Genshin Impact ගහන්න ගත්ත 😁

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,475
    947
    113
    ටැබ් එකට Genshin Impact දාගත්ත. ආතල් ගේම් එක නේද 😁 PS වල වගේ controller එකක් තිබ්බ නම් මරු.

    Normal usb gaming controller එකක් වැඩ කරයිද OTG එකකින් ටැබ් එකට ගැහුවොත්.
     
    • Love
    Reactions: NuwanCK