මරු ඔල්මාද ආණ්ඩුව

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක

    සමාන්‍යයෙන් පොහොර ටෙන්ඩරයක් දෙන්නේ සාම්පල ටික පරික්ෂා කරලා හොඳ නම් විතරයි, ඒකත් දෙන්නේ හොඳම ප්‍රමිතියත් මිලත් එක්ක. හැබැයි මේ ඔල්මාද පිස්සගේ ආණ්ඩුව සාම්පල පරික්ෂා කොරන්නත් කලියෙන් චීන සමාගමකට ටෙන්ඩරේ දීලා. දෙපාරක් දුන්නු සාම්පල වල අවිනියා බැක්ටිරියාව. දැන් තුන්වෙනි පාරත් සාම්පල ගේනව. මරු ඔල්මාද ආණ්ඩුව.​

    සරත් ෆොන්සේකා කොහොමද දන්නේ නෑ මේ වගේ ඔල්මාදයෝ ටිකක් බැලන්ස් කරලා ගේම ගැහුවේ.

    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,518
    6,373
    113
    සහරාන් කොහොමද දන්නෙ නෑ "ෆීල්ඩ් මාර්ශල් ෆොන්සේකව" බැලන්ස් කරල ගේම ගැහුවෙ..🤭🤭🤭🤭
    ඒකත් ඇත්ත තමයි ...😂
     
    • Like
    Reactions: erozan

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    සහරාන් කොහොමද දන්නෙ නෑ "ෆීල්ඩ් මාර්ශල් ෆොන්සේකව" බැලන්ස් කරල ගේම ගැහුවෙ..🤭🤭🤭🤭
    මයේ කොල්ලා ගොඩ කාලෙකින් උබ ගැන හොයන්න බැරි උනා.
    එවපු කොන්ඩම් ටික තව තියෙනවද ?
    ඉවර නම් පොඩ්ඩක් ඉවසන්න ඊලග පඩි දවසට මම තව පැකට් එකක් එවන්නම්.
    ඒ අතරතුර උබට කොන්ඩම් නැතුව හුකන්න හිතුනොත්. උබ වගේ එකෙක් හදලා උබේ මහ උන්ට උන දේ මතක් කරගනින්.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    සහරාන් කොහොමද දන්නෙ නෑ "ෆීල්ඩ් මාර්ශල් ෆොන්සේකව" බැලන්ස් කරල ගේම ගැහුවෙ..🤭🤭🤭🤭
    පොහොට්ටුවේ සිරිසේන තමයි ආරක්ෂක ඇමති හිටියේ.
    එක වර්ගේ කුරුල්ලෝ එක ඇත්තේ වහනවා කියනවනේ ඒවගේ පබයෝ පබයන්ටම එකතු වෙනවා
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    පොහොට්ටුවේ සිරිසේන තමයි ආරක්ෂක ඇමති හිටියේ.
    එක වර්ගේ කුරුල්ලෝ එක ඇත්තේ වහනවා කියනවනේ ඒවගේ පබයෝ පබයන්ටම එකතු වෙනවා
    එදා සරත් ෆෝන්සේකාට ආරක්ශාව බාර දීලා තිබ්බා නම් මේ කතා හුගක් වෙනස් වෙන්න තිබ්බා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පොහොට්ටුවේ සිරිසේන තමයි ආරක්ෂක ඇමති හිටියේ.
    එක වර්ගේ කුරුල්ලෝ එක ඇත්තේ වහනවා කියනවනේ ඒවගේ පබයෝ පබයන්ටම එකතු වෙනවා
    දැන් සිරිසේනව පත්කරගන්ඩ දැගලුවෙත් උබලගෙ ෆිල්ඩ් මාර්ශල්ල නෙමේද??? අනිත් දේ රනිලලගෙ ගල් කොල්ල රුවනය මොන ඇමතිද එතකොට???? පුලුවන් නම් උත්තර දීපල්ලකො..

