මරු නලින්ද ... සත්ව රෝහල ඉදිරියෙන්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,164
    13,850
    113
    පෘථිවිය
    මොරටුවේ හිටපු ධානපති සොයිසා මහත්තයා තම ධන පරිත්‍යාගයෙන් ජනතාවට පරිත්‍යාග කල ඇස් වාට්ටුව , සොයිසා මාතෘ රෝහල වැනි රෝහල් හදන කාලේ, ජෝන් කොතලාවල තම පෞද්ගලික දේපළ වලින් කොතලාවල විශ්වවිද්‍යාලය හදද්දි, මේ වගේ ආණ්ඩුවක් බලයේ හිටිය නම් මාර වැඩක් තමයි වෙන්නේ !!

    උදව් කරන්න ඕන නම් සල්ලි ටික ජේවීපී කැටේට දාන්න ඕන
    කැටේ පිරුනොත් පිරෙන ටිකෙන් හදන්න පුළුවන්
    නැත්නම් සත්තුන්ට රෝහල් නැහැ
    මිට මාලිමා බයියන්ගෙන් පත්වුණු අනුරාණ්ඩුව

    GgVHfDhWAAAckBM

    GgSyoV5WIAAv35v
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte

    අධිවෝල්ටීය විදුලි බුබුලක් පුකේ ගහන්ඩෝන මූගෙ
    මේවගේ පොන්නයෙක් තමයි බදුල්ල හොස්පිටල් එකට නිකන් දුන්න සුසුම්නා රෝගියො ගෙනියන්න හදපු ගෑස් සොක්ඇබ්සෝබර්ස් තියෙන ඇම්බියුලන්ස් එක දුනු දාල රෙපෙයාර් කරේ. කවදාවත් දියුනුවක් නෑ
    සක්කිලි ජෙප්පෙක්
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte

    නලින්ද කියපු කතාව හරි
    බිල්ඩිමක් අවශ්‍ය නැති හොස්පිටල් එකකට බිල්ඩිමක් හදල ඒකට බඩුයි දොස්තරලයි ආන්ඩුවෙන් ඉල්ලනව.
    ඒක අපරාධයක්

    භාරතගෙ උදාහරණය පොන්නයි
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,320
    21,347
    113
    ජේ වී පී එකෙක් කතාවක් සින්හලෙන් කරාම එකෙ තෙරුම මොකක්ද කියල දැනගන්න තව එකෙක්ගෙ පැහැදිලි කිරීමක් අහන්නව වෙනවා. ඒ කිව්වෙ ඒක නෙමෙයි මේක. එකෙන් ගම්‍ය වෙන්නෙ මේ අදහස. ඔන්න ඔය වගේ දේවල් උගෙන් අහගන්න වෙනවා. :lol: :lol: :lol:
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,164
    13,850
    113
    පෘථිවිය
    රෝහල් වල බෙහෙත් නැ මු ඩොනේෂන් වලට බුරනවා කොමිෂන් ගන්න බැනේ කෙලින්ම රෝහල් අරමුදල් වලට දාන පති සල්ලි දුන්නාම ඒකට හිත රිඳිලා

    පොහොසත් රටක්
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,713
    1
    32,949
    113
    ජේ වී පී එකෙක් කතාවක් සින්හලෙන් කරාම එකෙ තෙරුම මොකක්ද කියල දැනගන්න තව එකෙක්ගෙ පැහැදිලි කිරීමක් අහන්නව වෙනවා. ඒ කිව්වෙ ඒක නෙමෙයි මේක. එකෙන් ගම්‍ය වෙන්නෙ මේ අදහස. ඔන්න ඔය වගේ දේවල් උගෙන් අහගන්න වෙනවා. :lol: :lol: :lol:
    එකට තමයි ජෙපි ඩෝබිලා ඉන්නේ. අරුන් බෙට්ට දැම්මම ඩෝබි සෙට් එක පොරකනවා ඒක දිවෙන් අයින් කරන්න :ROFLMAO:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    රටේ ඉස්පිරිතාල මදියි

