මරේ මරු බන් මං තාම හොල්මන්

harsha.perera

Well-known member
  • මොනව උනත් කතාවනම් පිස්සු කොරයි.........සිරාවටම කොරයි... [ඇත්ත උනත් බොරු උනත්]:D

    0002048C.gif
    අපිටත් සීතලයි වගේ.
    :lol::lol:

    :yes::yes::yes:
     

    senarath

    Well-known member
  • Dec 2, 2006
    4,312
    1,223
    113
    47
    ඩවුන් සවුත්
    අැහැරැෙන්ම නැද්ද වැඩට යන්න පරක්කු උෙන් නැද්ද අම්ම වතුර බාල්දියක් ඔලුෙව නැව්වු නැද්ද බන්
     

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    ගොඩක් වැල කතා කියවල අත්දැකිම් තියෙනවා වගේ නේද??

    හබැයි ඔක ඇත්ත සීන් එකක්නම් වහාමනවත්තපන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    චෝ උඹ ඔය කියන සීන් කෝන් එක ඇත්තම එකක් නම් අදම ඒක නවත්තපං.උඹට තේරුම්ගන්න පුළුවන් නේ එයා මොනවගේ කෙනෙක්ද කියලා.අනේ මන්දා your choice :lol::lol::lol:
    කතාව නම් උපරිමයි....:yes::yes:

     

    damith87

    Member
    Feb 27, 2009
    301
    8
    0
    machan athanam ubata oya wade hodane.uba thama podi ekek ubata oya kalata wada hoda ekak hoya ganda puluwan.oka pachayak nam ara wade karala buddiya ganig.