මරු පේජ් එකක් හම්බුනා - Ethics Eye

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room

    .





    කැනඩාවේ බ්‍රැම්ප්ටන් නගරයේ උද්‍යානයක, කැනඩා රජය විසින්, ශ්‍රී ලංකාවේ යුද්ධයෙන් මිය ගිය දෙමළ ජනයා සිහිපත් කිරීම උදෙසා ස්මාරකයක් ගොඩනැංවීමට සූදානම් වන බව, පුවත්පත් කිහිපයක් වාර්තා කර තිබූ ආකාරය මෙසේ දැක්විය හැක.

    * ඉරිදා දිවයින (මැයි 28, 2023) - "කොටි ස්මාරකය" යනුවෙන් ඒ පිළිබඳව සඳහන් කරයි.

    * සති අග අරුණ (මැයි 28, 2023) - "දෙමළ ජන සංහාර අනුස්මරණ ස්මාරකය" යනුවෙන් ඒ පිළිබඳව සඳහන් කරයි.

    * DailyMirror (මැයි 24, 2023) - Monument to commemorate genocide of Tamil civilians in Sri Lanka duing the war (යුද්ධය අතරතුර සිදුවූ ශ්‍රී ලංකාවේ දමිළ සිවිල් වැසියන් සංහාරය සිහිපත් කිරීමට ස්මාරකයක්) යනුවෙන් ඒ පිළිබඳව සඳහන් කරයි.

    ඒ අනුව, මෙම ස්මාරකය පිළිබඳව වඩාත් නිරවද්‍ය තොරතුරු ලබාගත හැකි පුවත් වාර්තාව ලෙසින් ඔබ තෝරාගන්නේ කුමක්ද?




    Vixhupe.png





    ලංකාවේ misleading information සෑහෙන්න TV පත්තරකාරයෝ මිනිස්සුන්ට බෙදනවා. මෙයාලා කරන්නේ ඒවා ඇනලයිස් කරලා දෙනවා




    Code:
    https://www.facebook.com/ethicseye