    රජයට බැරි නම් මිනිස්සු හැම තැනම ඉස්පිරිතාල, ඉස්කෝල හදන්න ඕන
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,570
    14,445
    113

    මම නලින්ද ජයතිස්ස උනා නම්​

    හරියන්නේ නැති එකෙක් ඒක කරනවා නම් අවම වශයෙන් කරබාගෙන ඉන්නවා වැඩේ ඩිස්ටබ් කරන්නේ නැතුව සහ අධෛර්යමත් කරන්නේ නැතුව.

    විශේෂයෙන් කතරගම දේවාලේ වගේ එකක් මෙහෙම පැත්තකට බරවීම ගැන ස්තුතිවන්ත වෙනවා. වගේම තවත් විශේෂ අවශ්‍යතා තියන තැන් පෙන්වලා දෙනවා. වෙනත් දේවාල ඒ වගේ දේවල් කරනවා ඒකත් ප්‍රවර්ධනය කරනවා.

    දුප්පත් රටක ආධුනික සෞඛ්‍ය ඇමතිවරයෙක් හැටියට උද්දච්චකම පැත්තකින් තියල ලෝකේ ඉන්න ආධාර දෙන්න කැමති මිනිස්සුන්ට කතාකරන්න මේක අවස්තාවක් කරගන්නවා.

    වචනයක් කියද්දී දහපාරක් හිතනවා. පස්චාත් නූතනවාදියෙක් හැටියට….

    ~ මහේෂ් හපුගොඩ
    ------ Post added on Jan 3, 2025 at 8:57 AM
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,700
    2,568
    113
    නිධානයක් උඩ
    නලින්ද කියපු කතාව හරි
    බිල්ඩිමක් අවශ්‍ය නැති හොස්පිටල් එකකට බිල්ඩිමක් හදල ඒකට බඩුයි දොස්තරලයි ආන්ඩුවෙන් ඉල්ලනව.
    ඒක අපරාධයක්

    භාරතගෙ උදාහරණය පොන්නයි
    එහෙම ආණ්ඩුවෙ ඉඩම්වල බිල්ඩින් හදන්න බැහැ. පලාත් සබාවෙන් අවසර ගන්න ඔනේ.
     
    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,105
    113
    Kotte
    එහෙම ආණ්ඩුවෙ ඉඩම්වල බිල්ඩින් හදන්න බැහැ. පලාත් සබාවෙන් අවසර ගන්න ඔනේ.
    ඒවගෙනුත් දෙනව බන් ඉස්පිරිතාලෙ මහ එකා කීවම
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    මොරටුවේ හිටපු ධානපති සොයිසා මහත්තයා තම ධන පරිත්‍යාගයෙන් ජනතාවට පරිත්‍යාග කල ඇස් වාට්ටුව , සොයිසා මාතෘ රෝහල වැනි රෝහල් හදන කාලේ, ජෝන් කොතලාවල තම පෞද්ගලික දේපළ වලින් කොතලාවල විශ්වවිද්‍යාලය හදද්දි, මේ වගේ ආණ්ඩුවක් බලයේ හිටිය නම් මාර වැඩක් තමයි වෙන්නේ !!

    උදව් කරන්න ඕන නම් සල්ලි ටික ජේවීපී කැටේට දාන්න ඕන
    කැටේ පිරුනොත් පිරෙන ටිකෙන් හදන්න පුළුවන්
    නැත්නම් සත්තුන්ට රෝහල් නැහැ
    මිට මාලිමා බයියන්ගෙන් පත්වුණු අනුරාණ්ඩුව

    GgVHfDhWAAAckBM

    GgSyoV5WIAAv35v
    පර බල්ලා
    මුගෙ ගෑණි ගෙ හැටි දැකල තියෙනවාද