මරු comments දීල තියනව කට්ටිය .. ගිහිල්ලම බලන්න

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    dekkada yana yana thena nanawa

    nicjosh83 said:
    ලංකාවෙන් සිංහල කෙල්ලෙක්ක් හොයා ගන්න බැරි උන් සුද්දියෝ හොයාගන්න කතාව.. :ROFLMAO: .... කළු කැත කොට ජුන්ඩෝන්ට සුද්දියෝ 🖖
    Click to expand...
    සමහර උන්ට හද පෙන්නුවම බලන්නේ ඇගිල්ල දිහා. ප්‍රශ්නෙට උත්තරේ නෙමේ දෙන්නේ

    මූට පිස්සු හැදිලද ? :ROFLMAO: :ROFLMAO:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,233
    20,871
    113
    හස්තිශෛලපුර
    මාද්‍ය කාරයෝ ටිකක් අරන් ආන්ඩු කරන්න හදන උන් එක්ක මොන කතාද බං? හරිනම් දක්ශ ප්‍රතිපත්ති සම්පාදකයෝ ඉංජීනේරුවෝයි නේ ගන්න ඕන..
    සිංහලු පව් ඉතින් මොනවා උනත්.. හැමදාම රැවටෙනවා..
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,876
    8
    35,489
    113
    Our country has more than one law. If you toot horn unnecessarily it is only a Motor Traffic Act offence . It is not obstruction of official duties of police . In fact there were no obstruction as this happened after all the traffic were stopped. This is a joke ! and we see courts are also lecturing rather than applying law. One other thing if you need to prosecute a person under Penal Code for obstruction of official duties Police cant do it they need to get Attroney Generals sanction/ approval. This is clearly violation of person's right to protest. When we were in University MR organized a "Janagotha" and I too participated against UNP. All the vehicles joined us by tooting horn and this was during lunch, at 1pm, and I have just finished one exam paper. No motorist were prosecuted for tooting horn to show their protest to rising cost of living at that time, by then govt UNP. And the whole protest was organized islanwide by MR.
    When late Margret Chather addressed parliament our opposition members protested by not attending the session.
    It is not an offence to show protest peacefully when a foreign delegate comes to another country and UK, and US this happens without any incident.
    Now MR and GR in power and protest to FM of country who is going to acquire land , ports etc in our country is a serious offence -obstruction to Police?
    I can only laugh and also regret voting , this applies to 6.9 million too.
    It was that bastard Sarath N Silva who started the downfall of the judicial system. It's gone downhill ever since and has become a complete joke now. It's complete prostitution of powers by rascals in the judiciary and other whimsical committees appointed by the ruling political morons.
    What chances do we have to fix these with 90 lakhs of morons who prefer to elect morons repeatedly. :(
     
    • Sad
    Reactions: Sri_Sampath

    BreakingNews

    Junior member
  • Oct 23, 2015
    42
    48
    18
    England wala kare ohoma tamai yako. Ekama parashnekata tiyenne ape minissu gedara tibboth un gewal wala inne eka sure karanna bari eka. ekata karanna tiyenne eliyata bahala mattu unoth laksha 10k wage fine ekak gahana eka. Australiawe karanne eliyata bassoth haminenna dada gahanwa. Uba kiyanne echchara amaru wenne nati un hospital kudalan giyama amaru wena unta hospital bed nati wela un marena eka harida?
    Good point bro!
     
    • Like
    Reactions: Sri_Sampath

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    සජියට චන්දෙ දුන්නෙ ගු ඇන් ප් පො%නයො බිරුව කියල ඇති වැඩක් වෙන්නෙ නැ බන්, ඕවගෙන් වෙන්නෙ 69 ලක්ශය ශක්තිමත් වෙන එක විතරයි, උබලට ඕව තේරුම් ගන්ඩ මොළයක් නැ..
    69 ලක්සේ කොහොමත් උඹේ පුකේ තමයි දාන්න වෙන්නේ මේ යන විදියට , එක අතකට උඹලට 69 කියන නම්බර් එක ලැබිලා තියන්නෙත් ඒක හේතුවකට තමයි
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    අප්‍රේල් 8 වෙද්දි රජය දන්නවා මේ තියෙන්නේ b117කියලා. හොදට පැතිරෙනවා කියලා. එහෙම වෙද්දිත් වහන්න පුලුවන් කම ⁣තියෙද්දිත් වහන්නැ. රජය විසින්ම දැන්විම් දාලා නුවරඑලියේ වසන්තෙ ඔගනයිස් කරනවා. කොවිෂිල්ඩ් වලට බුල කෙලිනවා. Pcr බස්සනවා. අවුරුදු කන්න දෙනවා.

    විහින් පතුරවන්න ඉඩ දිලා දැන් මෙතන ආච්චිගේ රෙද්දක් කියවනවා.

    අවුරුද්දක් ගියා icu වල සිග්නිෆිකන්ට් වැඩිවිමක් නැ. දැනුයි මධ්‍යස්ථාන හදන්න කතා කරන්නේ.මිනිස්සු ගෙවල් වල මැරෙනවා. කැමා එකක් ඇදන් ඇවිත් පොර ටොක් දුන්නා කියලා හෝ වරදක් පෙන්වද්ද 2009 ගැනම පාරම් බාන එකද වැඩක් තියෙන්නේ?

    බයියා ටොයියා හමුදාකාරයා වැඩක් නැ වෛරස් එකකට ඌව රවට්ටන්න බැ.

    හෙට තෙපෙ පවුලේ කෙනෙක් මලත් කියපං, මලාට මොකද යුද්දේ දිනලානේ කියලා. එහෙම සකුටු වෙයන්.

    2009 හුත්තක් වැඩක් නැ. උත්තර දෙනවානම් දිපන් මේ දැන් ශවෙන්ද්‍රසිල්වා ගේ ෆේලියර් එකට.
    ගෙට වෙලා වහගෙන හිටිය කියල කොරෝනා තට්ටු කරල හැරිල යන්නෙ නෑ, වහගෙන ඉඳල වැක්සීන් ගහල ඔක්කොම කරලත් තාම දවස ගානෙ මැරෙනව රටවල. අපේ රටට පුලුවන් ගානට ආන්ඩුව කරයි, උඹල මස්ක් දාගෙන සෞඛ්‍ය උපදෙස් පිලිපැදගෙන ඉඳපල්ලා.
    උතුරන්න සල්ලි තියෙ නම් ඔක්කොම වහගෙන රටින් හරි ගෙනැල්ල දෙයි, අඩුම ගානෙ උඹෙ තාත්තට හරි උඹට හරි එහෙම සල්ලි තියෙ නම් පවුල පිටින් ගෙට වෙලා ඉඳපං. නැත්තම් අර කලින් කිව්ව එක කරපං.
    ඕක තමා තොට උත්තරේ, වල් වේසි වගේ රෙද්ද උස්සන් ඉංදියන් ටයිප් එකට දඟලන්නෙ නැතුව වගකීමෙන් වැඩ කරපං.
     
    • Dislike
    Reactions: xVOLDYx

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    Our country has more than one law. If you toot horn unnecessarily it is only a Motor Traffic Act offence . It is not obstruction of official duties of police . In fact there were no obstruction as this happened after all the traffic were stopped. This is a joke ! and we see courts are also lecturing rather than applying law. One other thing if you need to prosecute a person under Penal Code for obstruction of official duties Police cant do it they need to get Attroney Generals sanction/ approval. This is clearly violation of person's right to protest. When we were in University MR organized a "Janagotha" and I too participated against UNP. All the vehicles joined us by tooting horn and this was during lunch, at 1pm, and I have just finished one exam paper. No motorist were prosecuted for tooting horn to show their protest to rising cost of living at that time, by then govt UNP. And the whole protest was organized islanwide by MR.
    When late Margret Chather addressed parliament our opposition members protested by not attending the session.
    It is not an offence to show protest peacefully when a foreign delegate comes to another country and UK, and US this happens without any incident.
    Now MR and GR in power and protest to FM of country who is going to acquire land , ports etc in our country is a serious offence -obstruction to Police?
    I can only laugh and also regret voting , this applies to 6.9 million too.
    මේකේ ඉන්න මී ගොන් බය්යන්ට උඹ කියන එක තේරෙන්නේ නෑ
    ඊලග චන්දෙදි තේරෙයි
     
    • Like
    Reactions: hodakolla

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,421
    113
    කෑගල්ල
    මෙන්න මුව පත්කරන්ඩ ඕන වසගතපාලනේ කරන්ඩ, හොද අදහස් තියෙන්නෙ, මූ කියන විදිහට කරානම් හරියට හරි එකෙන්ම ගොඩ.. :lol: :lol: :lol: :lol: :lol:
    එක එකාව දාන්න ඔනේ නෑ. උබලාගේ පාන්ඩුව එනකොට තිබ්බේ ඉන්න ඔනේ හොදම විදිහ තමා. ඒකනිසා තමා උපරිම බලපෑමක් කරලා පලවෙනි රැල්ල පාලනය කරේ. ඉට පස්සේ තොපේ පොන්නයෝ ඉන්න ඔක්කොම තැන් තැන්වලට දාලා ලොන්තයො ටිකක් පත් කරගත්තා. එතන ඉදන් තමා මේ රටට කෙලවුනේ. මේ රටේ මැරෙන හැම මනුස්සයෙක්ගේම සාපය තොපේ පාන්ඩුවට වදින්න ඔනේ.
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,744
    12,771
    113
    අනේ මේ බන් මේක ලoකාව, උබලගෙ ඔය බයිල හරි යන්නෙ නැ..ප්‍රයෝගික විසදුමක් මිසක් බයිල වැඩක් නැ..
    178033503_10224826221100852_8699262766060364822_n.jpg
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දන්සලක් මැනේජ් කරගන්න බැරි උන් රජයකට උගන්නන්න හදනව ! ගෙවල් වල ඉදන් කරන්න vවැඩකුත් නැතුව ඇති නෙ !
    පල් මෝඩයෙක්ට ඇරෙන්න වෙන එවුන්ට මේ වගේ අදහස් එන්නෙ නෑ බ්‍රෝ.

    ඔය විදියට බලනවනම් හොම්බිරිසාවක් පාලනේ කරගන්න බැරි එවුන් රටක් පාලනේ කරන්නෙ කොහොමද
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    ගෙට වෙලා වහගෙන හිටිය කියල කොරෝනා තට්ටු කරල හැරිල යන්නෙ නෑ, වහගෙන ඉඳල වැක්සීන් ගහල ඔක්කොම කරලත් තාම දවස ගානෙ මැරෙනව රටවල. අපේ රටට පුලුවන් ගානට ආන්ඩුව කරයි, උඹල මස්ක් දාගෙන සෞඛ්‍ය උපදෙස් පිලිපැදගෙන ඉඳපල්ලා.
    උතුරන්න සල්ලි තියෙ නම් ඔක්කොම වහගෙන රටින් හරි ගෙනැල්ල දෙයි, අඩුම ගානෙ උඹෙ තාත්තට හරි උඹට හරි එහෙම සල්ලි තියෙ නම් පවුල පිටින් ගෙට වෙලා ඉඳපං. නැත්තම් අර කලින් කිව්ව එක කරපං.
    ඕක තමා තොට උත්තරේ, වල් වේසි වගේ රෙද්ද උස්සන් ඉංදියන් ටයිප් එකට දඟලන්නෙ නැතුව වගකීමෙන් වැඩ කරපං.

    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්න එපා සහෝදරයා.

    ඉහත කියන එකක් වත් එක චෝදනාවකටවත් උත්තර නෙවෙයි. වගකිම් පැහැර හැරිමට උත්තර නෙවෙයි. එන්ඩමික් පැන්ඩමික් වෙනස නොදන්නවා වගේ නේ. මහජනයාම ඔක්කෝම කරලාම හරි වගේ නේ කියවන්නේ. අනේ අනිච්චේ. බිග් බ්‍රේන් නේ. නමුත් එක චෝදනාවටවත් ප්‍රති උත්තර නැ. හැලි ලිවිවා කියලා තර්ක වෙන්නැ.

    කුලියට රෙදි හෝදන්න එපා තමන්වත් නොද්නන මගුලක් ගැන
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    යන්නේ කොහෙද මල්ලේ පොල් උත්තර දෙන්න එපා සහෝදරයා.

    ඉහත කියන එකක් වත් එක චෝදනාවකටවත් උත්තර නෙවෙයි. වගකිම් පැහැර හැරිමට උත්තර නෙවෙයි. එන්ඩමික් පැන්ඩමික් වෙනස නොදන්නවා වගේ නේ. මහජනයාම ඔක්කෝම කරලාම හරි වගේ නේ කියවන්නේ. අනේ අනිච්චේ. බිග් බ්‍රේන් නේ. නමුත් එක චෝදනාවටවත් ප්‍රති උත්තර නැ. හැලි ලිවිවා කියලා තර්ක වෙන්නැ.

    කුලියට රෙදි හෝදන්න එපා තමන්වත් නොද්නන මගුලක් ගැන

    😂😂😂 කුලියට රෙදි??? උඹලගෙ පවුලෙ උන් කරන රස්සාව ගැන මෙතන් කතා කරන්න එපා. උඹට තියෙන්නෙ මම කියල තියෙන එක ආයෙත් කියවල පාඩුවෙ ගෙට වෙලා ඉන්න එක.
    එහෙන් මෙහෙන් කැලි අහුලගෙන ටෝක් දුන්නට වැඩක් නෑ උඹට උඹෙ පාට් එක කරන්න බැරිනම්.
     
    • Haha
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    😂😂😂 කුලියට රෙදි??? උඹලගෙ පවුලෙ උන් කරන රස්සාව ගැන මෙතන් කතා කරන්න එපා. උඹට තියෙන්නෙ මම කියල තියෙන එක ආයෙත් කියවල පාඩුවෙ ගෙට වෙලා ඉන්න එක.
    එහෙන් මෙහෙන් කැලි අහුලගෙන ටෝක් දුන්නට වැඩක් නෑ උඹට උඹෙ පාට් එක කරන්න බැරිනම්.

