මලගිය පියා සමග සාකච්ඡාවක

rajitha.wijayaratne

Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    මෙතුමා මල ගිය ඇත්තන් සමග සාකච්චා කල හැකි "Miracle Box" කියලා උපකරනයක් හදලා.

    ඒක එයාගෙන් අරගෙන ඕනෑම කෙනෙක්ට මල ගිය අය සමග සාකච්ඡා කල හැකියි.

    -> උපදෙස් මතෙන
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,438
    100,418
    113
    මෙතුමා මල ගිය ඇත්තන් සමග සාකච්චා කල හැකි "Miracle Box" කියලා උපකරනයක් හදලා.

    ඒක එයාගෙන් අරගෙන ඕනෑම කෙනෙක්ට මල ගිය අය සමග සාකච්ඡා කල හැකියි.

    -> උපදෙස් මතෙන
    ඒ ඒ බනිස් වලට ඒ ඒ කෙසෙල්.
    හොද වැඩක්. නැත්තන් සුද්දො ඔව්වට අහු වෙන්නෙ නැතුව යනව
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    ප්‍රේතයෝ, භූතයෝ වැනි ඕපපාතික සත්වයෝ ඉන්නවා හැම තැනම ඇහැට පෙනෙන්නේ නැති වුනාට -> ඕපපාතික සත්වයෝ

    Charles Darwin ට මේවා අහුවුනේ නැහැ.

    එතකොට එයාගේ පරිනාමවාදය වැරදියි.
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,260
    5,687
    113
    මිත්‍යාව මොඩර්න් විදියට මොඩිෆයි කරලා දෙන්නේ දැන්
     

    rajitha.wijayaratne

    Well-known member
  • Jun 14, 2017
    1,104
    843
    113
    එතකොට, මනුස්සකම වාසිදායක වෙන හේතුව මේකෙන් පැහැදිලි වෙන්න ඕනේ.

    මෙයාගේ තාත්තාට දැන් සරලව පද ටික පෙළ ගස්වන්නට වත් හැකියාවක් නැත. ඒ තරම් ප්‍රාථමික මොලයක් තියෙන්නේ.

    මනුස්සකම නිවන් අවබෝදය සදහා භාවිතා කරන්න කියන්නේ එකයි. අනෙක් ගති වල මේ වැඩේ කර ගන්න බැරි වෙනවා.

    උපකරණය පසුපස තිබෙන තාක්ෂනය -> Essentially, the device creates short bursts of noise through poor audio processing, it triggers its... Read more at
    https://www.higgypop.com/news/panasonic-rr-dr-60/
     
    Last edited: