ගොඩැල්ල වෙනම තියෙන්න ඇති ඒ සෙට් එකට පාරක් හරි නැත්තන් ටිකක් උඩකට වෙන්න වගේ අනික්වට සාපේක්ශව. එහෙම ඒවට තමා ඕක කියනව මම දැකල තියෙන්නෙ. එක්කො එකටම ඇලුන වගේ ගෙවල් තියෙනකොට එහෙම ඔක කියනව.Uba oya gangoda kiyana wachane origin eka mokakda??
Ape area eketh thibuna gangoda kiyala label wecha gewal set ekak..gangak aine thibuna palpath wage gewal...
සුවර් මූන් අනිවා බස් පික්කො තමා ආයෙ බලන්න දෙයක් නෑ.දැන් ඉතින් අර බස් පික්කන්ට බනින්න එපා
මුනුත් ඒ වගේ තමා![]()
![]()
Yeah, It's a foreplay!කැමරා කරන එකත් එක්කම තුන් සමයක් යනවා කියලා මට හිතෙන්නේ
bus pikko kiyanne dewa sapa ban lankaweසුවර් මූන් අනිවා බස් පික්කො තමා ආයෙ බලන්න දෙයක් නෑ.

පොඩි එකා කාලේ ඔහොම පීනුවා කියලා නම් අඩුකුලේ වෙන්නේ නැහැ..මමත් පොඩි කාලේ අපේ ගෙදර රතු සිමෙන්ති බැඳපු බිමේ මෙහෙම "පීනුවා". එතකොට මමත් මේ උඩ කියලා තියෙනවා වගේ අඩු කුලේ වයිබ් එකෙක් නේද....![]()
අන්න ඒක නේ..පොඩි එකා කාලේ ඔහොම පීනුවා කියලා නම් අඩුකුලේ වෙන්නේ නැහැ..
හැබැයි පොඩි එකා පීනන එකෙයි මේ මෝඩ ජෝඩුව පීනන එකෙයි වෙනස තේරෙන්නෙ නැත්නම් උබ අනිවා අඩු කුලේ එකෙක් තමා