    ශවේන්ද්‍රගේ ෆේලියර් එක ගැන කිව්වාම මොකද චංචලාට රිදිලා.

    මිනිස්සු කොහොමත් බයටම ස්වයං වාරණය දාගන්නවා ඒක කොහෙමත් වෙනවා. ඒක තමුන් කියන්න ඕනා නැ. ඒක වෙන දේ. නමුත් එක පවත්වාගන්නයි රජයක් ඉන්නේ. අන්න එතනදියි පුකෙන් කයිවාරු දාන ශවෙන්ද්‍ර ෆේල් වෙන්නේ. ප්ලැනක් නැති නිසා.

    අවශ්‍ය වෙලාවේ අවශ්‍ය දේ කරන්නැත්තම් මොකටද රජයක්. මිනිස්සුන්ටම ඔක්කොම කරගන්න කියනවානම් මොකටද ඕයි රජයක් ලංකාවට.

    ගෙවල්වල මිනිස්සු මැරෙන තැනට වැඩ සිද්ද වෙනවානම්, කොරන්ටින් ගෙනියන්න වත් බැරිනම් මොකටද ඕයි රජයක්.

    පුකේ ටොක්ස්.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,261
    5,688
    113
    මට හිතා ගන්න බෑ සරත් ෆොන්සේකා මුන් එක්ක කොහොම යුද්දෙ දිනුවද කියලා.සිරාවට ඒ යකාට මල් තියල වැන්දත් මදි.
    මේ තියෙන්නේ යුද්දේ කොහොමද කරේ කියලා... 😂😂
    FB_IMG_1589901657808.jpg
    FB_IMG_1589914440757.jpg
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,850
    39,878
    113
    Homagama
    යුද විද්‍යාවයි වෛද්‍ය විද්‍යාවයි දෙකක් කියලා නොතේරෙන මෝඩයෝ ඉන්න රටක ස වගේ අල්ටිමේට් ෆේලියර්ස් ජනාධිපති වුන එක පුදුමයක් නෙවෙයි.
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    සජියට චන්දෙ දුන්නෙ ගු ඇන් ප් පො%නයො බිරුව කියල ඇති වැඩක් වෙන්නෙ නැ බන්, ඕවගෙන් වෙන්නෙ 69 ලක්ශය ශක්තිමත් වෙන එක විතරයි, උබලට ඕව තේරුම් ගන්ඩ මොළයක් නැ..
    me welawe redde chanda ganada katha karanda one. Salary walata pakshe marketing karana ewa me prashneta atha arapan. Me minissybge jeewaitha gana prashnayak issarahata enne.

    Building thibbata wadak na medical staff eka higwegena yanawanam.

    Ubalage gansiye hasireema isserahata kohonada balaganda puluwan weine thathwe serious weddi
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,998
    113
    Kandy
    ශවේන්ද්‍රගේ ෆේලියර් එක ගැන කිව්වාම මොකද චංචලාට රිදිලා.

    මිනිස්සු කොහොමත් බයටම ස්වයං වාරණය දාගන්නවා ඒක කොහෙමත් වෙනවා. ඒක තමුන් කියන්න ඕනා නැ. ඒක වෙන දේ. නමුත් එක පවත්වාගන්නයි රජයක් ඉන්නේ. අන්න එතනදියි පුකෙන් කයිවාරු දාන ශවෙන්ද්‍ර ෆේල් වෙන්නේ. ප්ලැනක් නැති නිසා.

    අවශ්‍ය වෙලාවේ අවශ්‍ය දේ කරන්නැත්තම් මොකටද රජයක්. මිනිස්සුන්ටම ඔක්කොම කරගන්න කියනවානම් මොකටද ඕයි රජයක් ලංකාවට.

    ගෙවල්වල මිනිස්සු මැරෙන තැනට වැඩ සිද්ද වෙනවානම්, කොරන්ටින් ගෙනියන්න වත් බැරිනම් මොකටද ඕයි රජයක්.

    පුකේ ටොක්ස්.
    😂😂😂 යකෝ හමුදාපති ෆේල් කියල උඹ වගේ ගොබ්බයෙක් කිව්ව කියල මට මොකටද රිදෙන්නෙ... මට ඌ ෆෙල් නෑ.😊
    උඹල වගේ ලාන්තරස් ඩෝබි ගොබ්බයොන්ට කොහොමත් ඔක්කොම ආණ්ඩුවෙන් කරල දෙන්න ඕනි. දවසක් රට වැහුවෙත් සොපින් බෑග් එල්ලන් පාරට එන උන් තමා රට පාලනේ ගැන කතා කරන්නෙ.
     
    • Haha
    Reactions: weer 11