    එදා සරත් ෆෝන්සේකාට ආරක්ශාව බාර දීලා තිබ්බා නම් මේ කතා හුගක් වෙනස් වෙන්න තිබ්බා..
    බාර දෙන්නෙ අහවල් දේටද යුද්දෙ බලෙන් කොරා කියල උබලම කියන ෆොන්සේකට බැරි උනාද අර සහරානයව අල්ල ගන්ඩ ලොල් මරු ෆිල්ඩ් මාර්ශල් අප්ප සහරානය කෙලිනකන් දන්නෙ නැ... 🤭 🤭 🤭 🤭 🤭
    ------ Post added on Oct 2, 2021 at 12:02 AM
     
    • Like
    Reactions: Registext

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    සහරාන් කොහොමද දන්නෙ නෑ "ෆීල්ඩ් මාර්ශල් ෆොන්සේකව" බැලන්ස් කරල ගේම ගැහුවෙ..🤭🤭🤭🤭
    ෆොන්සේකට ආරක්ෂාව සම්බන්ධ මොනම වගකීමක්වත් දීල තිබුනෙ නෑ මම හිතන්නේ.දීල තිබුන නම් ඔහොම වෙන්නෙ නෑ.කට්ටියක් පොඩි ගේමකුත් ඇද්ද මතකයි ෆොන්සේකව ආරක්ෂක ඇමති කරන්න කියලා.මොකක් හෝ හේතුවකට රනිලුයි මෛත්‍රීයි දෙන්නම ඒකට කැමැත්තක් පෙන්නුවෙ නෑ.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    දැන් සිරිසේනව පත්කරගන්ඩ දැගලුවෙත් උබලගෙ ෆිල්ඩ් මාර්ශල්ල නෙමේද??? අනිත් දේ රනිලලගෙ ගල් කොල්ල රුවනය මොන ඇමතිද එතකොට???? පුලුවන් නම් උත්තර දීපල්ලකො..

    රුවනට ද රාජ්ය බුද්දි සේවය වාර්තා දීලා තිබුනේ ?

    රුවන්ද සහරාන්ට පඩි ගෙවල තිබුනේ ??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆොන්සේකට ආරක්ෂාව සම්බන්ධ මොනම වගකීමක්වත් දීල තිබුනෙ නෑ මම හිතන්නේ.දීල තිබුන නම් ඔහොම වෙන්නෙ නෑ.කට්ටියක් පොඩි ගේමකුත් ඇද්ද මතකයි ෆොන්සේකව ආරක්ෂක ඇමති කරන්න කියලා.මොකක් හෝ හේතුවකට රනිලුයි මෛත්‍රීයි දෙන්නම ඒකට කැමැත්තක් පෙන්නුවෙ නෑ.
    ඒ උනාට ගුපියො කියන්නෙ, ෆොන්සේක බලෙන්ම යුද්දෙ කරල තනියෙන් කොටියට කෙලිය කියලනෙ, එහෙවු මනුස්සයට මොකෝ මේ හරක් හුජ්ජ බිබි උන්න සහරානයට කෙල ගන්ඩ බැරි උනේ ??? 🤭 🤭 🤭 🤭
     
    • Like
    Reactions: Registext

    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ඒ උනාට ගුපියො කියන්නෙ, ෆොන්සේක බලෙන්ම යුද්දෙ කරල තනියෙන් කොටියට කෙලිය කියලනෙ, එහෙවු මනුස්සයට මොකෝ මේ හරක් හුජ්ජ බිබි උන්න සහරානයට කෙල ගන්ඩ බැරි උනේ ??? 🤭 🤭 🤭 🤭
    බෝම්බ ගහපු උන්ව හොයන්ඩ බාර දුන්නේ උන්ට පඩි ගෙවපු උන්ටමයි
     
    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඕව සිම්පල්නෙ
    සාම්ප්ලෙ චෙක් කරන වෘත්තිකයා මාරු කරල තමන්ගෙ කෙනෙක් දාල ඊලග සාම්පල් එක ලොකේ සුපිරිම පෝර කියල සහතිකේකුත් දෙයි. මැතිවරන කොමිසන් අර කොමිසන් මේ කොමිසන් ඔක්කොටමත් කරන්නෙ හොද උන්ට යන්න සලස්වල වහල්ලු දාල දුවන ඉස්ටයිල්නෙ.

