මරු මාර්කටින් පාර 😁🔥

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    මූ කියලා තිබුනේ ඒ ආවේ Bill gates කියලා ඌ දැනගෙන හිටියේ නෑ කියලා.
     
    • Like
    Reactions: netudara

    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    මූ කියලා තිබුනේ ඒ ආවේ Bill gates කියලා ඌ දැනගෙන හිටියේ නෑ කියලා.
    මොන බොරුද බන් . බලපන් ඔය video එකේ තියෙන්නේ උ වෙනද තේ විකුණන place එක නෙමෙයි . උට හොදට අන්දලා වෙනම තැනකට අරන් ඇවිල්ල purposely ම video එක කරලා තියෙන්නේ marketing පාරකට
     
    • Like
    Reactions: Ryan08