මරු ඔල්මාද ආණ්ඩුව

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ ආණ්ඩු පක්ෂ විපක්ෂ මාරු වෙද්දී බලය නැති වෙන එකක්ද උබ කියන ෆීල්ඩ් මාෂල් ?? තොට මොංගල්.
    නැතුව ඉතින්, ආණ්ඩු පක්ශයේ කැබිනට් මණ්ඩලේ ඉන්න ෆිල්ඩ් මාර්ශල්ට වගකීමක් නැත්තන් ආරක්ශාව ගැන මොකාටද වගකීම තියෙන්නෙ????? 🤭 🤭 🤭 🤭 🤭 🤭 කැබිනට් ඇමති ෆීල්ඩ් මාර්ශල් ලොල් හරක් හුජ්ජ බිබි උන්න සහරානය කෙලල යනකන් දන්නෙ නැ :lol::lol::lol::lol::lol:
     
    • Haha
    Reactions: nicjosh83

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සහරාන් කොහොමද දන්නෙ නෑ "ෆීල්ඩ් මාර්ශල් ෆොන්සේකව" බැලන්ස් කරල ගේම ගැහුවෙ..🤭🤭🤭🤭
    Ado no 😂🤭🖖

    රාජිත ස ගේ media unit එකට ඔහොම කරන්න එපා බන්
     
    • Haha
    Reactions: erozan

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව

    සමාන්‍යයෙන් පොහොර ටෙන්ඩරයක් දෙන්නේ සාම්පල ටික පරික්ෂා කරලා හොඳ නම් විතරයි, ඒකත් දෙන්නේ හොඳම ප්‍රමිතියත් මිලත් එක්ක. හැබැයි මේ ඔල්මාද පිස්සගේ ආණ්ඩුව සාම්පල පරික්ෂා කොරන්නත් කලියෙන් චීන සමාගමකට ටෙන්ඩරේ දීලා. දෙපාරක් දුන්නු සාම්පල වල අවිනියා බැක්ටිරියාව. දැන් තුන්වෙනි පාරත් සාම්පල ගේනව. මරු ඔල්මාද ආණ්ඩුව.​

    සරත් ෆොන්සේකා කොහොමද දන්නේ නෑ මේ වගේ ඔල්මාදයෝ ටිකක් බැලන්ස් කරලා ගේම ගැහුවේ.

    පිස්සු යක්කු උන් ඔක්කොටම තියෙන්නේ මදන විසේ
     

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    ගෙවපු පඩියට හරියට වැඩක් කලේ සහරාන් විතරයි ;-) 🤙




    jVUvxHd.jpeg