මලත් වැල (අසැබි) කතානම් කියවන්න එපා!
(මේ උපදෙස් මල්ලිලා ට වගේම නංගිලාටත් අදාලයි)
ෆිට් බුවා පෝය දවසේ මොනිටරේ ඉස්සරහා වාඩි උනේ සින්දුවක් අහන්න කියලා...මොන සින්දුද...
මූට සෙට් උනානෙ මහ ජරා වෙබ් සයිට් එකක තිබිල ජරා කතාවක්..
නිකමට වගේ කියෙව්වේ,ඒත් ඉක්මනටම හැඟීම් ඇවිස්සුනා...
මොනවා කරන්නද ඉතින්..අතේ පිහිට තමා කියලා කීප වරක්ම ස්වයං වින්දන්යේ යෙදුනා.. (මට මාවම එපා වෙනවා)
මමනම් මගේ හතුරෙක්ට උනත් කරන්න එපා කියල වැඩක් තම ඔය ස්වයං වින්දනේ කියන එක..ඕක කරාට පස්සේ දවසම කාලකන්නි වෙනවා.
ඩොක්ටර්ස් ලා නම් ඇහුවම කියන්නෙ "ආහ් ඕක කලාට කමක් නෑ,එහෙම කරන්න ඕනි" වගේ කතා තමා
ඒත් ෆිට් බුවා අන්තරජාලේ පීරලා හොයාගත්තු කරුනු වලට අනුව ඕකේ අතුරු පල ගොඩක් තියෙනවා
මෙව්වා එකේ වැඩීම නතර වෙන එක
,ඇත්තටම කෙල්ල එක්ක එකතු වීමේදී ක්ශනික ව ස්පර්ම්ස් පිටවීම වගෙ දේවල් ඒ අතරින් ප්රදානයි... 
තව සමාජය එපා වීම,හුදෙකලා වීමට කැමැත්තක් ඇති වීම වගේ දේවලුත් තියෙනවා
බුදු හාමුදුරුවොත් ස්වයං වින්දනය පහත් ක්රියාවක් කියලා කිව්වලු..
මම හරියටම දන්නේ නැහැ ඒ ගැන නම්..මටත් කෙනෙක් කියපු එකක් ඕක
මීලඟ පෝස්ට් එකෙන් කුපාඩි කම අඩු කරගන්න උපදෙස් පාරක් දෙන්න තමා ෆිට් බුවාගේ බලාපොරොත්තුව....
(මට බනින අයියලා,මල්ලිලා බනින්න කිසි ගින්නක් නෑ)
උපුටා ගත්තේ මෙතනින්
(මේ උපදෙස් මල්ලිලා ට වගේම නංගිලාටත් අදාලයි)
ෆිට් බුවා පෝය දවසේ මොනිටරේ ඉස්සරහා වාඩි උනේ සින්දුවක් අහන්න කියලා...මොන සින්දුද...

මූට සෙට් උනානෙ මහ ජරා වෙබ් සයිට් එකක තිබිල ජරා කතාවක්..
නිකමට වගේ කියෙව්වේ,ඒත් ඉක්මනටම හැඟීම් ඇවිස්සුනා...
මොනවා කරන්නද ඉතින්..අතේ පිහිට තමා කියලා කීප වරක්ම ස්වයං වින්දන්යේ යෙදුනා.. (මට මාවම එපා වෙනවා)
මමනම් මගේ හතුරෙක්ට උනත් කරන්න එපා කියල වැඩක් තම ඔය ස්වයං වින්දනේ කියන එක..ඕක කරාට පස්සේ දවසම කාලකන්නි වෙනවා.
ඩොක්ටර්ස් ලා නම් ඇහුවම කියන්නෙ "ආහ් ඕක කලාට කමක් නෑ,එහෙම කරන්න ඕනි" වගේ කතා තමා
ඒත් ෆිට් බුවා අන්තරජාලේ පීරලා හොයාගත්තු කරුනු වලට අනුව ඕකේ අතුරු පල ගොඩක් තියෙනවා
මෙව්වා එකේ වැඩීම නතර වෙන එක
,ඇත්තටම කෙල්ල එක්ක එකතු වීමේදී ක්ශනික ව ස්පර්ම්ස් පිටවීම වගෙ දේවල් ඒ අතරින් ප්රදානයි... තව සමාජය එපා වීම,හුදෙකලා වීමට කැමැත්තක් ඇති වීම වගේ දේවලුත් තියෙනවා
බුදු හාමුදුරුවොත් ස්වයං වින්දනය පහත් ක්රියාවක් කියලා කිව්වලු..
මම හරියටම දන්නේ නැහැ ඒ ගැන නම්..මටත් කෙනෙක් කියපු එකක් ඕකමීලඟ පෝස්ට් එකෙන් කුපාඩි කම අඩු කරගන්න උපදෙස් පාරක් දෙන්න තමා ෆිට් බුවාගේ බලාපොරොත්තුව....