මරු කෑල්ල නේ

Hamu mahaththaya1

Well-known member
  • Dec 7, 2017
    20,974
    21,998
    113
    ගම මහනුවරයි
    main-qimg-04bc613da240bc28280d0d741a44b1d6
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    Uba oya gangoda kiyana wachane origin eka mokakda??

    Ape area eketh thibuna gangoda kiyala label wecha gewal set ekak..gangak aine thibuna palpath wage gewal...
    ගොඩැල්ල වෙනම තියෙන්න ඇති ඒ සෙට් එකට පාරක් හරි නැත්තන් ටිකක් උඩකට වෙන්න වගේ අනික්වට සාපේක්ශව. එහෙම ඒවට තමා ඕක කියනව මම දැකල තියෙන්නෙ. එක්කො එකටම ඇලුන වගේ ගෙවල් තියෙනකොට එහෙම ඔක කියනව.
     
    • Like
    Reactions: kolavari

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113
    දැන් ඉතින් අර බස් පික්කන්ට බනින්න එපා
    මුනුත් ඒ වගේ තමා :lol: :lol:
    සුවර් මූන් අනිවා බස් පික්කො තමා ආයෙ බලන්න දෙයක් නෑ.
     
    • Haha
    Reactions: HAneo

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,751
    18,537
    113
    ලයිසෝල්කරනය වූ සිදුරක් බැවින් ප්‍රවේසමෙන් පරිහරණය කරන්න.

    තැවරුනොත් බදෙහි සටහන් කර ඇති උපදෙස් අනුව කටයුතු කරන්න
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    මමත් පොඩි කාලේ අපේ ගෙදර රතු සිමෙන්ති බැඳපු බිමේ මෙහෙම "පීනුවා". එතකොට මමත් මේ උඩ කියලා තියෙනවා වගේ අඩු කුලේ වයිබ් එකෙක් නේද.... :(
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මමත් පොඩි කාලේ අපේ ගෙදර රතු සිමෙන්ති බැඳපු බිමේ මෙහෙම "පීනුවා". එතකොට මමත් මේ උඩ කියලා තියෙනවා වගේ අඩු කුලේ වයිබ් එකෙක් නේද.... :(
    පොඩි එකා කාලේ ඔහොම පීනුවා කියලා නම් අඩුකුලේ වෙන්නේ නැහැ..

    හැබැයි පොඩි එකා පීනන එකෙයි මේ මෝඩ ජෝඩුව පීනන එකෙයි වෙනස තේරෙන්නෙ නැත්නම් උබ අනිවා අඩු කුලේ එකෙක් තමා 😛
     
    • Sad
    Reactions: Night Rider

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    අඩුකුලේ වයිබ් එකක් දැනුනා. කොරියා ඉතාලි ගිය එකෙක් හදපු ගෙයක් කීලා මට හිතෙන්නේ.
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    පොඩි එකා කාලේ ඔහොම පීනුවා කියලා නම් අඩුකුලේ වෙන්නේ නැහැ..

    හැබැයි පොඩි එකා පීනන එකෙයි මේ මෝඩ ජෝඩුව පීනන එකෙයි වෙනස තේරෙන්නෙ නැත්නම් උබ අනිවා අඩු කුලේ එකෙක් තමා 😛
    අන්න ඒක නේ..

    හැමෝටම dry sracasm තේරෙන්නේ නෑ.. ඒ නිසා උඹ අඩු කුලේ එකෙක් කියලා කියන්න බෑ..:sneaky: