මරු කැල්ලක්

සොහොන

Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    1173895_550469488339645_614669080_n.jpg


    999440_550469181673009_1150726576_n.jpg


    64441_550469415006319_2031961038_n.jpg

    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    .
    10612903_332361740264324_4068525121235817567_n.jpg


    10675806_761077810619803_5136267977836986328_n.jpg


    තවත් ජන්ගි තෙරෙඩ් එකක් නෙමේ බන් මේ අක්කා මැරුනා කාර් අනතුරකින් මෙයාගේ නම Rithu Othome හරිම දුකයි මොනවා කරන්න ද ජිව්තයේ හැට් තමයි
    :dull:
     
    Last edited:

    HeadFast

    Banned
    Sep 7, 2014
    41
    7
    0
    එහෙනම් මිය ගිය මනුෂ්‍යයින්ට " මාරු කැල්ල " යන ආදී වචන යොදා පරිබව නොකරන්න.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ජිව්තය අනිතයි සහොදරයා උබලා දුවන් එන්නේ රුපයක් බලන්න නමුත් එක තව දුර්ටත් නැති එක ඉවසන්න අමාරුයි කරන්න දෙයක් නැ :angry:
     

    HeadFast

    Banned
    Sep 7, 2014
    41
    7
    0
    සොහොන;17109595 said:
    ජිව්තය අනිතයි සහොදරයා උබලා දුවන් එන්නේ රුපයක් බලන්න නමුත් එක තව දුර්ටත් නැති එක ඉවසන්න අමාරුයි කරන්න දෙයක් නැ :angry:

    උබ කොල්ලන්ගේ ඇටෙන්ෂන් එක ගන්න ඔය වගේ වචන පවිච්චි කරන්න එපා. මොකද ඇය ජිවතුන් අතර නැති නිසා.
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    මචො උබට ඔනේ නම් මට බැනපන් මරු කැල්ල කියුවට පස්සේ මේ ව්ස්තරය හරියට නොකිය හිට්යනම් තෙරෙඩ් එක දහ අටයි ප්ලස් කියලා දැම්මනම් ආයේ බැනපන් ලියන එකාට නිදහසක් තියනවා ඔනේ නමකින් එක දාන්න එක නිසා තවත් කියවන්න එන්න එපා බොරු වැල්වටාරම් අටොගෙන:P
     

    Lewke

    Member
    Jun 4, 2014
    5,523
    581
    0
    In the darkness
    අනිච්චාවත සoඛාරා...

    මේ වාහනේ පෙරළිලාද? සීට් බෙල්ට දාල හිටියා නම් බේරෙන්න තිබුන වගේ :(
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    එහෙනම් මිය ගිය මනුෂ්‍යයින්ට " මාරු කැල්ල " යන ආදී වචන යොදා පරිබව නොකරන්න.

    අනේ යකෝ මම මාරු කැලි කියලා කොතෙනකවත් කියුවේ නැ:P
     

    wdpats

    Active member
  • Feb 14, 2014
    679
    41
    28
    යකෝ ඒක නිකන් අහසින් වැටිලා වගේනේ..:baffled: