මරු කදවුර 😂

Los pollos hermanos

Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස
    අත්අඩංගුවට ගෙන
    සිරගත කර සිටින,
    මාගේ පියාගේ නිදහස වෙනුවෙන්,
    මා විසින් සංවිධානය කරන්නට යෙදුණු
    මාධ්‍ය සාකච්ඡාවට,
    එක්වූ
    සමගි ජන බලවේගයේ
    සියලු පක්ෂ නායකයන්ගේ සහභාගීත්වය
    පළමුකොට
    ඉතා ගෞරවයෙන් සලකමි..

    මෙසේ,
    සමගි ජන බලවේගයේ සියලු නායකයන්
    එක්ව මාධ්‍ය අමතනු ලැබූවේ
    2019 ඔක්තෝම්බර් කුමන්ත්‍රණය පරාජය කිරීමට සිදුකළ
    සටනින් පසුව වීම විශේෂත්වයකි.

    අප කඳවුරේ නායකයා ලෙස,
    ඉතා කාර්‍යබහුල කාල සටහනක් තුල කටයුතු කරමින් සිටින
    ගරු සජිත් ප්‍රේමදාස නායකතුමන්,
    රාජිත සේනාරත්න නම්
    තම සටන් සගයා
    තනි නොකර
    මේ අවස්තාවට
    ඉතා ඕනෑකමින් සහභාගී වූයේ
    දුර්ලභ නායකත්ව ගුණාංග පෙන්නුම් කරමිනි..
    තමන් වෙනුවෙන්
    සටන් කළ සෙන්පතියන් අපහසු හෝරාවේදි
    තනි නොකිරීම
    දුර ගමන් යන නායකයන්ගේ
    ප්‍රමුඛ ලක්ෂණයකි.

    ප්‍රජාතන්ත්‍ර විරෝධි ආණ්ඩුවේ
    දේශපාලන දඩයමට
    හසුවී සිටින,
    අප කඳවුරේ තවත් සටන්කාමී නායකයෙකු වන
    ගරු පාඨලී චම්පික රණවක මැතිතුමන්
    මෙම අවස්ථාවට
    සහභාගී වූයේ,
    තමන්ව ප්‍රශ්න කිරීමට පැමිණි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගෙන්
    පැය භාගයක කාලයක සඳහා ලද
    කෙටි අවසරයකිනි.
    උවමනාව ඇත්නම්
    වැදගත්කම අඩු නොවන බව එතුමන් අද පෙන්වා දුනි.

    සන්නිවේදන අවහිරතා නිසා,
    ඊයේ රාත්‍රියේ සිටම
    සම්බන්ධ කරගැනීමට
    නොහැකිව සිටි
    ගරු රාවුෆ් හකීම් මැතිතුමන් වෙත
    මෙම දැනුම්දීම සිදුකිරීමට හැකිවූයේ
    අද උදෑසන 8:00ට පමණය.
    නමුත් උදෑසන 8:15 වන විට
    එතුමන්
    (ප්‍රජාව) අප කාර්‍යාලය වෙත පැමිණියේ
    රාජිත සේනාරත්නගේ දේශපාලන වටිනාකම පිලිබඳව ඔහු තුල ඇති තක්සේරුව පෙන්වමිනි.

    ඊයේ රාත්‍රිය වනතුරුත්
    රාමසාන් උත්සව සැමරීම් වලට සහභාගී වෙමින්
    මන්නාරම ප්‍රදේශයේ ගත කළ,
    ගරු රිෂාඩ් බදුර්දීන් මැතිතුමා
    නිදිවර්ජිතව රැය පහන් කරමින් මේ අවස්ථාවට සහභාගී වූයේ,
    ඉදිරියේ එලඹෙන සමය
    දිවා රෑ නොබලා සටන් කිරීමට සිදුවන බව පැහැදිලි කරමිනි.

    අද උදෑසන
    මෙම මාධ්‍ය හමුවට සහභාගී වීම සඳහා ආරාධනා කිරීමට,
    ඊයේ රාත්‍රියේදී
    මා ඇමතු විට,
    ඔහු පළකළේ මෙවන් අදහසකි,
    "රාජිත වෙනුවෙන්
    ඕනෑම වෙලාවක, ඕනෑම තැනක, ඕනෑම කැපකිරීමක් සිදුකිරිමට අපි සූදානම් චතුර".
    ඔහු ගරු මනෝ ගනේෂන් ඇමතිතුමන්ය.
    එතුමාගේ පැමිණිමද
    මෙම හමුව ශක්තිමත් කළේය.

