මලත් වැල (අසැබි) කතානම් කියවන්න එපා!

Feb 18, 2011
1
0
0
මලත් වැල (අසැබි) කතානම් කියවන්න එපා!

(මේ උපදෙස් මල්ලිලා ට වගේම නංගිලාටත් අදාලයි)

ෆිට් බුවා පෝය දවසේ මොනිටරේ ඉස්සරහා වාඩි උනේ සින්දුවක් අහන්න කියලා...මොන සින්දුද...:cool:

මූට සෙට් උනානෙ මහ ජරා වෙබ් සයිට් එකක තිබිල ජරා කතාවක්..:Pනිකමට වගේ කියෙව්වේ,ඒත් ඉක්මනටම හැඟීම් ඇවිස්සුනා...:confused:මොනවා කරන්නද ඉතින්..අතේ පිහිට තමා කියලා කීප වරක්ම ස්වයං වින්දන්යේ යෙදුනා.. (මට මාවම එපා වෙනවා):sorry:

මමනම් මගේ හතුරෙක්ට උනත් කරන්න එපා කියල වැඩක් තම ඔය ස්වයං වින්දනේ කියන එක..ඕක කරාට පස්සේ දවසම කාලකන්නි වෙනවා.:sorry:ඩොක්ටර්ස් ලා නම් ඇහුවම කියන්නෙ "ආහ් ඕක කලාට කමක් නෑ,එහෙම කරන්න ඕනි" වගේ කතා තමා:eek:

ඒත් ෆිට් බුවා අන්තරජාලේ පීරලා හොයාගත්තු කරුනු වලට අනුව ඕකේ අතුරු පල ගොඩක් තියෙනවා
මෙව්වා එකේ වැඩීම නතර වෙන එක:baffled:,ඇත්තටම කෙල්ල එක්ක එකතු වීමේදී ක්ශනික ව ස්පර්ම්ස් පිටවීම වගෙ දේවල් ඒ අතරින් ප්‍රදානයි... :o
තව සමාජය එපා වීම,හුදෙකලා වීමට කැමැත්තක් ඇති වීම වගේ දේවලුත් තියෙනවා

බුදු හාමුදුරුවොත් ස්වයං වින්දනය පහත් ක්‍රියාවක් කියලා කිව්වලු..:dull:මම හරියටම දන්නේ නැහැ ඒ ගැන නම්..මටත් කෙනෙක් කියපු එකක් ඕක

මීලඟ පෝස්ට් එකෙන් කුපාඩි කම අඩු කරගන්න උපදෙස් පාරක් දෙන්න තමා ෆිට් බුවාගේ බලාපොරොත්තුව.... :D

(මට බනින අයියලා,මල්ලිලා බනින්න කිසි ගින්නක් නෑ):)
උපුටා ගත්තේ මෙතනින්
 

Chinthaka_tc

Member
Jul 17, 2010
4,450
514
0
35
සෙoකඩගල පුරවරය
එල එල ෆිට්බුවා...
11.gif
keep it up..
 

Banned User

Member
Feb 1, 2011
920
159
0
බුදු හාමුදුරුවො උඔ හිතන් ඉන්නවා වගේ ස්වයං වින්දනය ගැන මත පල කරලා නෑ අනික බුදු වරයෙක් පහලවෙන්නෙ මිනිස්සු දුකින් ගලවන්නනේ මචන් නේද ?
 

agdrig

Well-known member
  • Dec 14, 2006
    6,961
    402
    83
    mama dawasa patan ganne oka kalla
    uba nam kiyai gon haraka

    oka nokaloth dawasama iwarai