මරු ආතල් එක 😂

Pol hora

Well-known member
  • May 20, 2021
    1,430
    3,438
    113
    📺 | BREAKING BAD star Raymond Cruz has been arrested by LAPD.

    ⁣Breaking Bad කතා මාලාවේ Tuco Salamanca චරිතය තුලින් ජනප්‍රියට පත් Raymond Cruz පසුගිය 8වනදා ලොස් ඇන්ජලීස් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. නමුත් අත්අඩංගුවට පත්වුණු හේතුව Methamphetamine (අයිස්) නෙවෙයි. 🙆‍♂️

    Raymond ඔහුගේ මෝටර් රථය සෝදමින් සිටන අතරතුර වෙනත් වාහනයක පැමිණි පිරිසක් ඒ අසලින් ඔවුන්ගේ රථය නවතා තිබෙනවා. Raymond විසින් ඔවුන්ට ඉන් ඉවතට යන ලෙසට පවසා තිබෙන්නේ සෝදන අතරතුර Hose එක හරහා පිටවන ජලයෙන් අනෙත් පුද්ගයන් තෙමෙන හේතුවෙන්. නමුත් ඔවුන් ඉන් ඉවත් නොවී Raymond විසින් රථය සෝදන ආකාරය වීඩියෝ කර තිබෙන්නේ raymond ගේ ද විරුද්ධත්වයෙන්.

    පසුව ඔවුන් ඉන් ඉවත් නොවී වීඩියෝ කිරීම නිසා තම ⁣රථය සේදීමට යොදාගත් hose එක ඔවුන් වෙත එල්ල කර තිබෙනවා. Raymond අත්අඩංගුවට ගෙ තිබෙන්නේ මේ ආකාරයට hose එක හරහා ඔවුන් වෙත ජලය ඉසීම නිසායි.

    නමුත් අත් අඩංගුවට ගැනීමෙන් පසු කෙටි වෙලාවක් තුල Raymond නිදහස් කළ බවයි වාර්තා වන්නේ.


    Source


     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,599
    8,341
    113
    1757670621866.gif