මරු නලින්ද ... සත්ව රෝහල ඉදිරියෙන්

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,161
    13,849
    113
    පෘථිවිය
    කාගේද ?
    සොයිසගේද ?
    ජයා ගේද?
    images



    වලකඩ අප්පුහාමිලාගේ නලින්ද වජිරමල් ජයතිස්ස

    ------ Post added on Jan 3, 2025 at 10:08 AM
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,036
    15,538
    113
    New Zealand
    සම්පූර්ණ කතාව අහන්න වගේ ගොබ්බ කතා කියල තවත් මුන්ව සුද්ද කරන්න එපා. වැරැද්දක් දැක්කොත් කෙලින්ම විවේචනය කරපන්. කොච්චර වෙනස් වෙන්න හැදුවත් මුන්ගේ කුහක ගති අරින්න බෑ. බිල්ඩින් දේවාලෙන් හැදුවත් ඒවා හදන්නේ හදන්න ඕනි වීදියට අදාළ ඇප්රූවල් සේරම අරගෙන. එහෙම තමයි මේ බිල් ඩීන් හ්දලා තියෙන්නෙ. අනීක මේකට අමතරව දේවාලේ වාර්ෂික පඩුරු මිලියන 250කට කිට්ටු ආදයමෙන් තවත් හොස්පිටල් හදනවා. දැනටමත් කතරගම මේ වැඩේ කරනවා. රටේ මිනිස්සුන් ගේ බදු සල්ලි සතයක්වත් වියදම් නොවී හදද්දි තමයි මුන්ට අමාරුව. කුහක කම දෝර ගලනවා.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    ජේ වී පී එකෙක් කතාවක් සින්හලෙන් කරාම එකෙ තෙරුම මොකක්ද කියල දැනගන්න තව එකෙක්ගෙ පැහැදිලි කිරීමක් අහන්නව වෙනවා. ඒ කිව්වෙ ඒක නෙමෙයි මේක. එකෙන් ගම්‍ය වෙන්නෙ මේ අදහස. ඔන්න ඔය වගේ දේවල් උගෙන් අහගන්න වෙනවා. :lol: :lol: :lol:
    දැන් වසන්තයා ඊලග මාධ්‍ය සාකච්ඡාවට එනකම් ඉන්න වෙනවා නලින්දයා කිව්ව කතාවේ තේරුම දැන ගන්න.

    හුත්තච්චිගේ බොරු කීමට අයිතියක් ඇත කියන එකෙත් සැගවුන අර්ථය වසන්තයා පැහැදිලි කරලා තිබ්බා
     
    • Haha
    Reactions: pathaleiretta

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,696
    13,475
    113
    images



    වලකඩ අප්පුහාමිලාගේ නලින්ද වජිරමල් ජයතිස්ස

    ------ Post added on Jan 3, 2025 at 10:08 AM
    මුන් ජිවිතේ විදින්නෙත් නෑ. විදින එකෙකුට විදින්න දෙන්නෙත් නෑ