    රාජිත සේනාරත්නයන්
    සටන් වැදුණේ
    අප කඳවුර වෙනුවෙනි.
    කිසිවෙක් අඩු නොවී
    ඒ කඳවුර
    අද රාජිත රැකගන්නට පෙරට එන විට
    දැනෙන්නේ
    අප්‍රමාණ සතුටක් සහ
    ඉමහත් ශක්තියකි.

    ස්තූතියි,
    නායකවරුණි ඔබ සැමට..
    මගේ හද පතුලෙන් නැඟෙන භක්ත්‍යාදරය පිලිගන්න!

    තාත්තේ,
    ඔයා තනි වෙලා නෑ..
    ඔයාගේ කඳවුරේ
    හැම සෙන්පතියම
    ඔවුන්ගේ සේනාවන් එක්ක
    ඔයා වෙනුවෙන් ඉන්නවා..
    සහතිකයි, අපි මේ සටන දිනනවා!

    මම චතුර සේනාරත්න

    fb-img-1590571781254.jpg

     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිoහල මිනිස්සුන්ට හරිම ලේසියෙන් චන්දෙ දෙන්ඩ ඕන පැත්ත තේරුම් ගන්ඩ පුලුවන්, සජිත් වට කරන් ඉන්නෙ කවුද කියල පේනවනෙ..
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    එතකොට අර ප්‍රභාකරන් වගේ අත් අඩංගුවට අරගෙන කන්න දෙන්නේ නැතුව වෙඩිතියලා දාන එකද ප්‍රජාතන්ත්‍ර වාදී? අපරාදේ ඡන්දෙන් පස්සේ අතඩංගුවට ගන්න තිබුනෙ.
     
    Last edited:

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    සිoහල මිනිස්සුන්ට හරිම ලේසියෙන් චන්දෙ දෙන්ඩ ඕන පැත්ත තේරුම් ගන්ඩ පුලුවන්, සජිත් වට කරන් ඉන්නෙ කවුද කියල පේනවනෙ..


    ohoma jathi wdaya awussala mala mini udin hari enna epai thiyana horakan tika wahagena apahu rata kala yanna
     
    • Like
    • Dislike
    Reactions: DjAtrocity and shw7

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    සිoහලයන්ට විනේ කටින්ඩ බලාගෙන ඉන්න නරි ඔක්කොම එකට එක්තු වෙලා, D.S.සේනානායකල උන්න නම් අද බෙල්ලෙ වැල දාගෙන මැරෙන්නෙ..
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න යළිත් රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.

    ‍රාජිත සේනාරත්න අද දිනයේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජුනි මස 10 වනදා තෙක් යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

    ආන්දෝලනාත්මක සුදු වෑන් මාධ්‍ය හමුව පැවැත්වීමේ සිද්ධියට අදාලව රාජිත සේනාරත්න හිටපු අමාත්‍යවරයා පසුගිය 13 වනදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුණි.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    :LOL: :LOL: :LOL: maru set eka.

    gampaha pathe UNP set ekata ratata podak hari adarayak thiyanawanam chathura kalakniyata chande denne nathawa uge deshapalana jiwithe ethaninma iwara karala danna puluwan.

    Gampaha koheda ban ehema ewun inne, chathura haraka me parath enawa oya rajithayage seen eka issarahata dagena
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    "තාත්තේ,
    ඔයා තනි වෙලා නෑ..
    ඔයාගේ කඳවුරේ
    හැම සෙන්පතියම
    ඔවුන්ගේ සේනාවන් එක්ක
    ඔයා වෙනුවෙන් ඉන්නවා.."
    ඔයා ඉන්න තැනටම එනවා...
     

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    සිoහල මිනිස්සුන්ට හරිම ලේසියෙන් චන්දෙ දෙන්ඩ ඕන පැත්ත තේරුම් ගන්ඩ පුලුවන්, සජිත් වට කරන් ඉන්නෙ කවුද කියල පේනවනෙ..
    Shahrukh ta bomba gahapu eka. Pasku bomba gahapu ekala, Katin bomba gahana ekek samaga pus bombayak