ලගදි ගේ ටයිල් කරපු ගංගොඩේ අඩුකුලේ හැත්තක් වගේ![]()

දැන් ඉතින් අර බස් පික්කන්ට බනින්න එපා
මුනුත් ඒ වගේ තමා![]()
![]()

ගෙවල් සෙට් එකක් එකට තියෙන වෙනම කොටසකටත් ඔය නම පාවිච්චි කරනව බන්....ගොඩැල්ල, කොරියාව කියන වචනත් සමහර පැතිවල කියනව.(කොරියාව කියන්නෙ නං නිතර කචල්/කෑගැහිලි වැඩි ගෙවල් ගොඩක් තියෙන තැන් වලට )Uba oya gangoda kiyana wachane origin eka mokakda??
Ape area eketh thibuna gangoda kiyala label wecha gewal set ekak..gangak aine thibuna palpath wage gewal...
{ x, y } ⊆ 69 lakhsJust imagine the future of Sri Lanka
