මරු කෑල්ල නේ

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    ඔහොම දිගටම ඇතිල්ලි ඇතිල්ලී ගිහින් ඔළුව කොහේ හරි පත බෑවුණා නම් මරු! 🤣🤣
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    ඒ කුමන සුයන්නක්ද යකෝ මම බැලුවෙ 😮🤔

    Uba oya gangoda kiyana wachane origin eka mokakda??

    Ape area eketh thibuna gangoda kiyala label wecha gewal set ekak..gangak aine thibuna palpath wage gewal...
    ගෙවල් සෙට් එකක් එකට තියෙන වෙනම කොටසකටත් ඔය නම පාවිච්චි කරනව බන්....ගොඩැල්ල, කොරියාව කියන වචනත් සමහර පැතිවල කියනව.(කොරියාව කියන්නෙ නං නිතර කචල්/කෑගැහිලි වැඩි ගෙවල් ගොඩක් තියෙන තැන් වලට )
    ------ Post added on May 4, 2023 at 5:09 AM
     
    • Like
    Reactions: kolavari