උඹ දන්නෙ නෑ මචං මොඩ්ලින් සයිඩ් එකේ මුල්ම කාලෙ ඉන්න කෙල්ලන්ගෙන් සීයට 95ක් විතරගෙම පවුල් පසුබිම ඕක තමා. වෙලාවකට පව් කියල හිතෙනව බං ගොඩක් අයගෙ අම්ම හරි තාත්ත හරි නෑ නැත්තං දෙන්නගෙන් කෙනෙක්ට බරපතල ලෙඩක් නිසා වියදං වැඩී නිසා ගාණ හොයන්ඩ එනව. විහිලු කරගෙන හිටියට ගොඩක් අය ගිනි ගොඩවල් උඩ ඉන්නෙ.ඔය නම් මේ කෙල්ල වෙන්න බෑ බං.. ඒ ඇක්සිඩන්ට් වෙච්ච එකී සල්ලි තියෙන එකියක් වෙන්න ඕනි..සාමාන්‍ය පවුලක වෙන්න බෑ..


