මරු සහජීවනේ ඕයි

macfa

Well-known member
  • Sep 26, 2016
    1,265
    73
    48
    මරු සහජීවනේ ඕයි

    කරුණා පිල්ලෙයාන් ඉන්නවා, උන් එක්ක යුද්ධ කරපු කමල් සර් ඉන්නවා

    ෂාෆිගේ කේස් එකේ මහමොලකරු චන්න ජයසුමන ඉන්නවා. ඊට විරුද්ධ අලි සබ්රි ඉන්නවා

    ශරියා කැම්පස් වහන්න හදන රතන ඉන්නවා ඒක හදපු හිස්බුල්ලා ඉන්නවා

    වහාබ් වාදය පතුරවන අබ්දුල් රාසික් ඉන්නවා ඒකට විරුද්ධ වීරවන්සත් ඉන්නවා

    තනි සිංහල බෞද්ධ රාජ්‍යයක් හදන්න හදන නලීන් සිල්වා ඉන්නවා ඊලාම් රාජ්‍යය ප්‍රකාශ කරපු වරධරාජා පෙරුමාල් ඉන්නවා.

    නාලන්ද එල්ලවලගේ හොඳම යාලුවා ඩිලාන් පෙරේරා ඉන්නවා, නාලන්දව මැරුවා යයි එයාම කිව්ව සුසන්ත පුංචි නිලමේ ඉන්නවා

    ශාන්තිකර්ම සංගමයත් ඉන්නවා ඒක අස්සේ අපේ අයියලා යන වියත්මගත් තියනවා.

    මරු සහජීවනේ ඕයි.

    Thushara D Wanniarachchi
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    හලාල් ඕන කිව්ව රවුෆ් හකීම් ඉන්නවා
    හලාල් එපා කිව්ව චම්පික රණවක ඉන්නවා
    විල්පත්තුව කපාපු රිෂාර්ඩ් බදුර්දීන් ඉන්නවා
    විල්පත්තුව කපනවෝ කියලා කෑගහපු පරණවිතානත් ඉන්නවා
    කොටින්ට ගහපු ෆොන්සේකා ඉන්නවා
    කොටියෙක් කියාපු මනෝ ගනේෂන් ඉන්නවා
    හොරු අල්ලන්න රන්ජන් රාමනායක ඉන්නවා
    හොරකම් කරපු රවී කරුණානායකත් ඉන්නවා
    බුද්ධිමත් පාලනයක් ගැන කියාපු පුරවැසි බලේ සෙට් එකත් ඉන්නවා
    සාමාන්‍ය පෙල පාස් නැති අපේක්ෂක ප්‍රේමදාසත් ඉන්නවා
    මරු සහජීවනේ ඕයි.. 😂
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632

    :lol::lol::lol::lol:
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    හලාල් ඕන කිව්ව රවුෆ් හකීම් ඉන්නවා
    හලාල් එපා කිව්ව චම්පික රණවක ඉන්නවා
    විල්පත්තුව කපාපු රිෂාර්ඩ් බදුර්දීන් ඉන්නවා
    විල්පත්තුව කපනවෝ කියලා කෑගහපු පරණවිතානත් ඉන්නවා
    කොටින්ට ගහපු ෆොන්සේකා ඉන්නවා
    කොටියෙක් කියාපු මනෝ ගනේෂන් ඉන්නවා
    හොරු අල්ලන්න රන්ජන් රාමනායක ඉන්නවා
    හොරකම් කරපු රවී කරුණානායකත් ඉන්නවා
    බුද්ධිමත් පාලනයක් ගැන කියාපු පුරවැසි බලේ සෙට් එකත් ඉන්නවා
    සාමාන්‍ය පෙල පාස් නැති අපේක්ෂක ප්‍රේමදාසත් ඉන්නවා
    මරු සහජීවනේ ඕයි.. 😂

    ape kota Anuraya innawa. USA tilvin innawa. Kettu hadunhetti innawa. Mahatha beela happana vijitha herath innwa.pvt uni wahana lamai pelapi yawapu un innawa. Ewa in thaman ge lamai ta ugannapu un innawa:):)
     
