ලෝන් හෙල්ප්

shaggy_123

Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    මචන්ලා ලෝන් ගැන ප්‍රශ්නයක්. මම combank එකෙන් loan එකක් ගත්ත දැන් මාස 8 කට විතර කලින්. interest rate එක 13 යි. දැන් මට වෙන එකකින් තව ලෝන් එකක් ගන්න පුළුවන් rate එක 10 කට විතර. එතකොට ඒක අරන් කලින් එක settle කරන එක අව්ලක් නැද්ද. condition එකක් තියෙනවා 3 percent ද කොහෙද ගෙවන්න ඕනේ කියල කලින් සෙට්ල් කරනවා නම්. එහෙම කරත් මට වාසි. එහෙම කරන එක අව්ලක් නැද්ද? බෑන්ක් එකේ උන් මත එක්ක හෙන ෆිට්. මම remote වැඩ හින්ද අනිත් උන් ලෝන් දෙන්න බැ කියද්දී මුන් අව්ලක් නැතිව දුන්න.
     
    • Like
    Reactions: Pol hora

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,270
    74,691
    113
    මචන්ලා ලෝන් ගැන ප්‍රශ්නයක්. මම combank එකෙන් loan එකක් ගත්ත දැන් මාස 8 කට විතර කලින්. interest rate එක 13 යි. දැන් මට වෙන එකකින් තව ලෝන් එකක් ගන්න පුළුවන් rate එක 10 කට විතර. එතකොට ඒක අරන් කලින් එක settle කරන එක අව්ලක් නැද්ද. condition එකක් තියෙනවා 3 percent ද කොහෙද ගෙවන්න ඕනේ කියල කලින් සෙට්ල් කරනවා නම්. එහෙම කරත් මට වාසි. එහෙම කරන එක අව්ලක් නැද්ද? බෑන්ක් එකේ උන් මත එක්ක හෙන ෆිට්. මම remote වැඩ හින්ද අනිත් උන් ලෝන් දෙන්න බැ කියද්දී මුන් අව්ලක් නැතිව දුන්න.
    අවුලක් නෑ, early settlement එක ගෙවලා remaining capital එක settle කරලා දාපන්. පරක්කු වෙන්න වෙන්න තේරුමක් නෑ මොකද උන් මුලින්ම කපන්නෙ පොලිය.
     
    • Like
    Reactions: shaggy_123

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    අවුලක් නෑ, early settlement එක ගෙවලා remaining capital එක settle කරලා දාපන්. පරක්කු වෙන්න වෙන්න තේරුමක් නෑ මොකද උන් මුලින්ම කපන්නෙ පොලිය.
    Thanks machan
     
    • Like
    Reactions: tharakaf

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    10% කීවාම කෝකටත් එයාලගේ installment එක කියාද කියලා අහලා
    loan එක ඉවර වෙද්දී ඔයා කොච්චර වැඩිපුර ගෙවනවද කියන එක පොඩ්ඩක් බලන්න

    මොකද rete එක අඩුයි වගේ පෙනුනට සමහර තැන් වල ගණන් හදන්නේ අමුතු අමුතු සිද්දි දාලා
    අන්තිමට බැලුවම අපි වැඩිපුර ගෙවලා
     
    • Like
    Reactions: netnet and Matsola

    shaggy_123

    Well-known member
  • May 10, 2011
    1,583
    657
    113
    sri lanka
    10% කීවාම කෝකටත් එයාලගේ installment එක කියාද කියලා අහලා
    loan එක ඉවර වෙද්දී ඔයා කොච්චර වැඩිපුර ගෙවනවද කියන එක පොඩ්ඩක් බලන්න

    මොකද rete එක අඩුයි වගේ පෙනුනට සමහර තැන් වල ගණන් හදන්නේ අමුතු අමුතු සිද්දි දාලා
    අන්තිමට බැලුවම අපි වැඩිපුර ගෙවලා
    Hari machan. Thanks
     
    • Like
    Reactions: amino