දුටුගැමුණු රජතුමා තම සතුරාට ගෞරව කරපු හැටි අපි පොඩි කාලේ ආඩම්බරයෙන් කියෙව්වා. සිංහල ජාතිය විනාශ වෙලා තියෙන තරමක්. හරකෙක්ගෙ බෙල්ල කපනවා බලන් වටේ ඉන්න මුස්ලිම් මිනිස්සු සතුටු වෙන දේවල් කොච්චර පිලිකුල්ද? කවුරු වුනත් මිනිහෙකුට අපහස කරලා සතුටු වෙන අදීන ජාතියක් වෙලා අපි.