    Arthur Curry

    Well-known member
  • May 1, 2019
    2,313
    416
    113
    ֍.මේරා ලඟ.֎
    හලාල් ඕන කිව්ව රවුෆ් හකීම් ඉන්නවා
    හලාල් එපා කිව්ව චම්පික රණවක ඉන්නවා
    විල්පත්තුව කපාපු රිෂාර්ඩ් බදුර්දීන් ඉන්නවා
    විල්පත්තුව කපනවෝ කියලා කෑගහපු පරණවිතානත් ඉන්නවා
    කොටින්ට ගහපු ෆොන්සේකා ඉන්නවා
    කොටියෙක් කියාපු මනෝ ගනේෂන් ඉන්නවා
    හොරු අල්ලන්න රන්ජන් රාමනායක ඉන්නවා
    හොරකම් කරපු රවී කරුණානායකත් ඉන්නවා
    බුද්ධිමත් පාලනයක් ගැන කියාපු පුරවැසි බලේ සෙට් එකත් ඉන්නවා
    සාමාන්‍ය පෙල පාස් නැති අපේක්ෂක ප්‍රේමදාසත් ඉන්නවා
    මරු සහජීවනේ ඕයි.. 😂

    :lol::lol:
     
    Nimesh777

    Well-known member
  • Aug 26, 2019
    1,045
    716
    113
    කරුණා පිල්ලෙයාන් ඉන්නවා, උන් එක්ක යුද්ධ කරපු කමල් සර් ඉන්නවා

    ෂාෆිගේ කේස් එකේ මහමොලකරු චන්න ජයසුමන ඉන්නවා. ඊට විරුද්ධ අලි සබ්රි ඉන්නවා

    ශරියා කැම්පස් වහන්න හදන රතන ඉන්නවා ඒක හදපු හිස්බුල්ලා ඉන්නවා

    වහාබ් වාදය පතුරවන අබ්දුල් රාසික් ඉන්නවා ඒකට විරුද්ධ වීරවන්සත් ඉන්නවා

    තනි සිංහල බෞද්ධ රාජ්‍යයක් හදන්න හදන නලීන් සිල්වා ඉන්නවා ඊලාම් රාජ්‍යය ප්‍රකාශ කරපු වරධරාජා පෙරුමාල් ඉන්නවා.

    නාලන්ද එල්ලවලගේ හොඳම යාලුවා ඩිලාන් පෙරේරා ඉන්නවා, නාලන්දව මැරුවා යයි එයාම කිව්ව සුසන්ත පුංචි නිලමේ ඉන්නවා

    ශාන්තිකර්ම සංගමයත් ඉන්නවා ඒක අස්සේ අපේ අයියලා යන වියත්මගත් තියනවා.

    මරු සහජීවනේ ඕයි.

    Thushara D Wanniarachchi

    මේ ඔක්කොටම හරියන්න ගෝටා ඉන්නවා .. ඒ ඇති.

    :cool::cool:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    හලාල් ඕන කිව්ව රවුෆ් හකීම් ඉන්නවා
    හලාල් එපා කිව්ව චම්පික රණවක ඉන්නවා
    විල්පත්තුව කපාපු රිෂාර්ඩ් බදුර්දීන් ඉන්නවා
    විල්පත්තුව කපනවෝ කියලා කෑගහපු පරණවිතානත් ඉන්නවා
    කොටින්ට ගහපු ෆොන්සේකා ඉන්නවා
    කොටියෙක් කියාපු මනෝ ගනේෂන් ඉන්නවා
    හොරු අල්ලන්න රන්ජන් රාමනායක ඉන්නවා
    හොරකම් කරපු රවී කරුණානායකත් ඉන්නවා
    බුද්ධිමත් පාලනයක් ගැන කියාපු පුරවැසි බලේ සෙට් එකත් ඉන්නවා
    සාමාන්‍ය පෙල පාස් නැති අපේක්ෂක ප්‍රේමදාසත් ඉන්නවා
    මරු සහජීවනේ ඕයි.. 😂

    :rofl::rofl::rofl: