ මවු බිම වාසනාවන් රෙද්ද තමයි
    තුක් නොදකින්
    යකෝ මරුටියක්වත් ගන්න බැරි රටක ජිවත් වෙන්නේ අහවල් ලබ්බකටද ?
     
    මේවගේ පොඩි එකට කෙලවන උන්ගේ අවම අවශයතවයටවත් ඉඩ නොදෙන පාහරයන්ට
    හෙන ගහපිය
    මුන් දැන් ඒ බදු යොදවල රට සන්වර්දනේ කරයි ආසියාවේ අශ්චර්යට යන්න
    තොපි ඔය කෙලින සල්ලි වලින් කන බොන ඒවායින් බොකු කුණු වෙන්න ඕන
     

    Shamil Max

    Well-known member
  • May 18, 2008
    7,379
    2,206
    113
    Boralesgamuwa
    hurle1.gif
    hurle1.gif
    hurle1.gif
    hurle1.gif
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,914
    1,223
    113
    මගේ මවු බිම වාසනාවන් රෙද්ද තමයි
    තුක් නොදකින්
    යකෝ මරුටියක්වත් ගන්න බැරි රටක ජිවත් වෙන්නේ අහවල් ලබ්බකටද ?

    :baffled:
     

    shalika89

    Junior member
  • Jun 13, 2011
    70
    3
    8
    ubalama dunna nam ubalama balagnillaa ........................................ dan katawath kiyawala vadak na ...............
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,509
    3,756
    113
    kumbala malu kewanam itin widawapan balalo kiyala tiyenawane. dan itin deela kewagaththa ne. 2/3 dunna ne /. dan itin kapan puthe..