මලක නමක්,

Jeewanu2

Active member
  • Nov 28, 2012
    654
    247
    43
    kaduwela
    www.makuluwo.com
    මලක නමක්,
    පොකුරු තියන,
    ජලයේ හැදෙන්නේ නෑ,
    ගහ උසත් නෑ,
    ඒ මලට නම් 2ක් තියනවා
    විහාරයක නමකුත් කියවෙනවා,
    ඒ නමින් සතෙකුත් ඉන්න,
    පුලුවන්නම් කියන්න බලන්න.
    :angry:


    සලකනවා හරියට කියපු කෙනාට..:yes:
     
    Last edited:

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,232
    20,552
    113
    Panadura
    3327636994_d3802def1b.jpg


    පරෙවි මල්