    ඒක නෙවේ අහන්නත් බැරිඋනා පාස්කු කොමිසමට සහරන්ගෙ ගෝලයෙක් සබාපති කරේ නැද්ද බන් තාම
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,314
    166,629
    113
    එකමත් එක රටක
    සහරාන් කොහොමද දන්නෙ නෑ "ෆීල්ඩ් මාර්ශල් ෆොන්සේකව" බැලන්ස් කරල ගේම ගැහුවෙ..🤭🤭🤭🤭
    ප්‍රභාකරන් ආරක්ෂක ලේකම් ව බැලන්ස් කරල ලගටම ඇවිත් බෝම්බෙකින් කෙලල ගිය විදියට වෙන්න අති ..

    සහරාන් ගහද්දි නම් ෆීල්ඩ් මාෂල් කියන්නේ විශ්‍රාම ගිය කෙනක් ආරක්ෂාවට සම්බන්ද නැති තනතුරක් දරපු.
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ප්‍රභාකරන් ආරක්ෂක ලේකම් ව බැලන්ස් කරල ලගටම ඇවිත් බෝම්බෙකින් කෙලල ගිය විදියට වෙන්න අති ..

    සහරාන් ගහද්දි නම් ෆීල්ඩ් මාෂල් කියන්නේ විශ්‍රාම ගිය කෙනක් ආරක්ෂාවට සම්බන්ද නැති තනතුරක් දරපු.
    බයියන් මෙලෙස අපහසු තාවයට පත්කිරීම තරයේ හෙළාදකිනවා
     
    • Haha
    Reactions: Sandy_Fdo

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ප්‍රභාකරන් ආරක්ෂක ලේකම් ව බැලන්ස් කරල ලගටම ඇවිත් බෝම්බෙකින් කෙලල ගිය විදියට වෙන්න අති ..

    සහරාන් ගහද්දි නම් ෆීල්ඩ් මාෂල් කියන්නේ විශ්‍රාම ගිය කෙනක් ආරක්ෂාවට සම්බන්ද නැති තනතුරක් දරපු.

    බලාගෙන ගියාම ෆොන්සේකව හමුදාපති කරල තියෙන්නෙත් ප්‍රබාකරණ් :lol::lol::lol::lol::lol::lol:
    ෆීල්ඩ් මාෂල්ල මොන ලෝකෙද පොන්ස් විශාම යන්නෙ.???? :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: nicjosh83

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබ කියන්නේ තාම ෆීල්ඩ් මාෂල් ද අදටත් රටේ ආරක්ෂාව සම්බන්දව වැඩ කරන්නේ ??? 🤭
    උන්ද දැන් විපක්ශෙනෙ, ආණ්ඩු පක්ශෙ උන්න නම් අනිව වගකීමක් තියෙනව, මාරු වෙන්ඩ බැ සහරානය කෙලියට පස්සෙ අනේ මම දන්නෙ නැ දැක්කෙ නැ කියල... 🤭 🤭 🤭 🤭 කැල්ලක් විතරක් කෝට් කරන්ඩ ඉරා ගත්ත එක හොදයි ඔහොම ගූ උනාම ඇති.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: nicjosh83

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,314
    166,629
    113
    එකමත් එක රටක
    උන්ද දැන් විපක්ශෙනෙ, ආණ්ඩු පක්ශෙ උන්න නම් අනිව වගකීමක් තියෙනව, මාරු වෙන්ඩ බැ සහරානය කෙලියට පස්සෙ අනේ මම දන්නෙ නැ දැක්කෙ නැ කියල... 🤭 🤭 🤭 🤭 කැල්ලක් විතරක් කෝට් කරන්ඩ ඉරා ගත්ත එක හොදයි ඔහොම ගූ උනාම ඇති.. :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    යකෝ ආණ්ඩු පක්ෂ විපක්ෂ මාරු වෙද්දී බලය නැති වෙන එකක්ද උබ කියන ෆීල්ඩ් මාෂල් ?? තොට මොංගල්.
     
    • Haha
    Reactions: Anatha sinhalu