මලබද්දය ට බෙහෙතක් (help guyz)

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
machan upathe idan umbata toilet yanne dawas 5 katawage sarayak nam ekath avlak na..
ath meka adune athrathuredi nam umbata honda specialist kenek gawata yanna wenawa........

hondata mathka thiyaganin thatamanna nam yannepa..aniwa piles hadenna oka thama main reason eka wenne..........

good luck mchn
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
EXERCISE --------- run slowly------walk fast till sweat comes--------suitable exercise----------suitable yogi exercise
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Kadha-------karapincha kola kadha-------gotukola or lunuwila kola kadha------mukunuwanna kola kadha-------specially karapincha kola kadha
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
ABAYA ARISHTAYA OR DANTHARAYA ARISHTAYA OR DRUKASHA ARISHTAYA OR SARASWATHI ARISTAYA-------SINHALA BEHETH BADU Kdawalin laba gatha haka
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
SUDU LUNU + SENEHE KOLA [senehe kola sinhala beheth badu kadawalin laba gatha haka]
 
Last edited:

w_sampath

Junior member
  • Dec 17, 2006
    588
    12
    18
    U.A.E.
    මටත් ඔය ප්‍රශ්නේ හොඳටම තියනවා, මම ඉන්නේ ලංකාවෙත් නෙවේ,ඔය කියල තියන කම ජාති මෙහේ හෝයන්නත් නැ ,මට සමහර දවස් වලට දවස් 4 ක් 5 ක් toilet යන්නේ නෑ .ඒ උනාට මම ඕක ගණන් ගන්නේ නැ පොඩ්ඩක්වත් ,toilet යන්න ඕනෑ වෙනකල් මම යන්නේ නෑ, මම තටමන්නේ නැ , එක නිසා මට අර්ශස් වලට ආවේ නම් නැ, ඔයාට තියෙන්නේ ගොඩක් මානසික ප්‍රස්නයක් ,මේක උදව්වක් වේ කියල හිතනවා, ඉක්මන් සුවය පාර්ථනා කරනවා .
     

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    Probiotic Foods gatththanam hariyai. anchor yogurt wala thiyenawa. thawa ගෝවා wala thiyenawa. green cucumber walath thiyenawa eth lankawe hoyaganna amarui.