මරු සහජීවනේ ඕයි
කරුණා පිල්ලෙයාන් ඉන්නවා, උන් එක්ක යුද්ධ කරපු කමල් සර් ඉන්නවා
ෂාෆිගේ කේස් එකේ මහමොලකරු චන්න ජයසුමන ඉන්නවා. ඊට විරුද්ධ අලි සබ්රි ඉන්නවා
ශරියා කැම්පස් වහන්න හදන රතන ඉන්නවා ඒක හදපු හිස්බුල්ලා ඉන්නවා
වහාබ් වාදය පතුරවන අබ්දුල් රාසික් ඉන්නවා ඒකට විරුද්ධ වීරවන්සත් ඉන්නවා
තනි සිංහල බෞද්ධ රාජ්‍යයක් හදන්න හදන නලීන් සිල්වා ඉන්නවා ඊලාම් රාජ්‍යය ප්‍රකාශ කරපු වරධරාජා පෙරුමාල් ඉන්නවා.
නාලන්ද එල්ලවලගේ හොඳම යාලුවා ඩිලාන් පෙරේරා ඉන්නවා, නාලන්දව මැරුවා යයි එයාම කිව්ව සුසන්ත පුංචි නිලමේ ඉන්නවා
ශාන්තිකර්ම සංගමයත් ඉන්නවා ඒක අස්සේ අපේ අයියලා යන වියත්මගත් තියනවා.
මරු සහජීවනේ ඕයි.
Thushara D Wanniarachchi