මලබද්දය ට බෙහෙතක් (help guyz)

mvupul

Member
Oct 22, 2013
1
0
0
මලබද්දයට බෙහෙත්

මටත් ඕක හොඳටම තියෙනව. මොනව කලත් වැඩක් නෑ. බෙලි හොඳය තමා. ඒ වුනාට දවස ගානෙ ගන්න එපා. අලිගැටපේර ගොඩක් හොඳය. Zirolax කියන බේත හොඳා. ඔය බේත දුන්නෙ Hospital එකෙන්. 10 ml රෑ කෑමට පස්සෙ ගන්න. ඒකත් එක දගට ගන්න එපා මාරුවෙන් මාරුවට ගන්න. Doctor Prescription නැතුව Pharmacy වලන් ගන්න පුලුවන්ද නම් දන්නෙ නෑ.
 

surflive

Active member
  • Jan 23, 2011
    833
    121
    43
    monaa kaawath hondata wathura bonna....hondama wisandumak eka...umbata mehema ledak tiyana nisa anik ayawata wada godak wathura awashyai umbe angata eka nisa yana hama thanama wathura bothalayak aran gihin beepan.......ethakota kaalayak yaddi normal wei......habai wathura bona eka nawaththanna epa
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Elavalu [vegetables] -----------palathuru [fruits]-----------wathura [water]------------Viyayama [exercise]
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Vegetables-------Vatakolu------Thibbatu----------Elabatu [Batu]----------Vambotu -------------Bandakka--------KANKUN--------mukunuvanna-------gotukola-------Lunuvila-----------karapincha----------GORAKA VANJANAYA POLKIRATA SADA-----------KOMARIKA VANJANAYA POLKIRATA SADA------------Kosgata vanjanaya--------AMU PAPOL THAMBA SALT DAMA KANNA---------AMU PAPOL HINIYATA KAPALA AMU PAPOL VANJANAYA KANNA BATH SAMAGA.
     
    Last edited:

    Mindada hee sara..

    Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    කවදාවත් තටමන්න එපා. ඒකෙන් ලෙඩ ගොඩක් හැදෙනවා.

    ඔයාගේ බඩවැල් වල හරි ගුද මාර්ගයෙ හරි මොනවත් බ්ලොක් එකක් නැත්නම් ඒ කියන්නෙ ගෙඩි, හීන් වීම් වගේ දේවල් නැතිනම් මළ පිටවීම සිද්ධ වෙනවා. එහෙම බ්ලොක් එකක් නැහැ කියන එක එන්ඩෝස්කොපි එකෙන් සහතික වෙලා ඉවරයි. බොහෝ දෙනෙකුට මළ පිටවීම දෛනික සිද්ධියක් වුණාට එහෙම නොවන අයත් ඉන්න පුළුවන්. ඒ හැම දෙනෙක්ම මළ බද්ධ රෝගීන් නෙවෙයි.

    වැඩිය හිතන්න එපා. ස්ට්‍රෙස් කර ගන්න එපා. උන්ට ඇතුලෙ ඉන්න එක එපා වුණාම උන්ම එළියට එනවා. රෑට මද රස්නෙන් උණු වතුර වීදුරුවක් බීලා නිදා ගන්න. සතියකට දවසක් දෙකක් ගස්ලබු විතරක් රෑට කන්න පුරුදු වෙන්න. උදේට නැගිටලත් වතුර වීදුරුවක් බීලා ගේ වටේ රවුමක් දෙකක් ගහලා ටොයිලට් යන්න. සාමාන්‍ය විදිහට ඉන්න. විනාඩි 10 කට වඩා ඇතුලෙ ඉන්න එපා. වැඩේ උනේ නැත්නම් ඕනේ මගුලක් කියලා එන්න. අද නොගියට හෙට යනවා.

    වතුර බෝතල් හයක් ඒ කියන්නේ ලීටර් හතර හමාරක් දවසට බොන්න ඕනේ කියන එක තමා වෛද්‍ය නිර්දේශය. ඒච්චර වතුර බොන්න හෝස් එකක් කටේ ගහන් ඉන්න ඕනේ. ඒත් ලීටර් දෙකක් වත් බොන්න.

    උදේ ටොයිලට් නොගියා කියන එක දවසේ වැඩ වලට බාධාවක් කරගන්න එපා.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    NIGHT EKA NINDATA YANA VITA VAGEMA EARLY IN THE MORNING HISBADA MADA RASNEN HOT WATER VIDURUWAK BONNA.
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    ERADU OIL TIKAK PANI DOAM SAMAGA KAVALAM KARA DRINK KARALA MINITTHU 15 N 15 TA HOT WATER BONNA.