ඕන්න ඇම්ඩා පොඩි කාලේ ආර්ථික අපහසුතා හින්දා ඇම්ඩගේ අම්මා ඇම්ඩට ගෙදර හදපු කුකුලව දීලා කියනවා මේකා රුපියල් 500කට විකුනන් එන්න කියලා.
ඇම්ඩ ඉතින් මේ කුකුළත් අරන් යනවා විකුනන්න. මේක දකිනවා තුන්මන් හන්දිය ගාව ගෙදර සුමනා. සුමන අහනවා ඇම්ඩගෙන් කොහෙද යන්නෙ කියලා. ඇම්ඩ කියනවා කුකුළ රුපියල් 500කට විකුනන්න කියල. මේක අහල සුමන කියනවා කොල්ලො ඔය කුකුළ මට දුන්නොත් මම උබට ඩිස්ටි ඩිඩිං කරන්න දෙනව කියල. ඇම්ඩත් බලනවා යකෝ කුකුලෙක් දීල මේ වැඩේ කරගන්න පුලුවන්නම් මරුනේ කියලා ඇම්ඩ හා කියනවා.
පස්සෙ ඔන්න ඇම්ඩා සුමන එක්ක කාමරේට ගිහින් කලිසම ගලවන්න හදනකොටම එකෙක් සුමනගේ දොරට තට්ටු කරනවා. සුමන කියනවා ඇම්ඩෝ මගෙ මිනිහා ඇවිල්ලද කොහෙද උබ ඔය කුකුළවත් අරන් ඇද යටට රිංගපන් කියලා. මූ ඇද යටට රිංගලා ඉන්නකොට දොර ඇරලා අර මිනිහා ගෙට එනවා. ඇවිල්ල ටික වෙලාවකින් විවිද ශබ්ද ඇහෙන්න ගන්නකොටම ආයෙ එකෙක් දොරට ගහනවා. ඒ පාර සුමනා කියනවා ඇහෙනවා හද්දෙයියනේ ඒ පාරනම් අපේ මිනිහ ඇවිල්ලා ඇද යටට රිංගපන් කියලා.
ඉතින් ඔන්න අර දෙවෙනියට ආව එකත් ඇද යටට රිංගනවා. කලුවරේ දෙන්නත් එක්ක ඇද යට ඉන්නකොට ඇම්ඩට මතක් වෙනවා ආපු කාරනාව, හුටා කුකුළා වික්කෙ නැ නේදකියලා. මූ ඒපාර අර ඇදයට ඉන්න එකාගෙන් අහනවා මාමෙ මාමෙ මම ගාව කුකුළෙක් ඉන්නවා 500කට ගන්නවද කියලා. අරූ කියනවා තමුසෙට මෝල්දෝයි මම මේ මරන බයේ ඉන්නවා උබ කුකුළෙක් විකුනන්න අහනවා කියලා. ඇම්ඩ කියනව උබ මේ කුකුළා ගත්‍තෙ නැත්නම් මම කෑගහනවා මමනම් පොඩි එකා නිසා බේරෙයි සුමනගේ මිනිහා උබවනම් මරනව කියල. ඒ පාර අර මිනිහා බය වෙලා 500ක් දීලා කුකුළ ගන්නව.
මෙහෙම ඉන්නකොට ටිකකින් ඇම්ඩ කියනවා මාමෙ
මගෙ කුකුළා දීපන් කියලා. අර මනුස්සය කියනවා මම දැන් මේකා සල්ලි දීල ගත්‍තනේ කියල. ඇම්ඩ කියනවා මම ඒවා දන්නෑ මගෙ කුකුළා මට ඕන දීපන් කියලා. ඉතින් අර
මනුස්සයා කුකුළා දෙනවා. ඇම්ඩා ටිකකින් ආයෙ අර ඇදයට ඉන්න එකාගෙන් අහනවා මාමෙ මාමෙ මම ගාව කුකුළෙක් ඉන්නවා 500කට ගන්නවද කියලා. අරූ කියනවා තමුසෙට මෝල්දෝයි කියලා. ඇම්ඩ කියනව උබ මේ කුකුලා ගත්‍තෙ නැත්නම් මම කෑගහනවා මමනම් පොඩි එකා නිසා බේරෙයි සුමනහේ මිනිහා උබවනම් මරනව කියල. ඒ පාර අර මිනිහා බය වෙලා 500ක් දීලා කුකුළ ගන්නව. ටිකකින් ඇම්ඩා ආයෙම කියනවා මාමෙ මගෙ කුකුළා දීපන් කියලා. කොහොම හරි රෑ එලි වෙනකන් ඇම්ඩ කුකුළ විකුන විකුන ගන්නව
උදේ සුමනගේ මිනිහ වැඩට ගිහාම ඇද යට ඉන්න එකත් යන්න යනවා. ඊට පස්සේ ඇම්ඩත් කුකුළා අරන් ගෙදර යනවා. යනකොට ඇම්ඩගේ තාත්ත ඉන්නව සාලෙට වෙලා. ඇම්ඩ අහනවා තාත්තගෙන් තාත්තෙ මේ කුකුළා අරන් 500ක් දෙන්නකෝ මගෙ ගාව 9500ක් තියෙනවා දහදාහ වෙන්න කියල
ඇම්ඩගේ තාත්ත කියනවා තෝ මගුලක් කියෝනවා ඊයෙ රෑ එලි වෙනකම් පොඩි කොල්ලෙක් මට එකම කුකුළෙක් දහනම පාරක් වික්ක කියලා
පහල වීඩියෝ එකෙත් ඉන්නව එකම කුකුළගෙන් ගොඩ ගිය එකෙක්