මරු වැඩක්

pissu lokayak

Member
Mar 28, 2014
159
13
0
මචන්,
ලෝන් එකක වාරිකේ ATM එකකින් ගෙවන්න පුලුවන් නම් මොකද හිතන්නෙ?මම කියන්නෙ බෑන්ක් ATM නෙමේ..වෙනමම ලීසින් කම්පනි වලට ATM හදනවනම් මොකද හිතන්නෙ?
 

keerthiya

Member
Jun 17, 2012
727
85
0
tතෝ වාරිකෙ ගෙවන්න යන වෙලවට ආවා .
රම්බො පිහිය බෙල්ලට තිබ්බා.
තෝ මගෙ වාරිකෙ ගෙවනවද නැත්නම් මැරෙනවද කියල ඇහුවා